yako math bandaragama kittuwaඅඩෝ පට්ට සීතලයි නෙ! දැන් 20 C බන්ඩාරගම
ow 2011 di2011 දිද කොහෙද මේ වගේ සීතලක් ආව නේ.. මීට වඩා සීතලයි එදා නම්.. කොලබ මහ දවලුත් රෙදි පොරවන් හිටියෙ
Ow man office arila bus ekata nagga, 7.pm withara... Bus ekema hitapu minissu gedarin eddi oluwe indala wagena awilla da manda peroogena hitiye..2011 දිද කොහෙද මේ වගේ සීතලක් ආව නේ.. මීට වඩා සීතලයි එදා නම්.. කොලබ මහ දවලුත් රෙදි පොරවන් හිටියෙ
ඔව් බං මටනං එපා වුණා. රස්නෙ හොඳයි කියල හිතුණඔවු ගොනෝ. දැන් මෙතන හැමනේන්න එපා අපි ඉන්නේ තැන් 10, 5, 0, රින වෙනවා ගගා. අපිත් ගිහින් ඉදලා තියනවා. ඒ උනාට මෙච්චරනම් ඇගට අමාරුවක් දැනිලා නෑ.
අද උදේ තිබ්බ සීතලනම් පට්ට අමාරුයි