වන්නකු මෙතඩ් කියලා මගුලක් නැ කියලා මෙකේ මම 100පාරක් කියලා ඇති. අපේ උන් ඉංග්‍රිසියෙන් කියවන්න කැමති නැති නිසායි ඕක මිස් වෙන්නෙ. If කියන්නේ කාටවත් නම් දාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. වන්නකු කරන්නේ ඉංග්‍රිසි පොත් දෙකක් සිංහලට ගෙඩි පිටින් හරවලා එකේ තියන ඒවා ඇද බානවා, කිසිම විදිහකින් පොත ගැන කියන්නැතුව.බඩට තිත. #Wannakumethode
නැ.මොකුත් කියන්නේ නෑ කැරි හිනාවක් විතරක් දාන්නම් (දන්නවා නේ ඇයි කියල ?)![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
keto diet machanවන්නකු මෙතඩ් කියලා මගුලක් නැ කියලා මෙකේ මම 100පාරක් කියලා ඇති. අපේ උන් ඉංග්‍රිසියෙන් කියවන්න කැමති නැති නිසායි ඕක මිස් වෙන්නෙ. If කියන්නේ කාටවත් නම් දාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. වන්නකු කරන්නේ ඉංග්‍රිසි පොත් දෙකක් සිංහලට ගෙඩි පිටින් හරවලා එකේ තියන ඒවා ඇද බානවා, කිසිම විදිහකින් පොත ගැන කියන්නැතුව.
අඩියක් එහෙම ගැහුවට අවුලක් නැද්ද ?2021-10-22 මගේ බර තිබුණේ යන්තම් කිලෝ 104ක්.
2022-01-23 වෙනකොට මගේ බර කිලෝ 87ක්.
දැන් උඹල කල්පනා කරනව ඇති දවස් 90න් කොහොමද එහෙම කරෙ කියලා.
හරි සරළයි.
බත් කන්නෙ තේ බොන ටීසෙට් කප් එකකින් බත් කොටස් 1යි.
අනික් සේරම ව්‍යංජන (එකතුවත්) අර ටීසෙට් කප් එකක් තරමම ඉක්මවන්නෙ නැති විදිහට.
සරළව කිව්වොත් වේලකට කන කෑමෙ පරිමාණය තේ කෝප්ප දෙකකට අඩුක් කරන්න පුලුවන්.
ඔය අතරෙ පැණිබීම, චොකලට් වගේ ඒවා අතරමැදි වේල්, ඒවා මොකුත් නෑ.
ප්‍රධාන වේල් තුන විතරයි. පටන්ගත්ත මුල් දවස් ටිකේ බඩගින්න එනකොට වතුර බිබී චූ කරා.
එතකොට මචං හැම දවස් 7කටම දවසක් එනවා බඩ පැලෙන්න හැම ජරාවම හිතූ හැටියට කන රිලැප්ස් නැත්තං මෙටැබොලිසම් බූස්ටින් දවස
. එදාට ෆුල් පාටි මෝඩ් බඩ දෙපිටින් යන්න කන්නෙ. ඒ වගේ දවස් එනවා බං මාසයට හතරක්.
එතකොට ව්‍යායාම පැත්තෙන් ගත්තාම මචංලා මං ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරා කියලා කිව්වොත් ඒක පට්ට බොරුවක්. ඇත්තටම ව්‍යායාම නම් කරපු මගුලක් නැහැ. ව්‍යායාම 0යි.
උඹලට කියන්න බඩ බැස්සාම තියෙන පහසුව. ඕක මුල්දවස් හතරදි විතර ෆුඩ් ක්‍රේවින් එකට ඉන්ඩ බෑ. බත්කෝප්ප වේල ඇරුණාම වතුර බිබී පිරිමහගත්තෙ.
දැන් කොල්ලා කාලෙ වගේ ඇඳල කරලා වැඩට යනවා.
මේක මගේම ක්‍රමයක්. ඕනේ නම් ඕකට නම දාමු
එළබැස්සීමේ ක්‍රමය කියලා.
![]()
ෂුගර් නේත? මම බොන්නෑ බන්.අඩියක් එහෙම ගැහුවට අවුලක් නැද්ද ?
Good luck macho, progress eka dahan-Magema method ekak karaena yana gaman
week one day full cheat mode
rest of days - morning Dorset serials with milk or yougurt
lunch Banana and dates + nuts
night full protein meal ( egg chicken beef sousage steamed vegitable brown rice chickpeas. )
අඩො කියල වැඩක් නෑ. ඉඳගත්තාම බඩ කකුල් දෙක උඩට තද වෙනවා, ටොයිලට් ගිහින් ටික වෙලාවක් ඉද්දි කකුල් රිදෙනවා. ඇඳුමක් ඇඳල බොත්තම් දැම්මාම ඒවා කිටි කිටියෙ දත වෙලා, ඉඳගත්තාම බඩ ඉස්සරහට නෙරුවාම ඊට හපන්. අඩි 10ක් පයින් යද්දි මහන්සියි මරන්න වගේ. කෑම නවත්තගන්න බෑ වගේම කෑවාම ඉතිරි වෙන්නෙ වෙහෙසක් එක්ක එන මහා කාලකන්නි ඩිප්‍රෙස්ඩ් ගතියක් විතරයි.107i
bada awilla dan..
BMI ekata anuwa 92 thiyenna one..
eth dan wadiya awidagannath ba bn.. bara adu karaganna oni noka nobi idala hari![]()
Oh no no good investment, hang your cloths on it, that's what I do with my two machines. Weight sets help to keep the doors open.Bought a scale to reduce some weight in 2020 Jan
My Goals:
2020 Jan -81 kgs
2020 Sep-86 kgs
2020 Dec-90 kgs
Then stopped the diet program
Currently 97 Kgs
I have an exercise bike at home and I rode it for about two weeks after purchasing
Money wasted successfully

