ගොඩක් කොල්ලො කියනව කෙල්ලෙක් සෙට් නෑනේ කියලා. උගෙන් අන්තිම මාස 6 කෙල්ලො කීයක් එක්ක වචන 10 කතා කරාද අහුවම 0 . කෙල්ලො ඉර්දියෙන් ටෙලිපති වලින් පහල වෙන් නෑ යකු.
දෙක අනාත කුකුලු ගාවට කෙල්ලො යන් නෑ ස්වාභාවිකව කෙල්ලො යන්නේ එකිව මුල්‍යමය විදියට රැකවරණයක් අනාගතයක් තියන උන් ගාවට
ලුක් එක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි අපායට ගහපු කැලැන්ඩර් එක්කට උනත් හරි වදන් ටික ටාගට් හිට් වෙන්න දුන්නම කෙල්ලො රිලවෙක් එක්ක උනත් යනවා උඩ කියපු කාරනා දෙකම පසෙකට දාල . බට් පස්සේ විදවනවා ,ගොඩක් සමාජ නූගත්භාවයෙන් පෙලෙන් කෙල්ලො තමා මෙකට අහු වෙන්නේ