Pick me හෙල්ප්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන් මේ ටිකේ සල්ලි පැත්තෙන් අමාරු කාලයක් යන්නෙ. ගෙදර පාවිච්චියට ගත්ත threewheel එකක් තියනවා. නිවාඩු දවසෙ pick me වගෙ දුවන්න බැලුවෙ. හැමදාම නෙමයි නිවාඩු දවස් ටිකට.

    දුවන කට්ටිය විස්තර කියන් යමුකො. ලොකු උදව්වක්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ehema aawata giyata oowa paarata daanna pluwanda ban
    threewil gang wali case daanne nadda ,
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ehema aawata giyata oowa paarata daanna pluwanda ban
    threewil gang wali case daanne nadda ,
    එහෙම අවුලක් නෑ බන් හයර් එක ගන්න යන්නේ බුකින් එකක් නිසා නේ app එකෙන් එන... හැබැයි හයර් නැතිව ලොකේෂන් දාගෙන ඉද්දි පොඩි පොඩි කෙස් එනවා.... ඒක නිසා පාක් එකක් නැති තැනක ඕන ලොකේෂන් දාගෙන ඉන්න ඉතින්...

    සිගිරිය වගේ ගොන් බය්යෝ ඉන්න පැතිවල නම් වලියක් යන්න පුළුවන් ... දැන් ටික කාලෙකට කලින් ආමි බුවෙක් ට කේස් එකක් කැරකුනා කියල fb එකෙන් දැක්කා වීඩියෝ එකක්.... ඌ කොහේ හරි ඉදන් සීගිරියට හයර් එක අරන් ගිහින් ආයි සීගිරියෙන් කොහෙට හරි යන්න එකෙක් සෙට් වෙන කන් ලොකේෂන් දාගෙන ඉදලා... ත්‍රිවිල් පාක් එකකින් ඌට ගේම අදින සීන් එකක් තිබ්බේ... ඌ කාර් එකකින් ගිහින් තිබ්බේ හයර් එක....
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    bump

    එහෙම අවුලක් නෑ බන් හයර් එක ගන්න යන්නේ බුකින් එකක් නිසා නේ app එකෙන් එන... හැබැයි හයර් නැතිව ලොකේෂන් දාගෙන ඉද්දි පොඩි පොඩි කෙස් එනවා.... ඒක නිසා පාක් එකක් නැති තැනක ඕන ලොකේෂන් දාගෙන ඉන්න ඉතින්...

    සිගිරිය වගේ ගොන් බය්යෝ ඉන්න පැතිවල නම් වලියක් යන්න පුළුවන් ... දැන් ටික කාලෙකට කලින් ආමි බුවෙක් ට කේස් එකක් කැරකුනා කියල fb එකෙන් දැක්කා වීඩියෝ එකක්.... ඌ කොහේ හරි ඉදන් සීගිරියට හයර් එක අරන් ගිහින් ආයි සීගිරියෙන් කොහෙට හරි යන්න එකෙක් සෙට් වෙන කන් ලොකේෂන් දාගෙන ඉදලා... ත්‍රිවිල් පාක් එකකින් ඌට ගේම අදින සීන් එකක් තිබ්බේ... ඌ කාර් එකකින් ගිහින් තිබ්බේ හයර් එක....
    Galle paththe hotel walatath uber driver la yanna bayailu minissu gahanawa kiyala
    ------ Post added on Jan 13, 2022 at 12:01 AM
     
    • Like
    Reactions: allrights