මෙන්න මේ මොනිටර් එක ගන්න කියලා බැලුවේ?
https://www.wasi.lk/shop/benq-27-inch-led-monitor-gw2780/
ඇත්තටම ටීවි එක්ක කම්පෙයාර් කරද්දි ප්‍රයිස් අඩුයි ටිවි වල නම් 40inch උනත් මේ ප්‍රයිස් එකට ගන්න තියෙනවා. සාමාන්‍ය භාවිතයට තමා ගන්නේ. (video editing, gaming, coding etc.) ලැප් එකේ ස්ක්‍රින් එක මදි නිසා. මොනිටර් එකකට යන එකද හොද? ටීවී එකක් ගන්න එකද?

mokak hari ekak adui. mkak ganna gyath.