කර්මය එලවනවා බන් පස්සෙන්
පේනවා නේද රිප්ලයි ටික
උඹ එලකිරි සයින් අවුට් උනාම මේ දේවල් නැති වෙයි.
ඒත් හෘද සාක්ෂිය, කර්මය, මාරයා
බොරුවට ගෝතයෙක් වෙන්න එපා බං... මොකක්ද කර්මය පල දීල තියෙන්නේ... මම මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ අනේ මම අසරණයි මට කන්න දීපං කියලද...? නෑ නේද...? මම රට ගියත් නොගියත් මට කන්න තියෙනවා.... ඉන්න තියෙනවා... අතේ සල්ලි තියෙනවා... උඹ හිතනවද එළකිරියේ අවතාරයකට වහන්වෙලා එකෙක් කුණුහරුප කිව්වට ශාප කළාට මට කෙළවෙනවා කියලා.... එහෙම කරන එවුන් ගොඩක් ඒක කරන්නේ ඊර්ෂ්‍යාවට.... උන්ට ඒ තැනට යන්න බැරි නිසා... බලපං මේකේ අවංක හදවතින් සුබ පතන එවුන්... උන්ගේ හිතේ ඊර්ෂ්‍යාව කුහකකම නෑ.... දැන් මට මේක කියපං... ලංකාවේ 69 ලක්‍ෂයම චන්දෙ දුන්නේ මම නිසාද...? එහෙම නං මම මාරම පොරක්.... උඹ කාටද දුන්නේ...? උඹ දුන්න එවුන් මීට කලින් රට පාලනය කරල තියෙනවද...? නැත්තං උඹ දුන්න එකා ඔය ජරාජීර්ණ දේශපාලන කුලකයේ එකෙක් නෙවෙයිද...? අනේ බං.... බොළද වෙන්න එපා... උඹ හිතන් ඉන්නේ එළකිරියේ නමක් ගමක් නැති අවතාරවලින් මගේ කර්මය ගලපන්න තරම් මම මෝඩයෙක් කියල ද...?

