ලංකාවේ රත්තරං සන්චිත අඩු වීමට හේතුව..

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඩොලර් අඩුවීමට හේතුව නම් මෙකේ ඉන්න කීල්ස් අදිපතියා හන්ගගෙන ඉන්න නිසා කියලා දන්නවා :LOL::LOL:
    රටටම දෙන්න ඩොලර් තියනවා මිනිහා ගාව නිකම් නිදාගන්නෙත් ඩොලර් උඩ මෑන්ස් හැමදේම කීල්ස් එකෙන් ගන්නේ :LOL::LOL:
     
    • Haha
    Reactions: NRTG and redux

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    සල්ලි මිටිගනන් අරගෙන එයි වටින් පිටින්
    සල්ලි නෑ මචන් මෙතන ආස්කින් හිටින්.. :lol: :lol::lol:
     
    • Haha
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,170
    18,429
    113
    Mu kiyana eka hari. Internet eke inna unta heta central bank eka dunnat manage karanna kiyala unta karanna wennet okama tamai.
     
    • Like
    Reactions: kasunkaru

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කබ්බ ස සයන්ටිපික් ටූල්ස් පාවිච්ච් කරල ගුපියනේ.. :)

    කබ්බා ලගදිම මිනිස්සු උගස් තියපු රත්තරං ටිකත් විකුණයි වගේ
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Mu kiyana eka hari. Internet eke inna unta heta central bank eka dunnat manage karanna kiyala unta karanna wennet okama tamai.
    ඒකනේ නෙද් බං
    මේ ඉන්ට්නෙක් කාරයෝ රටට කරල තියන දෙයක්,
    සේරන ධන්‍ය නැති නාස්ති කරල දැන් රත්තරං විකුනපු එව්ව හොයන්න එනවා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,170
    18,429
    113
    ඒකනේ නෙද් බං
    මේ ඉන්ට්නෙක් කාරයෝ රටට කරල තියන දෙයක්,
    සේරන ධන්‍ය නැති නාස්ති කරල දැන් රත්තරං විකුනපු එව්ව හොයන්න එනවා
    Umbata man kiyana eka therenne na. Dan umba hithe mawagena inna perfect anduwa heta baleta awa kiyamuko. Uta lankawa makala ai mula indan patan ganna bane. Un me rata issarahata aran yanna onet dan tiyena condition eken. Heta jeppo baleta awat ochcharai
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒකනේ නෙද් බං
    මේ ඉන්ට්නෙක් කාරයෝ රටට කරල තියන දෙයක්,
    සේරන ධන්‍ය නැති නාස්ති කරල දැන් රත්තරං විකුනපු එව්ව හොයන්න එනවා
    ඒකනෙ ඉන්ටර්නෙට් අංලිමිටඩ් දීපු නිසා කොල්ලො කෙල්ලො ඩොලර් ඔක්කොම නාස්ති කරා. ඒකනෙ රටට කෙලවුනේ. කොරෝනා ගොඩක් ඇවිල්ල පැතිරුනෙත් ඉන්‍ටර්නෙට් අංලිමිටඩ් දීපු නිසා. ඉන්ටර්නෙට් අතය්‍යාවශය භාන්ඩයක් කරලා ඩොලර් රැකගෙන රට රකිමු.
     
    • Haha
    Reactions: redux

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    Umbata man kiyana eka therenne na. Dan umba hithe mawagena inna perfect anduwa heta baleta awa kiyamuko. Uta lankawa makala ai mula indan patan ganna bane. Un me rata issarahata aran yanna onet dan tiyena condition eken. Heta jeppo baleta awat ochcharai
    දැන් මොකක්ද උබ හිතාගෙන ඉන්න perfect ආන්ඩුව
    චීන්නු ඇවිල්ල කරයි කියල ද
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,170
    18,429
    113
    දැන් මොකක්ද උබ හිතාගෙන ඉන්න perfect ආන්ඩුව
    චීන්නු ඇවිල්ල කරයි කියල ද
    Perfect andu kohet na. Cheene anduwat perfect na. Habai lankawa me walen goda yanne parliament krame nati wenna one. Chanden path wela ena ekekwat rata hadanne na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉනටනෙට් එකේ චව් චව් ගාන පොන්න ගුපියන්ට කරන්ඩ පුලුවන් ලබ්බක් නැ, කබ්රාල් හරියට හරි..
     
    • Like
    Reactions: kasunkaru

    Sen-lu

    Well-known member
  • Umbata man kiyana eka therenne na. Dan umba hithe mawagena inna perfect anduwa heta baleta awa kiyamuko. Uta lankawa makala ai mula indan patan ganna bane. Un me rata issarahata aran yanna onet dan tiyena condition eken. Heta jeppo baleta awat ochcharai
    මුන් දැනට ඇඟබේරගන්න තවත් මේක අගාදෙට දාන එකනෙ අවුල. මේ මීහරක ගත්ත සමහර කාලකන්නි තීරණ හින්ද තමයි අපිව මෙතෙන්ඩ තල්ලුවුනේ. දැනුත් කරන්නෙ ඒ වගේ වැඩ ඒවගෙ ප්‍රතිඵල එන්න තව ටිකක් කල් යයි. මෙච්චර කල් ඔය ඔස්තාර්ල කොරල තියෙන හරිය මදැයි.
     
    • Sad
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් දැනට ඇඟබේරගන්න තවත් මේක අගාදෙට දාන එකනෙ අවුල. මේ මීහරක ගත්ත සමහර කාලකන්නි තීරණ හින්ද තමයි අපිව මෙතෙන්ඩ තල්ලුවුනේ. දැනුත් කරන්නෙ ඒ වගේ වැඩ ඒවගෙ ප්‍රතිඵල එන්න තව ටිකක් කල් යයි. මෙච්චර කල් ඔය ඔස්තාර්ල කොරලතියෙන හරිය මදැයි.
    අගාදෙන් බේරෙන්ඩ මොකක්ද කරන්ඩ ඕන කියපන් බලන්ඩ මහ ලොකු දැනමුත්ත..කයිය විතරයි උබලගෙ හැoගෙයි දැන් බල්ල වගේ කියාගන්ඩ දෙයක් නැතුව🤣🤣🤣🤣
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • අගාදෙන් බේරෙන්ඩ මොකක්ද කරන්ඩ ඕන කියපන් බලන්ඩ මහ ලොකු දැනමුත්ත..කයිය විතරයි උබලගෙ හැහෙයි දැන් බල්ල වගේ කියාගන්ඩ දෙයක් නැතුව🤣🤣🤣🤣
    ණය ගත්තම බදු වැඩිවෙන්නෙ කොහොමද කියලවත් නොතේරෙන.තෝ වගේ ගොං පොන්නයෙක්ට ඒව කියල වැඩක් තියෙනවද?
     
    • Haha
    Reactions: Xi Jinping

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ණය ගත්තම බදු වැඩිවෙන්නෙ කොහොමද කියලවත් නොතේරෙන.තෝ වගේ ගොං පොන්නයෙක්ට ඒව කියල වැඩක් තියෙනවද?
    මම කිවෙ ඕකනෙ පොන්නයට දෙන්ඩ උත්තර නැ කයිය විතරයි 🤣🤣🤣🤣🤣🤣
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,170
    18,429
    113
    ණය ගත්තම බදු වැඩිවෙන්නෙ කොහොමද කියලවත් නොතේරෙන.තෝ වගේ ගොං පොන්නයෙක්ට ඒව කියල වැඩක් තියෙනවද?
    Naya ganne natuwa lankawa wage podi economy ekak geniyanna ba yako. Umba dannawada Americawe samahara company wala market cap eka wadi lankawe gdp ekata wada.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Naya ganne natuwa lankawa wage podi economy ekak geniyanna ba yako. Umba dannawada Americawe samahara company wala market cap eka wadi lankawe gdp ekata wada.
    ඔය මොට්ටයන්ට කොහෙද ඕව තේරෙන්නෙ හිතාගෙන ඉන්නෙ වෙන එකෙක් ආවොත් පහල වෙනව කියල, මෝඩ හරක්