පායන්න හදන්නේ හීක් ගැවෙන්න බොන්නත් වතුර නැතිවේවි 


ඔව් මමත් ඇට දෙක ගල් කරන් හිටියේ අද උදේ..අඩෝ පට්ට සීතලයි නෙ! දැන් 20 C බන්ඩාරගම
සිරාවට උබට මතකද එදා ??? හැබැයි දවසයි තිබ්බේ ..... ඒ දියවැලක දිසාව තාවකාලිකව වෙනස් වෙලාලු2011 දිද කොහෙද මේ වගේ සීතලක් ආව නේ.. මීට වඩා සීතලයි එදා නම්.. කොලබ මහ දවලුත් රෙදි පොරවන් හිටියෙ
මේ සීතල අස්සේ කෙල්ලෙක් හිටියා නම්ම්...
ප්ලේන්ටියක් හරි හදවගන්න තිබ්බා
අදත් සරම ඔළුවට ගන්න වෙන ගතියක් තියෙන්නේ
එදා පානදුරේ 18 යිසිරාවට උබට මතකද එදා ??? හැබැයි දවසයි තිබ්බේ ..... ඒ දියවැලක දිසාව තාවකාලිකව වෙනස් වෙලාලු