සීතලයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,210
    36,246
    113
    කෑගල්ල
    20යි කියන්නේ සීතලයිද ?
    ඔවු ගොනෝ. දැන් මෙතන හැමනේන්න එපා අපි ඉන්නේ තැන් 10, 5, 0, රින වෙනවා ගගා. අපිත් ගිහින් ඉදලා තියනවා. ඒ උනාට මෙච්චරනම් ඇගට අමාරුවක් දැනිලා නෑ.

    අද උදේ තිබ්බ සීතලනම් පට්ට අමාරුයි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    ඔවු ගොනෝ. දැන් මෙතන හැමනේන්න එපා අපි ඉන්නේ තැන් 10, 5, 0, රින වෙනවා ගගා. අපිත් ගිහින් ඉදලා තියනවා. ඒ උනාට මෙච්චරනම් ඇගට අමාරුවක් දැනිලා නෑ.

    අද උදේ තිබ්බ සීතලනම් පට්ට අමාරුයි.
    ලංකාවේ සිතල අමාරුයි තමා...