මචන්ල මේ දේවල් ගැන ඔයාලගෙ අදහස දැනගන්න කැමති.
1) Backwards law ගැන අහලා තියෙනවද? මේකෙන් කියන්නෙ අපි දෙයක් ගැන ලොකු බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒක අපෙන් ඈත් වෙනවා කියලා. අපිට දෙයක් ඔන්නම් ඒ පස්සෙ යන එක නවත්තන්න වගේ දෙයක්.
2) Law of attraction. මේකෙ උඩ එකේ opposite එක. අපි හිතන දේ අපිට ලැබෙනවලු.
මේවා කලින් අත්විදලා තියෙනවද? ඇත්‍තටම දේවල් සිද්ද වෙන්නෙ කලින් ප්ලෑන් එකකටද? අපේ තීරන ද?
bump
------ Post added on Jan 17, 2022 at 9:30 AM
Bump
------ Post added on Jan 17, 2022 at 9:36 AM

Last edited: