කොමිස් ගැහුවනම් පගා ගත්ත නම් ප්‍රොපටිස් විකුණන්න ඕන වෙන්නේ නෑ නේද...? මම එක දෙයක් කියන්නං මම රට යන්නේ මම මේ අසමත් නිසා නෙවෙයි... ඒක ඉස්සර ඉදන්ම මගේ හීනයක් වුණු හින්දයි... මැරෙන්න කලින් ලෝකේ වෙන රටක ගිහිල්ල අත්දැකීමක් ලබන්න... අද වෙන කොට ගෝඨ වෙනුවට සජිතය අනුරය හිටියත් මම මේ ගමන යනවා... ඒ වගේම අද මූ නැතිව උන් දෙන්න හිටියත් උඹල ඔතන ඔය විදියමයි... ඒ කියන්නේ ගුඞ් ඕර් බෑඞ් කන්ඩිෂන්... එහෙම නැත්තං රිච් ඕර් පුඅර්...
ඒව මම දන්නෙ නෑ. කොමිස් ගත්තද නැද්ද කියලා උබ දන්නවනේ. වෙන හොරු ප්‍රොපටීස් ගන්නෙ එහෙම හොරාකාපු සල්ලි වලින් නෙ. අවසාන මොහොතෙදි මතක් වෙයි මහින්දයට එහෙම ඒව මතක් වෙලා ඇත්තෙ දැන් මැරෙන්න ඔන්න මෙන්න ඉන්න මොහොතෙ.
ඒක නෙවෙයි මොකක්ද යන වීස එක මොකක්ද විස්තර ටිකක් කියන්න පුලුවන්ද යන්න ඉන්න අනිත් උන්ටත් උදව්වක් වෙන්න.



ගේ නඩත්තු වියදම් කරල ඉතිරිය එයාට තියාගන්න කිව්වා.... එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....