කොළඔ සිට ආරුගම්බේ යනකොට

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ආපහු යනකොට මේ පාරවල් දෙකෙන් එකක් යන්න, හැබයි රෑවෙන්න කලින් බෙරගලට යන්න වෙනව
    1. Monaragala- Wellawaya - Ella - Haputhale - Beragala - Rathnapura - colombo

    මේකෙන් යනකොට වැල්ලවාය පහුකරල ඇල්ල පාරෙ යනකොට පට්ට..
    ඉස්සල්ලම හම්බවෙන්නේ රාවණා ඇල්ල, එතන පොඩ්ඩක් නවත්තලා පොඩ්ඩක් නානවනම් නාල යන්න පුලුවන්.

    ඊලඟට ඇල්ල සිටි, Time තියෙනවනම්, පුංචි සිරිපාදෙයි ආරුක්කු නවයේ පාලමයි බලන්න යන්න..

    හවස් වෙන්න කලිං හපුත්ලේට යාගන්න පුළුවන් වුනොත්, Lipton Seat බලන්න යන්න

    2. Monaragala- Wellawaya - Beragala - Rathnapura - colombo

    වැල්ලවායට ඇවිත් බුදුරුවාගල පංසල බලන්න යන්න පුළුවන්, නැත්තන් ඇල්ලවල දිය ඇල්ල බලන්න යන්න.
    වැල්ලවායෙන් බෙරගල පාරේ ගිහින් දියලුම ඇල්ල බල්න්න පුලුවන්, ඒක තියන්නේ යන පාරෙමයි, තිබ්බොත් උඩ දියලුමත් බලලම යන්න,
    Thanks Bro (y) (y) (y) (y)

    මොනවටද ආස
    නැචුරල් සීනරීස් ද හිස්ටොරිකල් ප්ලේසස් ද
    දෙකම මචං :yes::yes:
    ------ Post added on Jan 19, 2022 at 11:04 AM
     
    • Like
    Reactions: Solo Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    01

    02

    03

    04

    yana paara balaagena
    ee paare thiyana pradhaana nagara tika mark karaganna
    eg Buththala, Monaragala, Rathnapura

    ekarala
    google eke gahanna

    things to do in Monaragala

    ehema ekin ekata gahana kota
    ee ahala pahala thiyana latta lotta enawa
    suba gaman
    sathiyak wath niwaadu daanna wei
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම

    දෙකම මචං :yes::yes:
    ------ Post added on Jan 19, 2022 at 11:04 AM

    යනකොට
    Colombo - E01 - Katharagama-Buttala - Monaraga
    එනකොට
    Monaragala- rathnapura-colombo
    මෙහෙමනෙ යනව කීවෙ, මට මතක එවත් කියන්නන්, ගොඩක් අය කියලතිබ්බ එවත් මෙතන ඇති

    යනකොට

    මත්තල - මදුනාගල උනු වතුර ලින්, රිදියගම සෆාරි, හම්බන්තොට ගාර්ඩෙන් එක, එතනම පක්ශි උද්‍යානය
    තිස්ස - යටාල චයිත්‍ය, කිරින්ද විහාරෙ
    කතරගම - කිරි වෙහෙර, සිතුල්පව්ව, යාල යනව නන් එහෙම
    ඊලඝට බුත්තල - කතරගම පාරෙ ලස්සනයි, යාල මැද්දෙන් යන හරියක් තියනව, අලි ඉන්නව
    බුත්තලට ආවට පස්සේ - යුදගනාව, දෙමටමල් විහාරෙ, බුදුරුවගල ප්‍රතිමා, දබේගොඩ ප්‍රතිමා
    මොනරගල පහු කරල ලාහුගල හරියට එනකොට - නීලගිරි සෑය, මගුල්මග විහාරෙ
    පොතුවිල් වලට ආවට පස්සෙ - මුහුදු මහ විහාරෙ, ශාස්ත්‍ර වෙල, ආරුගම්බෙ බීච්, ක්‍රොකඩයිල් රොක්
    එතතින් එහාට - පානම බීච් ( ලන්කාවෙ පාරක් කෙලවර වෙන එක තැනක් )
    පානමින් - කුමන පැත්තට යන්න - එතකොට කුඩුම්බිගල, ඊට පස්සෙ ඕකන්ද දේවාලෙ
    තව වෙලා තිබ්බොත් පොතුවිල් වලින් කල්මුනෙ පැත්තට ටිකක් එනකොට සන්ගමන් කන්ද තුඩුව තියනව

    එනකොට

    01. මොනරගල - වැල්ලවාය - ඇල්ල - බෙරගල

    ඇල්ලවල ඇල්ල, රාවනා ඇල්ල, ආරුක්කු 9 පාලම, ඇල්ල රොක්, අඩිශාම් බන්ග්ලො, ලිප්ටන් සීට්

    02. මොනරගල - වැල්ලවාය - කොස්ලන්ද - බෙරගල

    පිල්කින්ටන් පොයින්ට්, දියලුම

    ඕව පුලුව්න් ඉතින් ලේසියෙන්ම
     
    • Love
    Reactions: NRTG and pjgprabath

    Thanks Bro :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ridiyagama safari eka gana kiyanna aththe. suriyawawen exit wela yanna one, eke raa yanna epa ali innawalu. usa wahanayak newei nam / ra yanawanam ita kalin tiyena bawarakkubuken exit wela map eka dan yanna.
    ethanama 1km wage tiyenawa madunagala hot water springs.
    Mama danne natuwa Panda ekaka giya oya place ekata. Hemita hemita kohoma hari walawal udin shape eke wahane aran giya.
    Eka tenakadi yata waduna bokkuwak udin yanakota. Ekat mama over confident wela race kare netinam wadinne natuwa yanna tibuna.

    Aye eddi awe barawakumbuka patten.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    බලන්න තියෙන තැන් දන්න බොක්කවල් කොටාගෙන යමු බලන්න
    Ridiyagama safari park
    Sithulpawuwa
    Kurulu uyana
    Madunagala

    Ussangoda
    Kirinda
    Katharagama
    Wedihiti kanda
    Sella katharagama
    Botanic garden
    Andarawewa
    Udawalawa

    තව තියෙනවා ඕනෙද? 😂😂
     
    • Like
    Reactions: Solo Rider

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    Ridiyagama safari park
    Sithulpawuwa
    Kurulu uyana
    Madunagala

    Ussangoda
    Kirinda
    Katharagama
    Wedihiti kanda
    Sella katharagama
    Botanic garden
    Andarawewa
    Udawalawa

    තව තියෙනවා ඕනෙද? 😂😂
    මම දන්නැති ගොඩක් තැන් තියනවා ස්තුතියි සහො (y) :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Mama danne natuwa Panda ekaka giya oya place ekata. Hemita hemita kohoma hari walawal udin shape eke wahane aran giya.
    Eka tenakadi yata waduna bokkuwak udin yanakota. Ekat mama over confident wela race kare netinam wadinne natuwa yanna tibuna.

    Aye eddi awe barawakumbuka patten.
    antima hariye tiyena walawal da? ewa skip karanna puluwan hot water spring eka paththen giyoth. pare anith than wala nam loku walawal tibba kiyala mathaka na godak than wala ikmanata yanna puluwan.