ගමේ ගාමන්ට් එකක් තියෙනවා ඉස්සර වහලා දාලා අවුරුදු 5කට විතර කලින් පටන් ගත්ත. එකේ ගේට්ටුවේ ගහලා තියෙනවා 40000 දෙනවා කියලා.
වෙන වැඩකට ගිය වෙලාවට අම්මා ඇදුරන ඇන්ටි කෙනක් ගෙන් ඔය ගැන අහලා බැලුවා. ඒ ගෑනු කෙනා කියනවා පඩි දෙන්නේ නෑ කියලා එකේ වෙන එකක් ගැන කිව්වා එයාගේ දුව යනවා කියලා එකට.
ඉතින් ඒ ගෑනු කෙනා හිතලා මට යන්න ඇහුවා කියලා
අය දවසක් පාරේ යනකොට අර ගෑනු කෙනා කතා කරලා කියනවා අරකේ උන් සේවකයන්ට පට්ට යන්න බනිනවා කියලා. බැනුම් අහගෙන ඉන්න ඕනේ කියලා තරුණ අය එහෙම ඉන්නේ නැනේ ගහන්න යනවා නේ කියලා අම්මට කිව්වා 
අම්මා ගත් කටටම කිව්වා අපේ එකානම් ගහලම තමා එන්නේ කියලා එහෙම උන්ට 

මට ඔය නිසා තමා ගෙදරින් ජොබ් කරන්න යන්න දෙන්නේ නැත්තේ
එහෙම සේවකයන්ට පට්ට බැනුම් බනින්න පුළුවන් ද ? ලංකාවේ ඕනෙම තැනක ඔය වගේ බැනුම් බයිනවා ද සේවකයන්ට ? මම එහෙම එකකට ගියානම් ලොක්කට ගහලා තමා එන්නේ අන්තිමට එහෙනම් එළකිරි දානවා ඌ ගැන
වෙන වැඩකට ගිය වෙලාවට අම්මා ඇදුරන ඇන්ටි කෙනක් ගෙන් ඔය ගැන අහලා බැලුවා. ඒ ගෑනු කෙනා කියනවා පඩි දෙන්නේ නෑ කියලා එකේ වෙන එකක් ගැන කිව්වා එයාගේ දුව යනවා කියලා එකට.
ඉතින් ඒ ගෑනු කෙනා හිතලා මට යන්න ඇහුවා කියලා
අය දවසක් පාරේ යනකොට අර ගෑනු කෙනා කතා කරලා කියනවා අරකේ උන් සේවකයන්ට පට්ට යන්න බනිනවා කියලා. බැනුම් අහගෙන ඉන්න ඕනේ කියලා තරුණ අය එහෙම ඉන්නේ නැනේ ගහන්න යනවා නේ කියලා අම්මට කිව්වා 
අම්මා ගත් කටටම කිව්වා අපේ එකානම් ගහලම තමා එන්නේ කියලා එහෙම උන්ට 

මට ඔය නිසා තමා ගෙදරින් ජොබ් කරන්න යන්න දෙන්නේ නැත්තේඑහෙම සේවකයන්ට පට්ට බැනුම් බනින්න පුළුවන් ද ? ලංකාවේ ඕනෙම තැනක ඔය වගේ බැනුම් බයිනවා ද සේවකයන්ට ? මම එහෙම එකකට ගියානම් ලොක්කට ගහලා තමා එන්නේ අන්තිමට එහෙනම් එළකිරි දානවා ඌ ගැන