Handsome වෙලා කෙල්ලෙක් කෙල්ලෝ සෙට් කරගන්නෙ කොහොමද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ගොඩක් කොල්ලො කියනව කෙල්ලෙක් සෙට් නෑනේ කියලා. උගෙන් අන්තිම මාස 6 කෙල්ලො කීයක් එක්ක වචන 10 කතා කරාද අහුවම 0 . කෙල්ලො ඉර්දියෙන් ටෙලිපති වලින් පහල වෙන් නෑ යකු.

    දෙක අනාත කුකුලු ගාවට කෙල්ලො යන් නෑ ස්වාභාවිකව කෙල්ලො යන්නේ එකිව මුල්යමය විදියට රැකවරණයක් අනාගතයක් තියන උන් ගාවට

    ලුක් එක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි අපායට ගහපු කැලැන්ඩර් එක්කට උනත් හරි වදන් ටික ටාගට් හිට් වෙන්න දුන්නම කෙල්ලො රිලවෙක් එක්ක උනත් යනවා උඩ කියපු කාරනා දෙකම පසෙකට දාල . බට් පස්සේ විදවනවා ,ගොඩක් සමාජ නූගත්භාවයෙන් පෙලෙන් කෙල්ලො තමා මෙකට අහු වෙන්නේ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    නෑ බන් මොනව කිව්වත්ත හැන්ඩ්සම් එකාට හැමෝම කැමතී බන්..මොන දුක් අහන සීන් වුනත් නිකම්ම් කෙල්ලෝ ගෑනූ සෙට් වෙනව..උඔ කියන දුක අහන සීන් එක 50% හරී..ඒත් දුක අහන එකා හැන්ඩ්සම් නැත්තම් ඌටත් ටොපිය සෙට් වෙනවා ඉක්මනට වෙන එකෙක් සෙට් වුනාම.. මෙතන තියෙන්නෙ වෙන සීන් එකක් බන්...අල්ලපු ගෙදර රෙන්ට් එකට ඇවිත් ඉන්න කපල් එකේ ගෑනිවත් මගේ මූන බලන්නේ නෑ ගේට් එක වැහුවත් බිම බලන් වහන්නේ..හරියට මන් නිකන් ඒකිගෙ ජංගී ඉස්සුවා වගේ..🙁🙁🙁 මගේ වාහනේ පාරේ එනවා දැක්කමත් බිම බලන් යන්නේ බන්..මොනවා වෙලාද මන්ද 🤔🤔🤔 මන් බලහත්කාරකම් කරන්න ආවා වගේ බන් උන් නිකන් ඉන්නේ..
    balpan kannadiya issrhata ghin uba bumma inna ekekd kyla.. uba kyla thyn facts anuwa wenna plwn de oka.. uba normal life eke iddii hina nowi bumman inna type ke wenn athii.. ethkot thma kttiya engage wenv adu.. kelllo unth eye contact wtuna gman hinaa wiyan (pani hina newei)... ethkot engage wenna lesii
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Important එක බලපාන්නේ ඔෆිස් වල වැඩ වලට විතරනේ.
    ehema ekak na machan. ubata office or game thiyana important eka , ube confidence ekata balapanawa. awidina hati, hitagena inna hatiyata pawa, minihek porak kiyala kiyanna puluwan.

    anika adina adum gana poddak balapan.
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    ගොඩක් කොල්ලො කියනව කෙල්ලෙක් සෙට් නෑනේ කියලා. උගෙන් අන්තිම මාස 6 කෙල්ලො කීයක් එක්ක වචන 10 කතා කරාද අහුවම 0 . කෙල්ලො ඉර්දියෙන් ටෙලිපති වලින් පහල වෙන් නෑ යකු.

    දෙක අනාත කුකුලු ගාවට කෙල්ලො යන් නෑ ස්වාභාවිකව කෙල්ලො යන්නේ එකිව මුල්යමය විදියට රැකවරණයක් අනාගතයක් තියන උන් ගාවට

    ලුක් එක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි අපායට ගහපු කැලැන්ඩර් එක්කට උනත් හරි වදන් ටික ටාගට් හිට් වෙන්න දුන්නම කෙල්ලො රිලවෙක් එක්ක උනත් යනවා උඩ කියපු කාරනා දෙකම පසෙකට දාල . බට් පස්සේ විදවනවා ,ගොඩක් සමාජ නූගත්භාවයෙන් පෙලෙන් කෙල්ලො තමා මෙකට අහු වෙන්නේ
    යකෝ මන් මේ කියන්නේ බන් නිතර හම්බවෙන ඔෆිස් ක්ලාස් වල වගේ කෙල්ලො ගැන විතරක් නෙමයි බන්.. පබ්ලික් ප්ලේස් බස් වල වගේ දකින අය ගැනත්..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මට කියපල්ලකෝ හැන්ඩ්සම් වෙන්නේ කොහොමද කියලා...🙁🙁🙁
    හැන්ඩ්සම් කොල්ලෙක් වෙන්න ඇග පත උස තියෙන්න ඕන කියලා දන්නවා..මගේ උස නම් 5 6" ක් වගේ බන්..ගොඩක් කෙල්ලෝ මාව දැක්කම අහන්නේ ඔයා කොටයි නේද කියලා මටත් වඩා..උන් කොටයි 5 3'ක් වගේ..ඒට්ග් ඇයි බන් එහෙම අහන්නේ මගෙන් මන් උස වුනාට පෙන්නේ නැද්ද දන්නේ නෑ.. අපි මොනවා කිව්වත් කෙල්ලෝ කැමති හැන්ඩ්සම් උස තියන් උන්ට බන්..උන්ට නිකම්ම කෙල්ලෝ සෙට් වෙනවා...
    එහෙම සල්ලී, හැන්ඩ්සම් නැති උන් කොහොමද බන් කෙල්ලෙක්, අක්කෙක්, ඇන්ටෙක් දගන්නේ..?? සිරාවට හැන්ඩ්සම් කියන්නේ මොකක්ද? හැන්ඩ්සම් වෙන්නෙ කොහොමද. ? අපේ පෙනුමෙන් ගෑනූ ආකර්ශනය කරගෙන්නේ කොහොමද??
    මන් දැකලා තියනවා මට වඩා කැත එව්වන්ට කෙල්ලෝ ආකර්ශනය වෙනව ඇයි දන්නේ නෑ එහෙම.. අපේ ඔෆිස් එකේ වුනත් එහෙමයි.. මට කන්ෆිඩන්ස් තියනවා උන් මට වඩා පෙනුම නෑ කියලා ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ පන ඇරලා වගේ උන් එක්ක..
    තව දෙයක් නෝට් වුනා public ප්ලේස් එකක්දි වුනත් කෙල්ලෝ, ගෑනූ මගේ ඇස් දිහා බලල කතා කරන්නේ නෑ, ලගට එන්නේ නෑ, සමහර නෑදෑ ගෑනු වුනත් එහෙමයි..🤔🤔🤔🤔 සිරාවට මගේ මොකක් හරි avoid වෙන්න බලපාන දෙයක් තියනවද?? අනේ මන්දා...මගේ පෙනුමේ අවුකක් තියනවද මන්ද..🙁🙁🙁🙁🙁
    මෙහෙම අවුල් තියෙන්නෙ මට විතරද? බස් එකේ වුනත් ලස්සන ගෑනූ එහෙම මගේ සීට් එකේ ඉදගන්නේ නෑ ඉඩ තිබ්බත් හිටගෙන යනවා..🤔🤔🤔 විහිලුවට ගන්න එපා සීරියස් කියන්නේ..
    කෙල්ලොත් එක්ක argue කරන්න යන්නේ නැති එක #1 rule එක.
    එහම කියල ඉල්ලන හැම මගුලම අරන් දෙනවා කියන දේ නෙමයි.

    කළු උනාට ප්‍රශනයක් නැහැ බ්‍රෝ සපත්තු පොලිෂ් නම්, කටහඩ ටිකක් ගොරෝසු නම් උබ office එකේ නිකන් alpha male වගේ ad එක දා ගෙන ඉන්නවා නම් , alpha male වෙන්න ඕනේ නැහැ පිස්සුවක් තියන්වටද? එත් කෙල්ලෝ room අදින කම් ඒ වගේ ad එකක් දාන එක අව්ලක් නැහැ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    බලන්න කියන්නේ ඉතින් නැග්ගම බැලෙනවනේ බන්.ඒකනේ දන්නේ ලස්සනයි කියලා..🤔... එහෙම අසහන කාරයෙක් වගේ බලන්ම ඉන්නේ නෑ බන්..
    okath nambu pita balana widiyak thiyanawa ban. anith un balana widiya diha poddak balapan. samahara ewun balana hati dakkama u maha chora ekek kiyala hithenawa. balanma inna eka gana nemei mama kiyanne
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    උබේ පෙනුම හෙන ඩස්පියෙක් වගේ හඩු පෙනුමක් ඇත්තේ. හොඳට නාලා කරලා පිරිසිදුවට පිළිවෙලට ඉඳපන් කැත උනත් එතකොට කෙල්ලෝ කැමති වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    Uba kochchara important porakda
    Anith un ubata garu karanawada
    uba puka mune thiyan inna ekekda? cool eke fun eke inna ekekda ?

    uba nikan balanna yanwada un diha
    ------ Post added on Jan 26, 2022 at 9:54 AM

    Handsome wenna
    1) hodata adala paladala idapan
    2) hair, muna , skin eka neat ekata tiyaganin
    3) gym gihin aga lean tya ganin
    4) baya natuwa kata karapan minissu ekka
    5) hoda watch, shoes, belts, perfume use karapan, higanna wage innepa. Kello lassanata wada baahira aatopat gan hitano
    ඔය ටික තියනවා බන් මන් ලග 85%ක් විතර..ඒවා නෙමෙයි බන් සීන් එක..
    balpan kannadiya issrhata ghin uba bumma inna ekekd kyla.. uba kyla thyn facts anuwa wenna plwn de oka.. uba normal life eke iddii hina nowi bumman inna type ke wenn athii.. ethkot thma kttiya engage wenv adu.. kelllo unth eye contact wtuna gman hinaa wiyan (pani hina newei)... ethkot engage wenna lesii
    උඔ තමයි නියම වචනේ දුන්නේ මගේ අවුලට.. සිරාවට එන්ගේජ් වෙන්නේ නෑ විරුද්ද ලිංගික පාර්ශවේ මට.. බුම්බන් ඉන්නේ නෑ බන් ඉතින් එහෙම.🤔🤔🤔 අනේ මන්දා... මගේ ලොකු ලයින්ද කියලා වෙලාවකට හිතෙනවා.ඒත් එහෙමත්ම නෑ..
    ehema ekak na machan. ubata office or game thiyana important eka , ube confidence ekata balapanawa. awidina hati, hitagena inna hatiyata pawa, minihek porak kiyala kiyanna puluwan.

    anika adina adum gana poddak balapan.
    අදින පලදින එක හොදයි බන්...ඒකට කොම්ප්ලේන් නෑ..යලුවන්ගේ ගෑනුත් මාව ආදර්ශෙට අරන් මාව පෙන්නලා කියලා යලුවන්ට කියලා මන් වගේ අදින්න කියලා..😂😂

    බස් එකේ ෆොඩ් සිටි වල පබ්ලික් ප්ලේස් වල ඉම්පෝටන්ට් වෙන්නම ඕන කියලා එකක් නෑ බන්..මගේ ඇට්‍රෑක්ශන් එකේ අඩුවක් තියනවා කියලා හිතනවා..
     
    • Like
    Reactions: shenat

    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    කෙල්ලොත් එක්ක argue කරන්න යන්නේ නැති එක #1 rule එක.
    එහම කියල ඉල්ලන හැම මගුලම අරන් දෙනවා කියන දේ නෙමයි.

    කළු උනාට ප්‍රශනයක් නැහැ බ්‍රෝ සපත්තු පොලිෂ් නම්, කටහඩ ටිකක් ගොරෝසු නම් උබ office එකේ නිකන් alpha male වගේ ad එක දා ගෙන ඉන්නවා නම් , alpha male වෙන්න ඕනේ නැහැ පිස්සුවක් තියන්වටද? එත් කෙල්ලෝ room අදින කම් ඒ වගේ ad එකක් දාන එක අව්ලක් නැහැ.
    ඇල්ෆා මේල් එක පොඩ්ඩක්පැහැදිලි කරපන්..මගේ පොඩී ලොකු ලයින් එකක් තියනවා වගේ කියලා නම් තේරිලා තියනවා.. මන් කෙල්ලෝ එක්ක සෙක්ස් කරලා නැති අතින් වත් අල්ලපු නැති එකෙක් නෙමයි බන්.ඒත් මට තේරෙන දෙයක් කිව්වෙ උඔලට මේකේ..
    okath nambu pita balana widiyak thiyanawa ban. anith un balana widiya diha poddak balapan. samahara ewun balana hati dakkama u maha chora ekek kiyala hithenawa. balanma inna eka gana nemei mama kiyanne
    කොහොමද බලන්නේ කියපන් මට දැනගන්න..🤔🤔🤔
    Oya ube vibe eke problem ekak.uba ohoma hitana ekama aura eken vibe wenawa.ekai kello lagata enne natte.
    පොඩ්ඩක් පැහැදිලි කරපන් මේක
    උබේ පෙනුම හෙන ඩස්පියෙක් වගේ හඩු පෙනුමක් ඇත්තේ. හොඳට නාලා කරලා පිරිසිදුවට පිළිවෙලට ඉඳපන් කැත උනත් එතකොට කෙල්ලෝ කැමති වෙනවා
    නෑ බන් එහෙම සීන් එකක් නෙමයි මේක..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මට කියපල්ලකෝ හැන්ඩ්සම් වෙන්නේ කොහොමද කියලා...🙁🙁🙁
    හැන්ඩ්සම් කොල්ලෙක් වෙන්න ඇග පත උස තියෙන්න ඕන කියලා දන්නවා..මගේ උස නම් 5 6" ක් වගේ බන්..ගොඩක් කෙල්ලෝ මාව දැක්කම අහන්නේ ඔයා කොටයි නේද කියලා මටත් වඩා..උන් කොටයි 5 3'ක් වගේ..ඒට්ග් ඇයි බන් එහෙම අහන්නේ මගෙන් මන් උස වුනාට පෙන්නේ නැද්ද දන්නේ නෑ.. අපි මොනවා කිව්වත් කෙල්ලෝ කැමති හැන්ඩ්සම් උස තියන් උන්ට බන්..උන්ට නිකම්ම කෙල්ලෝ සෙට් වෙනවා...
    එහෙම සල්ලී, හැන්ඩ්සම් නැති උන් කොහොමද බන් කෙල්ලෙක්, අක්කෙක්, ඇන්ටෙක් දගන්නේ..?? සිරාවට හැන්ඩ්සම් කියන්නේ මොකක්ද? හැන්ඩ්සම් වෙන්නෙ කොහොමද. ? අපේ පෙනුමෙන් ගෑනූ ආකර්ශනය කරගෙන්නේ කොහොමද??
    මන් දැකලා තියනවා මට වඩා කැත එව්වන්ට කෙල්ලෝ ආකර්ශනය වෙනව ඇයි දන්නේ නෑ එහෙම.. අපේ ඔෆිස් එකේ වුනත් එහෙමයි.. මට කන්ෆිඩන්ස් තියනවා උන් මට වඩා පෙනුම නෑ කියලා ඒත් ඔෆිස් එකේ කෙල්ලෝ පන ඇරලා වගේ උන් එක්ක..
    තව දෙයක් නෝට් වුනා public ප්ලේස් එකක්දි වුනත් කෙල්ලෝ, ගෑනූ මගේ ඇස් දිහා බලල කතා කරන්නේ නෑ, ලගට එන්නේ නෑ, සමහර නෑදෑ ගෑනු වුනත් එහෙමයි..🤔🤔🤔🤔 සිරාවට මගේ මොකක් හරි avoid වෙන්න බලපාන දෙයක් තියනවද?? අනේ මන්දා...මගේ පෙනුමේ අවුකක් තියනවද මන්ද..🙁🙁🙁🙁🙁
    මෙහෙම අවුල් තියෙන්නෙ මට විතරද? බස් එකේ වුනත් ලස්සන ගෑනූ එහෙම මගේ සීට් එකේ ඉදගන්නේ නෑ ඉඩ තිබ්බත් හිටගෙන යනවා..🤔🤔🤔 විහිලුවට ගන්න එපා සීරියස් කියන්නේ..
    @Bizzare_Art meka ubage account ekakda???
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ජිම් පල.
    ලස්සනට ඇදපන්.
    කෙල්ලෙක් දැක්කම බුම්මගෙන ඉන්නෙ නැතුව කට කොනින් පොඩි හිතවත් හිනාවක් දාපන්.
    සමහරවිට ඒකි හිනා නොවෙන්න පුලුවන් ගනන් ගන්න එපා.ඒකිට දුක හිතිල ඒකිම හිනා වෙයි ඊලග පාර.

    කතා කරන්න පුරුදු වෙයන්.බුම්මන් ඉන්න එපා.

    මගේ උස 5'4 . ලයිෆ් එක හොදටම ෆක් වෙලා ඉම්නෙ.දැන් ජිම් යනව. කෑලි නම් මට අවුලක් නෑ. උන් පස්සෙන් එන්නෙ නෑ ඒ උනාට කතා කරල දාගන්න බැරි කමක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,688
    68,052
    113
    Ube body eke energy pattern ekak hadila tiyenne.uba subconciusly hitanawa.kello balanne ne.ganan ganne ne.loku scene danawa kiyala etakota ube lagata enna beri aura field ekak hadenawa.minisunta ubawa dekkamath epa wenawa etakota.oka solve karannan wediya hitana eka adu karaganna one.kello lagata awama hitha ethanata yawanne nethuwa inna one.ilaga para kellek lagata awama uba wena deyak gena hitapan energy attention eka kellata denne nethuwa.etakota kello attract wenawa