හම්මේ වස්තුව... දැක්ක කල්... අනිවා මම ඇවිල්ල කියන්නම්....එල එල වරෙන් වරෙන්
උබ කොයි පළාතටද යන්නේ ?
BC පැත්තට එනවා නම් කියහන්![]()
එල බන්හම්මේ වස්තුව... දැක්ක කල්... අනිවා මම ඇවිල්ල කියන්නම්....

වෙලාවට උබ edit කලේ පොස් එක.. නැත්තම් මුගෙ කෙරුවාව A-Z කියල දෙන්න ගියෙ..----------------
(තමන්ගේ මතවාදෙ ගෙනාවෙ යටි අරමුනක් නැතුවනම් විතරයි මේක අදාල)
edited - parana thread tikk me dn kywla awe... mu municipal council inna ekekda.. eka mma nodana post eka type kree...

නාකි කිඹුලට එම්බසියෙ රස්සාවක් සෙට් උනා මූට කැනඩා යන්න සෙට් උනා. චන්දෙ දීපු උන්ට බොරැල්ල කනත්තට යන්න සෙට් උනා![]()
@Pathfinder_A2Z රට ගියාට කමක් නෑ මචන් මේ @aggregate වගේ government එකෙන් හම්බෙන පින් පඩියෙන් ජීවත් වෙන්නනම් ලෑස්ති වෙන්න එපා.
අනික මචන්. වැදගත් ගෙයක් ගන්න කන් කිරියේ thread දාන්න එපා. 96 බෙලෙක්ක වාහන අරන් කිරියේ පොර talk දෙන්නත් එපා.
එහෙම කලොත් @aggregate වගේ ගූ වෙන්න තමයි වෙන්නේ.![]()

කොලු කාරයෙක් වෙන එකේ අවුලක් තියනවද ?![]()
erozan එකෙන් දාන්න කොන්ද පන නැද්දඋඹගේ බලපොරොත්තුව ඉෂ්ඨ සිද්ධ වීම ගැන සතුටුයි මිත්රයා. උඹ දාපු සමහර පෝස්ට් වල ලොකු පණිවිඩ / හොද අර්ථකතන තිබුනා.
උඹට සුබ අනාගතයක් ප්රාරථනා කරනවා හදවතින්ම.
