28 යනවා....

Majang

Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    Easy sinhalu......go easy
    1631319781949.jpg
     
    • Love
    Reactions: Solo Rider

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,828
    16,987
    113
    Kottawa
    ----------------
    (තමන්ගේ මතවාදෙ ගෙනාවෙ යටි අරමුනක් නැතුවනම් විතරයි මේක අදාල)

    edited - parana thread tikk me dn kywla awe... mu municipal council inna ekekda.. eka mma nodana post eka type kree...
    වෙලාවට උබ edit කලේ පොස් එක.. නැත්තම් මුගෙ කෙරුවාව A-Z කියල දෙන්න ගියෙ.. :P
     
    • Haha
    Reactions: topkollek

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබලා මූට බැනලා වැඩක් නැහැ, ඔය පණ දෙන්න වගේ ජාතිය ආගම ගැන කතා කරන ගොඩක් අය මෙහෙම තමයි. කෙල උනාම හෝ තමන්ගෙ ටාගට් එක ඇචිව් කලාම එයා යනවා.

    තව මෙතන ඉන්නවා සජබට කඩේ යන සෙට් එකක් බෝධි සත්වයෝ වගේ දැන් උනුත් එහෙම තමයි. අපිට ආදරේට දවසෙම මෙතන ආන්ඩුවට බැණ බැණ ඉන්නෙ නැහැ.

    ඕවා විශ්වාස කරලා රැවටෙන අය තමයි මෝඩයෝ. මේක හොද උදාහරණයක් අපිට. රට ජාතිය හදන්න කලින් තමන්ගෙ දෙයක් කරගෙන ඉන්න එක හොදයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    නාකි කිඹුලට එම්බසියෙ රස්සාවක් සෙට් උනා මූට කැනඩා යන්න සෙට් උනා. චන්දෙ දීපු උන්ට බොරැල්ල කනත්තට යන්න සෙට් උනා 🥴
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නාකි කිඹුලට එම්බසියෙ රස්සාවක් සෙට් උනා මූට කැනඩා යන්න සෙට් උනා. චන්දෙ දීපු උන්ට බොරැල්ල කනත්තට යන්න සෙට් උනා 🥴

    @Pathfinder_A2Z රට ගියාට කමක් නෑ මචන් මේ @aggregate වගේ government එකෙන් හම්බෙන පින් පඩියෙන් ජීවත් වෙන්නනම් ලෑස්ති වෙන්න එපා.

    අනික මචන්. වැදගත් ගෙයක් ගන්න කන් කිරියේ thread දාන්න එපා. 96 බෙලෙක්ක වාහන අරන් කිරියේ පොර talk දෙන්නත් එපා.
    එහෙම කලොත් @aggregate වගේ ගූ වෙන්න තමයි වෙන්නේ. 🤭
     
    • Haha
    Reactions: aggregate

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    @Pathfinder_A2Z රට ගියාට කමක් නෑ මචන් මේ @aggregate වගේ government එකෙන් හම්බෙන පින් පඩියෙන් ජීවත් වෙන්නනම් ලෑස්ති වෙන්න එපා.

    අනික මචන්. වැදගත් ගෙයක් ගන්න කන් කිරියේ thread දාන්න එපා. 96 බෙලෙක්ක වාහන අරන් කිරියේ පොර talk දෙන්නත් එපා.
    එහෙම කලොත් @aggregate වගේ ගූ වෙන්න තමයි වෙන්නේ. 🤭
    :P
     
    • Haha
    Reactions: nicjosh83

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    උඹගේ බලපොරොත්තුව ඉෂ්ඨ සිද්ධ වීම ගැන සතුටුයි මිත්‍රයා. උඹ දාපු සමහර පෝස්ට් වල ලොකු පණිවිඩ / හොද අර්ථකතන තිබුනා.

    උඹට සුබ අනාගතයක් ප්‍රාරථනා කරනවා හදවතින්ම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පේන්නෙ ගු ඇන් පි කාරයො උබ රට යනවටත් කුහකයි , උන් කොච්චර දැගලුවත් හැමදාම ගේ මුල්ලෙ ඉතින් කොහොම උන් දරා ගන්ඩද උබ රටයන එක, 🤭🤭🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,828
    16,987
    113
    Kottawa
    උඹගේ බලපොරොත්තුව ඉෂ්ඨ සිද්ධ වීම ගැන සතුටුයි මිත්‍රයා. උඹ දාපු සමහර පෝස්ට් වල ලොකු පණිවිඩ / හොද අර්ථකතන තිබුනා.

    උඹට සුබ අනාගතයක් ප්‍රාරථනා කරනවා හදවතින්ම.
    erozan එකෙන් දාන්න කොන්ද පන නැද්ද

    අහ්හ්.. දැන් නේ මතක් උනේ.. උබ ඉරෝසන් එකෙන් මූත් එක්ක ඇරගත්තා නේ.. :rofl: :rofl: :rofl: