I have a question for you. It's mostly about the founding team.Happy to answer any questions you may have![]()
cheersView attachment 126980
රුපියල් බිලියනයක වැලුයේෂන් එකකට උන් කීයක් දෙන්න ඇතිද කියලද උබල හිතන්නේ?
$500,000/- ????
මූ මාර කැරි සල්ලියක්නේ බං ඉන්වෙස්ටර්ස්ලගෙන් කඩන්නේ? මූට තාම 27ක් වත් නෑ. බිලයනය පැනල පර්සනල් ඇසෙස්ට්ස් තියෙනව. මාසෙට $3000කට එහා කන්න බොන්න වියදම් කරනව. රජෙක් වගේ ඉන්නේ.
කලින් surge එක දීල ඒත් dollar මිලියන ගානක් කැඩුව. දැන් මේක.
මූ කෙලින්ම ටාර්ගට් කරන්නේ පිට රට ඉන්වෙස්ටර්ස්ල. ලංකාවෙ හිඟන පක්කු නෙමේ. හරියට අර ඇත් පවුර එකේ උන් වගේ. උන් ලක්ෂයක් දෙන්නේ හරියට කෝටියක් දෙනව වගේ.
මුගේ අලුත්ම Product එක rooster.org එක. බලපන් ඉතින් නේ??? ඇප් එක කියන තරම් දෙයක් නෑ. තනි එකෙක්ට උනත් මාස කිපයකින් ගොඩදාන්න පුලුවන් සිම්පල් ඇප් එකක්. Ui, ux චා.
ඒත් බලපන් මාර්කටින්, කනෙක්ෂන්ස් නිසා මිනිහෙක්ට යන්න පුලුවන් දුර. අපි මීට වඩා සිය ගුණයක් හොඳ එකක් හැදුවත් ඔය වගේ දෙයක් කරගන්න පුලුවන්ද? තනිකර කනෙක්ෂන්ස් සහ රෙපියුටේෂන්.
මූ ඩොමේන් එක ගත්තෙත් $7000ක් ගෙවල.
PS: අහ් ආර්ටිකල් එක කියෙව්වෙ දැන් ඒකෙ දාල තියෙනව. $610K කෝටි 12කට වැඩියි හුත්තෝ..............
Yes it is, except you can cash in more than once before you bro down.
I have a question for you. It's mostly about the founding team.
I started a couple of projects and I present those ideas to some of my friends I feel have the potential to work together (not best friends but right friends for the project). The problem is after a couple of months they don't have that much interest in the project. No inputs, follow-up discussions, etc. Then I thought, it's okay I will do this by myself. Some time ago I read an article and it says, if you cant keep a founding team together you are not the right person to run the company. In away I also feel that, If I cant get excited some of my friends, how can I turn someone to pay for my services?
I like to know your thoughts on this. Thanks again for joining Elakiricheers
Thanks for the very detailed explanation. I'll already watch some YC videos and they are really helpful. Keep up the good work and wish you all the very best with RoosterYes it is, except you can cash in more than once before you bro down.
So incentivising people is hard, making the right team and ensuring that they stick with you is up to you. But that doesn't necessarily mean it's your fault.
The most common incentive drivers are 1.Cash 2.Equity.
In the startup space there's something called a "Vesting Schedule" and we use it every time we launch a business. The ownership you retain takes time and goals that must be met. For example: A founding member that is focused on sales could have revenue KPIs per year, and equity that vests every year up to a certain point.
There are also programs for larger teams called "ESOPS" or Employee Stock Ownership Plans. For Rooster, people get paid in cash as well as stock with the option to take a lower salary to increase their equity exposure.
While it's great to be able to get your friends excited, they don't have to be. Your goal is to excite your potential customers and the audiences that are interested in buying your product or service. There's a point in time where what you're offering to the market makes sense to the customer. It's called "Product Market Fit" and honestly, that's the only thing that matters.
YCombinator has a series of YouTube videos called "Startup School by YC" It would be able to cover almost all of the aspects of running a venture backed or bootstrapped business.
------ Post added on Jan 11, 2022 at 7:26 AM
cheers brothercompany එකේ මුල් කාලේ (කොල්ලුපිටියේ office එක තියෙද්දී) මාත් interview ගියා .. First interview එකෙන්ම සෙට් උනා .. එතකොට මට first job එක සෙට් වෙලා මාසයක්වත් නෑ වගේ. මේකේ interview ගියේ ඒ job එකේ salary මදි නිසා. එතකොට Surge එකේ මට දුන්න offer එක ඒකටත් වඩා අඩුයි ( ඒතකොට surge එකේ initial stage හින්දා ඒ ගැන understandable, ඒත් වෙලාවේ හැටියට මට මදි උනා )mn interview giya mchn oke..set une ne ethin mawa.. salary hodata gewanawa![]()
Happy for you and keep up the good workYes it is, except you can cash in more than once before you bro down.
So incentivising people is hard, making the right team and ensuring that they stick with you is up to you. But that doesn't necessarily mean it's your fault.
The most common incentive drivers are 1.Cash 2.Equity.
In the startup space there's something called a "Vesting Schedule" and we use it every time we launch a business. The ownership you retain takes time and goals that must be met. For example: A founding member that is focused on sales could have revenue KPIs per year, and equity that vests every year up to a certain point.
There are also programs for larger teams called "ESOPS" or Employee Stock Ownership Plans. For Rooster, people get paid in cash as well as stock with the option to take a lower salary to increase their equity exposure.
While it's great to be able to get your friends excited, they don't have to be. Your goal is to excite your potential customers and the audiences that are interested in buying your product or service. There's a point in time where what you're offering to the market makes sense to the customer. It's called "Product Market Fit" and honestly, that's the only thing that matters.
YCombinator has a series of YouTube videos called "Startup School by YC" It would be able to cover almost all of the aspects of running a venture backed or bootstrapped business.
------ Post added on Jan 11, 2022 at 7:26 AM
onna balapan igena ganne nathuwa goda giya ekek![]()
I agree 100% with this comment.
මූ ඌ නේද@කඩ්ඩ බැරි එකාදැන් පැනපන් ලිදේ..

Ow oya site eka echarama loku deyak na, Marketing tamayView attachment 126980
රුපියල් බිලියනයක වැලුයේෂන් එකකට උන් කීයක් දෙන්න ඇතිද කියලද උබල හිතන්නේ?
$500,000/- ????
මූ මාර කැරි සල්ලියක්නේ බං ඉන්වෙස්ටර්ස්ලගෙන් කඩන්නේ? මූට තාම 27ක් වත් නෑ. බිලයනය පැනල පර්සනල් ඇසෙස්ට්ස් තියෙනව. මාසෙට $3000කට එහා කන්න බොන්න වියදම් කරනව. රජෙක් වගේ ඉන්නේ.
කලින් surge එක දීල ඒත් dollar මිලියන ගානක් කැඩුව. දැන් මේක.
මූ කෙලින්ම ටාර්ගට් කරන්නේ පිට රට ඉන්වෙස්ටර්ස්ල. ලංකාවෙ හිඟන පක්කු නෙමේ. හරියට අර ඇත් පවුර එකේ උන් වගේ. උන් ලක්ෂයක් දෙන්නේ හරියට කෝටියක් දෙනව වගේ.
මුගේ අලුත්ම Product එක rooster.org එක. බලපන් ඉතින් නේ??? ඇප් එක කියන තරම් දෙයක් නෑ. තනි එකෙක්ට උනත් මාස කිපයකින් ගොඩදාන්න පුලුවන් සිම්පල් ඇප් එකක්. Ui, ux චා.
ඒත් බලපන් මාර්කටින්, කනෙක්ෂන්ස් නිසා මිනිහෙක්ට යන්න පුලුවන් දුර. අපි මීට වඩා සිය ගුණයක් හොඳ එකක් හැදුවත් ඔය වගේ දෙයක් කරගන්න පුලුවන්ද? තනිකර කනෙක්ෂන්ස් සහ රෙපියුටේෂන්.
මූ ඩොමේන් එක ගත්තෙත් $7000ක් ගෙවල.
PS: අහ් ආර්ටිකල් එක කියෙව්වෙ දැන් ඒකෙ දාල තියෙනව. $610K කෝටි 12කට වැඩියි හුත්තෝ..............
Just another trust fund babyI m living under a rock,
who the fuck is this bloke ?
company එකේ මුල් කාලේ (කොල්ලුපිටියේ office එක තියෙද්දී) මාත් interview ගියා .. First interview එකෙන්ම සෙට් උනා .. එතකොට මට first job එක සෙට් වෙලා මාසයක්වත් නෑ වගේ. මේකේ interview ගියේ ඒ job එකේ salary මදි නිසා. එතකොට Surge එකේ මට දුන්න offer එක ඒකටත් වඩා අඩුයි ( ඒතකොට surge එකේ initial stage හින්දා ඒ ගැන understandable, ඒත් වෙලාවේ හැටියට මට මදි උනා )
පස්සේ ටික කාලෙකින් දැක්කා මාව interview කරපු දෙන්නම ගිහින් උන් වෙන company එකක් දාගෙන සීන් එකක්. උන් දෙන්න එතකොට මුට පස්සේ හිටපු seniorම දෙන්නා . එහෙම බලද්දී මේ ගේම ගොඩක් ගහලා තියෙන්නේ මූ තනියෙන් .. එහෙම බලද්දී සතුටුයි මූ ගැන

Haiyo.Just another trust fund baby