Sperm Count Test-Help

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,314
    6,752
    113
    හෙල බිමේ
    උෂ්ණෙ තමයි ප්‍රශ්නේ - උෂ්ණෙ බස්සවල කොණ්ඩෙ හදන්න ඕන, නියපොතු ටික හදන්න ඕන , දත් ටික හදන්න ඕන. මාස 6ක් විතර කෝස් එකක්.
    කොන්ඩේ, නියපොතු, දත් හදන්නේ මොකටද බං? විශේෂයෙන් දත් ගැන කියපන්
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,438
    113
    Matale
    උෂ්ණෙ තමයි ප්‍රශ්නේ - උෂ්ණෙ බස්සවල කොණ්ඩෙ හදන්න ඕන, නියපොතු ටික හදන්න ඕන , දත් ටික හදන්න ඕන. මාස 6ක් විතර කෝස් එකක්.
    appuwa kiyana eka aththa. lankawe badapu 30 panapu ganunge කොණ්ඩෙ හදන්න ඕන, නියපොතු ටික හදන්න ඕන , දත් ටික හදන්න ona thamai. naththana mala peretha hatthak ne un. naanne naa. shave karanne na.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    පදිංචි ?
    mama Kaduwela / Gampaha wife ,dan inne gampaha wife ekak
    api dan badala awrudu 2.5 k ban kalin miscarriage ekak una awrudu 1.5 kalin eka unexpected une unplan ekak
    eeta passe api hithalama try kara dan almost 1.5 year wage thamawa result ekak naha
    mata hariyatama goda yana widiyak kiyanna sinhala behelth walin hodama thanak
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    mama Kaduwela / Gampaha wife ,dan inne gampaha wife ekak
    api dan badala awrudu 2.5 k ban kalin miscarriage ekak una awrudu 1.5 kalin eka unexpected une unplan ekak
    eeta passe api hithalama try kara dan almost 1 year wage thamawa result ekak naha
    mata hariyatama goda yana widiyak kiyanna sinhala behelth walin hodama thanak
    හොඳම තැනක් කියල නෑ, ඕනම පාරම්පරික සිංහල වෙදකම හෝ ආයුර්වේද ක්‍රමය ප්‍රගුණ කරල ප්‍රවීණ වෛද්‍යවරයෙක්ට ඔතන රෝග නිධානය අල්ලන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

    ගබ්සා වීමක් වුණා නම් ගැබ මෝරන්නෙ නැති තත්වයක් තමයි තියෙන්නේ ...

    ඒකට ප්‍රධාන හේතුව බඩේ ගිණියම.

    ගම්පහ පැත්තෙ ඕන තරම් පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. ලඟම කෙනා ගාවට ගිහින් බලන්න.

    ආධුනික අය නැතුව ප්‍රවීණ කෙනෙක්ව අල්ලගන්න.
     
    • Like
    Reactions: Any.key

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සල්ලි අපරාදේ - දේශීය වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන දෙන්නම බඩේ ගිණියම බස්සගන්න.

    හනිමුන් එක අමතක වෙන සැප විඳින්න ලැබෙයි.

    දිලිසෙන හම තියෙන බබෙක් ලැබෙයි.
    ඇයි ධේශීය වෛද්‍ය වරයට තියෙන්නෙත් දිලිසෙන හමක් ද
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    හොඳම තැනක් කියල නෑ, ඕනම පාරම්පරික සිංහල වෙදකම හෝ ආයුර්වේද ක්‍රමය ප්‍රගුණ කරල ප්‍රවීණ වෛද්‍යවරයෙක්ට ඔතන රෝග නිධානය අල්ලන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

    ගබ්සා වීමක් වුණා නම් ගැබ මෝරන්නෙ නැති තත්වයක් තමයි තියෙන්නේ ...

    ඒකට ප්‍රධාන හේතුව බඩේ ගිණියම.

    ගම්පහ පැත්තෙ ඕන තරම් පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. ලඟම කෙනා ගාවට ගිහින් බලන්න.

    ආධුනික අය නැතුව ප්‍රවීණ කෙනෙක්ව අල්ලගන්න.

    ehama ona tharam than thibbata hoda thanak danne naha oya dannawanam kiyanna gampaha nemai kohe hai kamak na hodata thanak
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි ධේශීය වෛද්‍ය වරයට තියෙන්නෙත් දිලිසෙන හමක් ද
    ExSerendib_035-1.jpg

    188-viberimage2020-08-1310-22-34.jpg
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බලාපොරොත්තුවෙන් ඉන්නේ
    try karanne wath nethuwada kelinma Dr meet wenna giye
    issarala maasa 6k auruddak try karahan
    Dokaatala salli pudanne nathuwa

    ඕනි ලැබ් එකකින්
    bahutharayak lab wala thiyanawa, ara sample collection karana lab wala bee, ethanama test karanawanam puluwan
    lab ekata gihin kaaranaawa keewama eyaala kuppiyak denawa
    saample ekak aran denna thiyenne lab eke nangita (lejjai nam ahaka balan denna)

    මොකක්ද බලාපොරොත්තු
    sample eke detail wisthara tikak balaaganna puluwan eeken
    report eke thiyei
    count eka,
    motiliviti,
    abnormal cells
    onna ohoma kiyala deewal

    ==========================
    issarala denna ekka try karala indahan dokaala gaawata yanna kalin
     
    • Like
    Reactions: hackerzero

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    try karanne wath nethuwada kelinma Dr meet wenna giye
    issarala maasa 6k auruddak try karahan
    Dokaatala salli pudanne nathuwa

    bahutharayak lab wala thiyanawa, ara sample collection karana lab wala bee, ethanama test karanawanam puluwan
    lab ekata gihin kaaranaawa keewama eyaala kuppiyak denawa
    saample ekak aran denna thiyenne lab eke nangita (lejjai nam ahaka balan denna)

    sample eke detail wisthara tikak balaaganna puluwan eeken
    report eke thiyei
    count eka,
    motiliviti,
    abnormal cells
    onna ohoma kiyala deewal

    ==========================
    issarala denna ekka try karala indahan dokaala gaawata yanna kalin
    thank machan
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    thank machan
    දැන් හිතන්නකෝ නෝනාගේ සංසේචනය වෙන තැනට එනකල් ශුක්‍රාණුව යන පාරේ කීතැනක නම් බඩේ ගිණියම හිංදා පළුදු වෙලා තියෙනවාද කියලා ?

    එතකොට ඔයාගේ ශුක්‍රාණුවට දස මහ යෝදයෙක්ගෙ හයිය තිබ්බත් වැඩක් වෙනවද ?

    සල්ලි වතුරෙ යන එක විතරයි ඕකෙන් වෙන්නේ ...
     
    • Like
    Reactions: hackerzero

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    හම්මේ DNA වල ජානගත ලක්ෂණ පවා පරවේණියෙන් යන එක වෙනස් කරන්න ටෝක් කරලා සුපුරුදු හෙළ ගවයා. ළමයාට යනවාලු ඒ නිසා වවපංලු. අම්මා තාත්තා වැව්වම ලමයට යන්නැතිවෙන්නලු. පුකේ කතා. ඕකා නොදැන ⁣මොනාහරි අපබ්‍රංශ කියවනවා කියන එක මම කියන්නේ අද ඊයේ ඉදන් යැ.