🏏🏏🏏ZIMBABWE TOUR OF SRI LANKA 🇱🇰 vs 🇿🇼 (3 ODIs)

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    stephen colbert GIF


    Hoda wede kalliyata!
    Mendis 0
    me happy!
     
    • Love
    Reactions: CloudX64

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පොන්න මෙන්ඩියවත් අරගේන නේහ්..:poop::poop: තාම මූ ජීවතුන් අතර ඉන්නවනේ..296 ක්ම දීලා තියෙන්නේ ලොන්තයෝ ටික සැපට කයිද බං.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,395
    1,762
    113
    Bangkok
    චන්දිමාල් පොන්නය අදත් ටෙස්ට් මැච් එකක් ගහනව වගේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙන්ඩා . හැන්දෙන් අරන් දානව වගේ ගැප් වලින් යන්න ගැහුවා නේ. 26යි ඉතින්.
    26ක් ගහල මොනා කරන්නද බන්...ඕකා හැමදාම 30ට අඩුයි...
    එහෙමසෙල්ලම් කරල බෑනෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    නිකන් මැච් එකේ highlights බලන්න කියලා ගත්තා. ටික වෙලාවක් යනකොට wicket keeper catch එකකට appeal කරා. අම්මද බොල, බැලින්නම් කීපර්ට ඉන්නේ අකුසල් මෙන්ඩිස් කියන ගල් මූසලයා :angry::growl:. මැච් එකත් එක්ක එපා වෙලා highlights බලන එක නවත්තලා දැම්මා:yes: . Now I'm a happy man :):love: