Redmi 20000mah ගත්තා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,758
    1
    9,551
    113
    colombo
    Redmi 20000mah power bank එක ගත්තා, delivery charges එක්කම රු 4125යි ගියේ

    Use කරලා හොඳ නරක කියන්නම්

    IMG-20220113-135705.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,067
    113
    - උඩරට -
    20,000 Mah උනාට ඕකේ ඇත්තටම තියෙන්නේ 12,000 Mah බන් :lol:

    ඕකේන් චාර්ජ් කරනකොට ඕක රත් වෙන ටිකට තව අමතර 10% ක පවර් එකක් ලොස්ට් වෙනවා :baffled:

    Redmi / Sony / Samsung / Etc... ඔය හැම එකකම කියන තරම් නෑ පවර් එක. :rolleyes:
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    20,000 Mah උනාට ඕකේ ඇත්තටම තියෙන්නේ 12,000 Mah බන් :lol:

    ඕකේන් චාර්ජ් කරනකොට ඕක රත් වෙන ටිකට තව අමතර 10% ක පවර් එකක් ලොස්ට් වෙනවා :baffled:

    Redmi / Sony / Samsung / Etc... ඔය හැම එකකම කියන තරම් නෑ පවර් එක. :rolleyes:
    hari uba wena hoda ekak kiyapan balanna
     
    • Like
    Reactions: charitha2011

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,758
    1
    9,551
    113
    colombo
    20,000 Mah උනාට ඕකේ ඇත්තටම තියෙන්නේ 12,000 Mah බන් :lol:

    ඕකේන් චාර්ජ් කරනකොට ඕක රත් වෙන ටිකට තව අමතර 10% ක පවර් එකක් ලොස්ට් වෙනවා :baffled:

    Redmi / Sony / Samsung / Etc... ඔය හැම එකකම කියන තරම් නෑ පවර් එක. :rolleyes:

    I am aware of this.

    math den aran awa . simplytek eke😊. Rs 4249. baraine bn :rolleyes2:.

    ow ban eka hena barai thama :yes::yes::yes:
    ------ Post added on Jan 13, 2022 at 5:50 PM

    Pieng or similar name

    meh Malaysian ekak neda?
    ------ Post added on Jan 13, 2022 at 5:51 PM
     
    • Like
    Reactions: charitha2011