E scn eka mokakdaOw lankawa sithala wegene yanne,gagawal wala wathura leak wenawa

ඔවු ගොනෝ. දැන් මෙතන හැමනේන්න එපා අපි ඉන්නේ තැන් 10, 5, 0, රින වෙනවා ගගා. අපිත් ගිහින් ඉදලා තියනවා. ඒ උනාට මෙච්චරනම් ඇගට අමාරුවක් දැනිලා නෑ.20යි කියන්නේ සීතලයිද ?
ලංකාවේ සිතල අමාරුයි තමා...ඔවු ගොනෝ. දැන් මෙතන හැමනේන්න එපා අපි ඉන්නේ තැන් 10, 5, 0, රින වෙනවා ගගා. අපිත් ගිහින් ඉදලා තියනවා. ඒ උනාට මෙච්චරනම් ඇගට අමාරුවක් දැනිලා නෑ.
අද උදේ තිබ්බ සීතලනම් පට්ට අමාරුයි.