1000% එකගයි... රට හදන්න බැරි pathfinder වගේ උන් නිසා නෙවෙයි.. ඔය මුට බනින ටයිප් එකේ උන් නිසා... pathfinder රට ගොඩයයි කියල හිතෙන මතයක් ගෙනාවා... ඒකට වැඩ කලා.. හැබැයි ඒක වැරදුනා... හැබැයි කොන්දක් තියන් තමන් දරපු මතේ වැරදුනා කියල පාපොච්චාරණය කරා... මමනම දකින්නේ මූ එල කොල්ලෙක්...
ඒත් මුට කෑගහන උන් ඉන්නේ උන් තමා අමුම තිරිසන් එකෙක්ට වැරදෙද්දී ඌව වට්ටන්න බලන තව එකෙක්ට වරදිනකම්ම බලන් ඉන්න උන්... උන් මේකෙ ත්‍රෙඩ් දාපු නැති නිසා ඔය අන්ත් පැත්තට කතා කරාට උනුත් ගෝටට චන්දෙ දුන්නේ උන්නේ... මොක්ද මුන්ගේ කයිවාරුව වගේම එදා එහෙම චන්දෙත් නොදී හිටියනම් අද වෙන එකෙක් ජනපති වෙන්න තිබ්බනේ.. එහෙම නොවුනේ උනුත් ගෝටටම චන්දේ දාපු නිසානේ....
බොරුවෙන් හැගිලා අනුන්ට ගහන/ගරහන තමන් චන්දෙ දුන්න එකාවත් මතක නැතුව ජීනියස් වගේ රගන උන්ට වඩා තමන් හරී කියල හිතන මතයකට සටන් කරලා අන්තිමට ඒක වැරදී කියන දේ පවා පිලිගත්ත උබ එල කොල්ලෙක්!!!!