බර 104 සිට 87ට අඩු කළේ මෙහෙමයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    බඩට තිත. #Wannakumethode
    වන්නකු මෙතඩ් කියලා මගුලක් නැ කියලා මෙකේ මම 100පාරක් කියලා ඇති. අපේ උන් ඉංග්‍රිසියෙන් කියවන්න කැමති නැති නිසායි ඕක මිස් වෙන්නෙ. If කියන්නේ කාටවත් නම් දාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. වන්නකු කරන්නේ ඉංග්‍රිසි පොත් දෙකක් සිංහලට ගෙඩි පිටින් හරවලා එකේ තියන ඒවා ඇද බානවා, කිසිම විදිහකින් පොත ගැන කියන්නැතුව.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වන්නකු මෙතඩ් කියලා මගුලක් නැ කියලා මෙකේ මම 100පාරක් කියලා ඇති. අපේ උන් ඉංග්‍රිසියෙන් කියවන්න කැමති නැති නිසායි ඕක මිස් වෙන්නෙ. If කියන්නේ කාටවත් නම් දාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. වන්නකු කරන්නේ ඉංග්‍රිසි පොත් දෙකක් සිංහලට ගෙඩි පිටින් හරවලා එකේ තියන ඒවා ඇද බානවා, කිසිම විදිහකින් පොත ගැන කියන්නැතුව.
    keto diet machan
    Api oka ada iye danagaththata Suddo issara idan karano ban.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ යන විදියට ලංකාවෙ හැම එකාටම ඔහොම තමා කන්න වෙන්නේ. බෝම්බ නන්දෙ ලංකාවෙ හැම එකාටම සික්ස් පැක්ස් දීල තමා පස්ස බලන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හම්මා... මරුනෙ. මාස තුනට 17ක්...

    මටනං නොකා ඉන්න බෑ.... මම එක්සර්සයිස් වලින් විතරක් 68 ඉඳන් 62ට අඩු කරා. දැන් බඩ නෑ...
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    2021-10-22 මගේ බර තිබුණේ යන්තම් කිලෝ 104ක්.
    2022-01-23 වෙනකොට මගේ බර ‍කිලෝ 87ක්.

    දැන් උඹල කල්පනා කරනව ඇති දවස් 90න් කොහොමද එහෙම කරෙ කියලා.
    හරි සරළයි.

    බත් කන්නෙ තේ බොන ‍ටීසෙට් කප් එකකින් බත් කොටස් 1යි.
    අනික් සේරම ව්‍යංජන (එකතුවත්) අර ටීසෙට් කප් එකක් තරමම ඉක්මවන්නෙ නැති විදිහට.
    සරළව කිව්වොත් වේලකට කන කෑමෙ පරිමාණය තේ කෝප්ප දෙකකට අඩුක් කරන්න පුලුවන්.
    ඔය අතරෙ පැණිබීම, චොකලට් වගේ ඒවා අතරමැදි වේල්, ඒවා මොකුත් නෑ.
    ප්‍රධාන වේල් තුන විතරයි. පටන්ගත්ත මුල් දවස් ටිකේ බඩගින්න එනකොට වතුර බිබී චූ කරා.


    එතකොට මචං හැම දවස් 7කටම දවසක් එනවා බඩ පැලෙන්න හැම ජරාවම හිතූ හැටියට කන රිලැප්ස් නැත්තං මෙටැබොලිසම් බූස්ටින් දවස
    . එදාට ෆුල් පාටි මෝඩ් බඩ දෙපිටින් යන්න කන්නෙ. ඒ වගේ දවස් එනවා බං මාසයට හතරක්.

    එතකොට ව්‍යායාම පැත්තෙන් ගත්තාම මචංලා මං ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරා කියලා කිව්වොත් ඒක පට්ට බොරුවක්. ඇත්තටම ව්‍යායාම නම් කරපු මගුලක් නැහැ. ව්‍යායාම 0යි.
    උඹලට කියන්න බඩ බැස්සාම තියෙන පහසුව. ඕක මුල්දවස් හතරදි විතර ෆුඩ් ක්‍රේවින් එකට ඉන්ඩ බෑ. බත්කෝප්ප වේල ඇරුණාම වතුර බිබී පිරිමහගත්තෙ.
    දැන් කොල්ලා කාලෙ වගේ ඇඳල කරලා වැඩට යනවා.

    මේක මගේම ක්‍රමයක්. ඕනේ නම් ඕකට නම දාමු
    එළබැස්සීමේ ක්‍රමය කියලා. :P


    1428.jpg
    අඩියක් එහෙම ගැහුවට අවුලක් නැද්ද ?
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    Magema method ekak karaena yana gaman
    week one day full cheat mode
    rest of days - morning Dorset serials with milk or yougurt
    lunch Banana and dates + nuts
    night full protein meal ( egg chicken beef sousage steamed vegitable brown rice chickpeas. )
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    බැන්දට පස්සෙ බඩ බහී කියලා හිතුවා. බෑ... ගෑනි කන්න දෙනවා ඌරට වගේ. මං කරන්නේ උදේට එයා උයලා තියන එක දවල්ටත් කාලා රෑටත් කන්න ඉතුරු කරනවා. බඩ කෙසේ වෙතත් ගෑස් එකනම් ඉතුරුයි. ගෙදර ඉදන් වැඩ කරන්නේ. අඩි 100ක් වත් ඇවිදෙන්නේ නෑ.
     
    • Haha
    Reactions: JohnSnow and krizta

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Magema method ekak karaena yana gaman
    week one day full cheat mode
    rest of days - morning Dorset serials with milk or yougurt
    lunch Banana and dates + nuts
    night full protein meal ( egg chicken beef sousage steamed vegitable brown rice chickpeas. )
    Good luck macho, progress eka dahan-
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    107i :dull:
    bada awilla dan.. :(
    BMI ekata anuwa 92 thiyenna one..

    eth dan wadiya awidagannath ba bn.. bara adu karaganna oni noka nobi idala hari :oo:
    අඩො කියල වැඩක් නෑ. ඉඳගත්තාම බඩ කකුල් දෙක උඩට තද වෙනවා, ටොයිලට් ගිහින් ටික වෙලාවක් ඉද්දි කකුල් රිදෙනවා. ඇඳුමක් ඇඳල බොත්තම් දැම්මාම ඒවා කිටි කිටියෙ දත වෙලා, ඉඳගත්තාම බඩ ඉස්සරහට නෙරුවාම ඊට හපන්. අඩි 10ක් පයින් යද්දි මහන්සියි මරන්න වගේ. කෑම නවත්තගන්න බෑ වගේම කෑවාම ඉතිරි වෙන්නෙ වෙහෙසක් එක්ක එන මහා කාලකන්නි ඩිප්‍රෙස්ඩ් ගතියක් විතරයි.

    මම දැන් ඔය සේරගෙන්ම මිදුනා. උඹ මට වඩා කිලෝ තුනයි වැඩි. මම බස්සගත්තා දවස් 90න්! උඹටත් පුලුවන්. කියල වැඩක් නෑ බන් කායික මානසික නිදහස.


    ------ Post added on Jan 24, 2022 at 5:03 PM

    1643024281210.png

    ------ Post added on Jan 24, 2022 at 5:08 PM
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Bought a scale to reduce some weight in 2020 Jan
    My Goals:
    2020 Jan -81 kgs
    2020 Sep-86 kgs
    2020 Dec-90 kgs

    Then stopped the diet program

    Currently 97 Kgs :-)
    I have an exercise bike at home and I rode it for about two weeks after purchasing
    Money wasted successfully
    Oh no no good investment, hang your cloths on it, that's what I do with my two machines. Weight sets help to keep the doors open.
    :rofl::dull:
    ROI 100%
     
    • Love
    Reactions: DHE