දැන් මූ මේක කලා නැතා ආණ්ඩුවෙන් මේක වහනවා මොකද මේවා ඔප්පුවෙන්න වෙන්න හම්බයෝ කොන්වෙන නිසා.
සිසේරියන් කරපු ගෑනු ටික එකතුවෙලා ඒ අයට තව ළමයි හදන්න බෑ කියලා ඔපුකරලා, වඳ කරන්න කියලා ලිකිතව ඉල්ලීමක් කරලා නෑ කියලා ඔප්පුකරලා මට්ටයව ළිඳේ දාන්න ඕන.
ඕවට කල් යනවා, සල්ලි විසික්කල ගමන් හොර අත්සන්, වඳ කරන්න කැමැත්ත ප්‍රකාශකිරීම් ඉස්පිරිතාලේ ඉන්න සිංහල කුක්කෙක්ම ඇතුලට දායි. නීතිය බල්ලට ගිහින් තියෙන එකේ ගල් යුගේ නීති තමයි හරියන්නේ මේවට. හොරෙන් වඳ කරපු ගෑනු ටිකවත් එකතුවෙලා මූට ගහලා මැරුවනන් අඩුගානේ තව එකෙක් මේවා කරන්න ඉස්සෙල්ලා දෙපාරක් කල්පනාකරයි
උඹලට මතකද ඒ දවස්වල ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක මෙහෙම තව සීන් එකක් ගියා හම්බ ගෑනියෙක් බලෙන්ම වඳ කරන්න කියලා සිංහල අම්මලට බලකරනවා, අකමැතිවුනොත් ප්‍රශ්න ඇතිකරනවා කියලා







