Redmi 20000mah power bank එක ගත්තා, delivery charges එක්කම රු 4125යි ගියේ
Use කරලා හොඳ නරක කියන්නම්
Use කරලා හොඳ නරක කියන්නම්
Koheda ban shop colombo
mokada yako hina wenne
plastic da
math den aran awa . simplytek ekeRedmi 20000mah power bank එක ගත්තා, delivery charges එක්කම රු 4125යි ගියේ
Use කරලා හොඳ නරක කියන්නම්
![]()



mokakdaa brand eka?Some kind of a bomb.... Keep. Away from bedroom
Blasted my 20,000mAh bought from![]()
Pieng or similar namemokakdaa brand eka?
තව එකක් අරන් වරෙන් හතුරෙක්ට තෑගී දෙන්නPieng or similar name
hari uba wena hoda ekak kiyapan balanna20,000 Mah උනාට ඕකේ ඇත්තටම තියෙන්නේ 12,000 Mah බන්
ඕකේන් චාර්ජ් කරනකොට ඕක රත් වෙන ටිකට තව අමතර 10% ක පවර් එකක් ලොස්ට් වෙනවා
Redmi / Sony / Samsung / Etc... ඔය හැම එකකම කියන තරම් නෑ පවර් එක.![]()
හොඳ ඒවා තියෙනවා , ඒවා සාමාන්‍ය Price Range එකේ නැ.. ගනන් වැඩී..hari uba wena hoda ekak kiyapan balanna
20,000 Mah උනාට ඕකේ ඇත්තටම තියෙන්නේ 12,000 Mah බන්
ඕකේන් චාර්ජ් කරනකොට ඕක රත් වෙන ටිකට තව අමතර 10% ක පවර් එකක් ලොස්ට් වෙනවා
Redmi / Sony / Samsung / Etc... ඔය හැම එකකම කියන තරම් නෑ පවර් එක.![]()
math den aran awa . simplytek eke. Rs 4249. baraine bn
.



Pieng or similar name