ලක්ෂ 20-30 කරන්න පුළුවන් ආයෝජනය මොනවාද?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මේ දවස් වල ලක්ෂ 20-30ක් අතර ගානකින් කරන්න පුළුවන් හොඳම ආයෝජන හෝ ව්‍යාපාර මොනවාද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,970
    113
    Nawala
    ලක්ෂ 29ට විතර , 2015 පස්සේ ආපු Alto එකක් අරන්දාපන් . තව මාස 3 ලක්ෂ 3 තියාගන් දෙන්න පුළුවන්
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    29 විතර , 2015 පස්සේ ආපු Alto එකක් අරන්දාපන් . තව මාස 3 ලක්ෂ 3 තියාගන් දෙන්න පුළුවන්
    ඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ

    වවපන් ඉඩමක් අරන් .
    මේ වැඩේට තමා මාත් ගොඩක් ආස. ඒත් ඉඩම් එහෙම හෙන ගණන් නේ. ගන්නවා නම් අඩුම අක්කරයක් දෙකක්වත් ඕනේ
    ------ Post added on Jan 26, 2022 at 11:40 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඉඩම් කෑල්ලක් අරන් වවපන්කෝ. ඔය වැඩි උන එලවලු පලතුරු මිල ආපහු අඩු වෙන්නෙ නෑ. ඉඩමක් අරන් ටනල් ගහල හොදට වව්පන්. පොඩිවට ගම් කුකුල්ලු ටිකකුත් දාපන් ගෙදරට බිත්තර ගන්න. උබ මාසේට කැමට ගන්න එලවලු සහ බිත්තර යන වියදමම ඉතුරුයි.
     
    • Like
    Reactions: SK29 and sami_boy

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඉඩම් කෑල්ලක් අරන් වවපන්කෝ. ඔය වැඩි උන එලවලු පලතුරු මිල ආපහු අඩු වෙන්නෙ නෑ. ඉඩමක් අරන් ටනල් ගහල හොදට වව්පන්. පොඩිවට ගම් කුකුල්ලු ටිකකුත් දාපන් ගෙදරට බිත්තර ගන්න. උබ මාසේට කැමට ගන්න එලවලු සහ බිත්තර යන වියදමම ඉතුරුයි.
    කොයි වගේ පැත්තකින් මොන වගේ වගාවක්ද හොඳ මචං? මාත් ඉඩම් බල බල ඉන්නේ මේ ටිකේ. මම ඉන්නේ නම් කොළඹ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    ඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ

    මේ වැඩේට තමා මාත් ගොඩක් ආස. ඒත් ඉඩම් එහෙම හෙන ගණන් නේ. ගන්නවා නම් අඩුම අක්කරයක් දෙකක්වත් ඕනේ
    ------ Post added on Jan 26, 2022 at 11:40 AM
    පලයන් ලංකාවේ ඩොටේ පැති වලට.
    ආන්ඩුවේ ඉඩම් දෙනවා ඇවිලි කර්මාන්ත, ඉඩම් දෙපාර්තමේන්තුව ගිහින් අහන්න ඕනේ ජරාවක් දුන්නොත් ඉඩමක් පාස් කරයි ඔය රාජාංගනේ පැත්තේ. ඉස්සරට සුපිරි ලාබ්. ඔගනික් නම් රටත් පටවන්න් පුලුවන් . යූටුබ් චැනල් එකක් තියනවා ලංකවෙ අය වගා කරන දැක්කම ආසාවේ බැ. හැමෝම ප්‍රොෆිට් කරනවා ලක්ශ 7-8
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,048
    6,970
    113
    Nawala
    ඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ
    නොදන්නවානම් හරි, අස්ථිර නම් හරි, මිනිහෙක් ප්‍රශ්නයක් අහපුවහම කියන්නේ නෑ නේ බන් ... මේක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. උබට වාහන filed එක ගැන දන්නේ නැත්නම් මම කියපු කතාව දන්නා එකෙක්ගෙන් අහපන්, උබ කොලබ අවට නෙමේනම් ලක්ෂ 28 ට අඩුවෙන් 2015 විතර එකක් හොයාගනින්. මම කිවේ කරන්න පුළුවන් හා අනිවාර්ය දෙයක් ! මේක තමයි මේ දිනවල කොලබ වාහන මාර්කට් එකේ තත්වය
     
    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    ඒ ගණන් වලට මිනිස්සු alto ගනීද? වාහන නම් මේ දවස් වල risky නේද මිනිස්සු කියන ගණන් වලට ගනීද දන්නේ නෑ ආපහු අඩු වෙයිද දන්නේ නෑ

    මේ වැඩේට තමා මාත් ගොඩක් ආස. ඒත් ඉඩම් එහෙම හෙන ගණන් නේ. ගන්නවා නම් අඩුම අක්කරයක් දෙකක්වත් ඕනේ
    ------ Post added on Jan 26, 2022 at 11:40 AM
    Uba wawanna aasanam gemiya you tube channel eka balapan. Eeke thiyanawa net hadala Leda mokuth nethuwa net ekak ehlthule hadana krama gena. Loku idamak oone ne. Perch 10 unath ethi. Loku profit ekak thiyanawa kiyanawa.
    Colombo Nam hoda market ekak thiyanawa. Supermarket walata Danna puluwan hariyata kaloth. E man udaw karanawalu ugen net eka gahagannawanam.
     
    Last edited:
    • Like
    Reactions: SK29

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    පලයන් ලංකාවේ ඩොටේ පැති වලට.
    ආන්ඩුවේ ඉඩම් දෙනවා ඇවිලි කර්මාන්ත, ඉඩම් දෙපාර්තමේන්තුව ගිහින් අහන්න ඕනේ ජරාවක් දුන්නොත් ඉඩමක් පාස් කරයි ඔය රාජාංගනේ පැත්තේ. ඉස්සරට සුපිරි ලාබ්. ඔගනික් නම් රටත් පටවන්න් පුලුවන් . යූටුබ් චැනල් එකක් තියනවා ලංකවෙ අය වගා කරන දැක්කම ආසාවේ බැ. හැමෝම ප්‍රොෆිට් කරනවා ලක්ශ 7-8
    machan a channel ekee nama mokake da ?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    නොදන්නවානම් හරි, අස්ථිර නම් හරි, මිනිහෙක් ප්‍රශ්නයක් අහපුවහම කියන්නේ නෑ නේ බන් ... මේක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. උබට වාහන filed එක ගැන දන්නේ නැත්නම් මම කියපු කතාව දන්නා එකෙක්ගෙන් අහපන්, උබ කොලබ අවට නෙමේනම් ලක්ෂ 28 ට අඩුවෙන් 2015 විතර එකක් හොයාගනින්. මම කිවේ කරන්න පුළුවන් හා අනිවාර්ය දෙයක් ! මේක තමයි මේ දිනවල කොලබ වාහන මාර්කට් එකේ තත්වය
    අනිවා බන් මන් මේක සතියකට කලින් කරා..ගින්නක්ම නෑ..මාකට් තියෙන වාහනයක් වෙන්න ඔනේ..ඇල්ටො එක සෙට් වැඩේට
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඉඩම් කෑල්ලක් අරන් වවපන්කෝ. ඔය වැඩි උන එලවලු පලතුරු මිල ආපහු අඩු වෙන්නෙ නෑ. ඉඩමක් අරන් ටනල් ගහල හොදට වව්පන්. පොඩිවට ගම් කුකුල්ලු ටිකකුත් දාපන් ගෙදරට බිත්තර ගන්න. උබ මාසේට කැමට ගන්න එලවලු සහ බිත්තර යන වියදමම ඉතුරුයි.

    Hodata balala karanna. Pora, saha anik deval ganna thiyanava. Kukulo daanavanam unta kaama, beheth jaathi ekka compare karanna saarthakada kiyala. Saaththuva hariyata naththan vadey habak. Anthimata paadui. Vadagath: Ochchara laabanam ai anik minissu oka nokaranne kiyala hoyala balanna.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Hodata balala karanna. Pora, saha anik deval ganna thiyanava. Kukulo daanavanam unta kaama, beheth jaathi ekka compare karanna saarthakada kiyala. Saaththuva hariyata naththan vadey habak. Anthimata paadui. Vadagath: Ochchara laabanam ai anik minissu oka nokaranne kiyala hoyala balanna.
    mama kiwwe tamange gedarata ban. not for sell