Monitor for a developer

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    උබල ලැප් එකට කනෙක්ට් කරල යූස් කරනව ඇතිනේ මොනිටර් එකක් ඩිවලොපින් එහෙම කරද්දි.

    1 මොකද්ද යූස් කරන බ්‍රෑන්ඩ් එක?
    2. අගල් 24 එකකට යන එකද 27 එකකට යන එකද හොද?
    3. හොද මොඩ්ල්ස් ටිකක් රෙකමන්ඩ් කරමු ?
    4. ඔන්ලයින් ගන්නවනම් මොනවද හොද සයිට් තියෙන්නේ / හොද කඩ?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,006
    4,629
    113
    Abyss
    උබල ලැප් එකට කනෙක්ට් කරල යූස් කරනව ඇතිනේ මොනිටර් එකක් ඩිවලොපින් එහෙම කරද්දි.

    1 මොකද්ද යූස් කරන බ්‍රෑන්ඩ් එක?
    2. අගල් 24 එකකට යන එකද 27 එකකට යන එකද හොද?
    3. හොද මොඩ්ල්ස් ටිකක් රෙකමන්ඩ් කරමු ?
    4. ඔන්ලයින් ගන්නවනම් මොනවද හොද සයිට් තියෙන්නේ / හොද කඩ?
    Bump

    Intrigue Lets See GIF by Amazon Prime Video
     
    • Like
    Reactions: elektro and kinkon

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    MSI Optix MAG241c එකක් තියෙන්නෙ. VA curved.
    144hz

    product_6_20180612110658_5b1f38d2cf530.png

    මල්ලි ගත්ත මේකෙම IPS එක. VA එකෙයි IPS එකෙයි ලොකු වෙනසක් තියනව.
    පොඩි වෙනසක් නෙවේ ටිකක් දැනෙනව එක ලග තිබ්බම.
    response time එකේ ඉදල සැර වෙනසක් තියනව. මේක ගන්නව නම් IPS එකම ගනින්.
    VA වලට යන්න එපා. curved උනාට වැඩක් නෑ.

    ඒත් 24" මදි දැන්. 27" 2K එකකට යනව හෙට අනිද්දම.

    VG27AQL1A 2K මේක ගන්න හිතන් ඉන්නෙ.
    1019-20210222144851-VG27AQL1A_R-2.png
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Last edited:
    • Love
    Reactions: elektro and jennt

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    LG 34 inch ultrawide ekak gatta, supiri.

    මොනිටොර් එකක් දාගෙන වැඩ කරන්න බෑ. මොනිටොර් දෙකක් දාගත්තම කර්සර් හොයනකොට අම්ම මුත්ට්ගා මතක් වෙනවා 😠

    අල්ට්‍රාවයිඩ් එකක් බලප්න් ප්‍රොඩක්ටිවිටි එක පට්ට වැඩි වෙනවා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    1. Samsung
    2.
    1080P nam 24
    2K nam 27 - 32
    3. Samsun 35TF eka man use karanne. Matanam hodai
    4. Epsi wage hodai. Daraz eken Epsi official store eken ganna puluwan. ViewSonic ekath thiyenawa. Idea ekak na...
    Thanks machan.
    MSI Optix MAG241c එකක් තියෙන්නෙ. VA curved.
    144hz

    View attachment 158087

    මල්ලි ගත්ත මේකෙම IPS එක. VA එකෙයි IPS එකෙයි ලොකු වෙනසක් තියනව.
    පොඩි වෙනසක් නෙවේ ටිකක් දැනෙනව එක ලග තිබ්බම.
    response time එකේ ඉදල සැර වෙනසක් තියනව. මේක ගන්නව නම් IPS එකම ගනින්.
    VA වලට යන්න එපා. curved උනාට වැඩක් නෑ.

    ඒත් 24" මදි දැන්. 27" 2K එකකට යනව හෙට අනිද්දම.

    VG27AQL1A 2K මේක ගන්න හිතන් ඉන්නෙ.
    View attachment 158088
    thanks machan.. eka thama neh.. IPS ekakata yanna beluwe maath.

    Samsung 24" Curved Odyssey G5 Gaming Monitor -55k/=​

    https://mmsrilanka.com/samsung-gaming-monitor

    SAMSUNG 27-Inch Odyssey G5 Gaming Monitor with 1000R Curved Screen, 144Hz, 1ms, FreeSync Premium, QHD -88k/=​

    https://mmsrilanka.com/monitors-lk/curved-monitors/samsung-curved-gaming-monitor

    development නම් අනිව curved එකක් ගනින්
    thanks mchn. curved wala advantage eka?
    LG 34 inch ultrawide ekak gatta, supiri.

    මොනිටොර් එකක් දාගෙන වැඩ කරන්න බෑ. මොනිටොර් දෙකක් දාගත්තම කර්සර් හොයනකොට අම්ම මුත්ට්ගා මතක් වෙනවා 😠

    අල්ට්‍රාවයිඩ් එකක් බලප්න් ප්‍රොඩක්ටිවිටි එක පට්ට වැඩි වෙනවා.
    thanks ayya. lankawe nan patta ganan ethi..balamu :D
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama dan year ekakata kalin gaththe Dell S2421HN ekak 24" IPS 1080p 75hz ekak. e dawas wala 25k wage une.
    dan nam hithenawa 27" or higher ekak ganna thibba kiyala.
    mama nam hithanne development walata 32" ekak unath awulak na kiyala. habai 27" walin udata yanakota 1080p madi wei.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    I use 2 24inch ones and they can turn vertically if needed. If you are buying a new one go for 4k one. LG curve ones are good too
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    I use 2 24inch ones and they can turn vertically if needed. If you are buying a new one go for 4k one. LG curve ones are good too
    I don't think we have that luxury to get many models in 4K. I have only seen few Viewsonics and Dell ones. Correct me if I'm wrong
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    2k 4k monitor එකක් ගන්නවට වඩා 1080 2k ගන්න එක ලාබයි නේද?

    මගේ samsung T35 24' x 2 ක් තියෙන්නෙ
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,045
    2,297
    113
    I don't think we have that luxury to get many models in 4K. I have only seen few Viewsonics and Dell ones. Correct me if I'm wrong
    True but its better than paying a huge amount for 1080p monitors here. You can ask a shipper to ship it for you. Kapruka, EFA wage
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    SAMSUNG Odessy තමා සුපිරි ම
    Asus Eye Care මල ජරාවක්