සංඝරත්නය = Insurance Agents?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    පන්සල් වල ඉන්න ගණගෙඩියොන්ට නම් පිං තකා ලැට් එකක්වත් හදන්න හොඳ නෑ, බිස්නස් එකට කරොත් මිසක්.

    ehema kiyanna epa pin wadenawa hamuduruwanta dunnath, budu rajanan wahanseta pujawak karoth etath wadiy. dakkina wibanga sutraye thiyenawa.

    meka mama hadana ekak neme. simenthi ne kiwa nisa hoyala denna puluwanda baluwe.

    එල මචං, අරක මගේ අදහස. 👍

    පින්වත් ආනන්ද, අනාගතයෙහි සංඝයා කිලුටු කරන, කසාවත පමණක් දරා සිටින, පවිටු ගතිගුණ ඇති, දුස්සීලයන් පහළ වෙනවා. සංඝයා උදෙසා ඒ දුස්සීලයන්ටත් දන්දෙනවා. පින්වත් ආනන්ද, එකල්හි පවා සංඝයා උදෙසා දෙන ලද දානය අසංඛෙය්‍ය වූ අප්‍රමාණ වූ අනුසස් තියෙනවා කියලයි මා කියන්නේ. පින්වත් ආනන්ද, මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල තියෙනවාය කියල කියන්නේ නෑ.

    https://mahamevnawa.lk/sutta/mn3_3-4-12/

    මචං, මට ඕකට දැන් ඉන්න ගණයොන්ගෙ කෙරුවාව ගැන කියන්න දේවල් ඕනෙ තරම් තියෙනවා. මගේ හිතට එකඟව ඔය බොරුකාර හැත්තට පුදන්න මට නම් බෑ. කිව්වත් වගේ මේක මගේ අදහස, ඒක උඹට පොවන්න මට ඕනෙ නෑ. ජය!!

    නිවාඩු දවසෙ මනෝ ගහන අතරෙ සංඝරත්නය දැන් ඉන්ශුවරන්ස් ඒජන්ට්ස් ල වගේ වෙලා කියල හිතුණා.

    auKjXA9.jpg

    ලබන ආත්මෙ කෙළවෙන්නෙ නැතුව තියෙන්න නම් ලොකු ගණන් වියදම් කරල පිං පැකේජ් (=දාන) ගන්න ඕන. ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙකුට දන් දෙනවට වඩා ඒජන්ට් ට ම දුන්නම ලබන ආත්මෙ බෙනෆිට්ස් වැඩියි. මළාට පස්සෙත් හත්දවසෙ, තුන්මාසෙ, අවුරුද්දෙ පැකේජ්.

    මං මේ කල්පනා කළේ, තර්ඩ් පාටි එකක් දාගන්න ක්‍රමයක් නැත්ද දන්නෑ 🤔
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    දන්නැති දේවල් කියවන්නෙ නැතුව කුරුසෙ ගහන් පාඩුවෙ හිටපන්
     
    • Like
    Reactions: TechnWeb

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නිවාඩු දවසෙ මනෝ ගහන අතරෙ සංඝරත්නය දැන් ඉන්ශුවරන්ස් ඒජන්ට්ස් ල වගේ වෙලා කියල හිතුණා.

    auKjXA9.jpg

    ලබන ආත්මෙ කෙළවෙන්නෙ නැතුව තියෙන්න නම් ලොකු ගණන් වියදම් කරල පිං පැකේජ් (=දාන) ගන්න ඕන. ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙකුට දන් දෙනවට වඩා ඒජන්ට් ට ම දුන්නම ලබන ආත්මෙ බෙනෆිට්ස් වැඩියි. මළාට පස්සෙත් හත්දවසෙ, තුන්මාසෙ, අවුරුද්දෙ පැකේජ්.

    මං මේ කල්පනා කළේ, තර්ඩ් පාටි එකක් දාගන්න ක්‍රමයක් නැත්ද දන්නෑ

    මෙච්චර දුරකට මම හිතුවෙත් නෑ. ඒත් එකඟයි!! 👍
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,836
    40,533
    113
    නැත්නම් මොනව වෙයිද? 🤭
    අන්න කියලා දියන් රුචිර
    පොහොට්ටුවෙ උන් බුදු දහම එක්ක මෙච්චර තරහ ඇයි කියලා හිතාගන්න බෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    පොහොට්ටුවෙ උන් බුදු දහම එක්ක මෙච්චර තරහ ඇයි කියලා හිතාගන්න බෑ.
    බුදු දහම ගැන කවුරුවත් මොකුත් කිව්වේ නෑනේ. නූතන සංඝයා සහ බෞද්ධයො බුදු දහම perceive කරන විදිහෙ වෙනස ගැන කියල තියෙන්නේ.
     
    • Like
    Reactions: dilann and Sen-lu

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොහොට්ටුවෙ උන් බුදු දහම එක්ක මෙච්චර තරහ ඇයි කියලා හිතාගන්න බෑ.
    කියල දියන් කියල කිව්වේ…. ඕක හරියට දන්නා එකෙක් කියන්න ඕනේ, මම මේ බලන්නේ උඹ දන්නවද කියල
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බැරි කැසිල් සර් 2025 ජනාදිපති කරන්න පහුගිය සැරේ වගේ ජාති වාදේ අවුස්සලා මේපාර බැරිනිසා දැන් හාමුදුරුවරු ඇලජික් වේගෙන එනවා නේද නේද

    බොරු හිල දාන්න එපා බන්... උබව රාජපක්ෂ ෆුකෙන් ගලවන්න රජපක්ෂටවත් බැ... 2025 ට තව දුරයි... දැන් වහුතු බයියා වගේ තප්පුල පුල ඉදින්...
     
    • Haha
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    බැරි කැසිල් සර් 2025 ජනාදිපති කරන්න පහුගිය සැරේ වගේ ජාති වාදේ අවුස්සලා මේපාර බැරිනිසා දැන් හාමුදුරුවරු ඇලජික් වේගෙන එනවා නේද නේද

    බොරු හිල දාන්න එපා බන්... උබව රාජපක්ෂ ෆුකෙන් ගලවන්න රජපක්ෂටවත් බැ... 2025 ට තව දුරයි... දැන් වහුතු බයියා වගේ තප්පුල පුල ඉදින්...

    සැදැහැවත් බෞද්ධයෙක් වගෙයි 🤭
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    බුදු දහම ගැන කවුරුවත් මොකුත් කිව්වේ නෑනේ. නූතන සංඝයා සහ බෞද්ධයො බුදු දහම perceive කරන විදිහෙ වෙනස ගැන කියල තියෙන්නේ.
    මෙන්න පොහොට්ටුවේ ගොන්බඩු අපේ සංගයා වහන්සේලාට අපහාස කරනවා . :lol: :lol: :lol:

    මෙහෙමනේ බං .
    ඕනෑම දෙයක් කරන්න මිනිහෙක්ට motivation එකක් තියෙන්න ඕන .
    බලපන් depression තියෙන උන් දවස් ගණන් ඇදට වෙලාම ඉන්නේ උන්ට කිසිම දෙයක් කරන්න motivation එකක් නැති නිසා .
    මුලිම කියනවා දිවියලෝකෙට ticket එකක් දෙන්නම් අපේ religion එක අනුගමනය කරන්න කියල.
    සතුට market කරලත් බැරි උනොත් බය market කරනවා .
    අපේ religion එක ඇදහුවේ නැත්තන් අපායේ යනවා කියල කියනවා .
     
    • Like
    Reactions: Hyaenidae

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,597
    22,746
    113
    අම්බකිස්ස
    ලබන ආත්මේ මෙහෙම වෙයි අරහෙම වෙයි කියලා කියන එක තමයි ඉතිං ආගම..සමහර හාමුදුරුවෝ පාංශකූලෙට වඩින්නේ නෑ කියලා එහෙමනේ බනින්නේ..බලපන්කෝ මම උබව මැරිලා ගම පුරාම ඇදුම් නැතුව ඇවිද්දනවා කියලා බය කරනවා...ආර්යාශ්ඨාංගික මාර්ගය,පටිච්චසමුප්පාදය ඕවා ගැන කියන්නේම නෑ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    gedara thiyena malak hari sadaha sithin puja karaganna. seya bodiya wandana karanna, salli yanne ne. Sil samadan wenna, bavana karanna. pinakata salli denna lobanam
     
    ඒක තමයි සංඝයා වහන්සේ එයාලට ගැලපෙන විදිහට බුද්ධාගම perceive කරනවා, දේශපාලකයො එයාලට ගැලපෙන විදිහට බුද්ධාගම perceive කරනවා, etc

    අන්තිමේ ආගම බිස්නස් එකක් වෙලා.
     
    • Like
    Reactions: hasithayad

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Machan oya front eke … media wala lead karana monks la ohomatamai… siwure inne deal ekakata… but thousands of hidden monks are keeping the real meaning of Buddhism .. that’s the truth … don’t take a decision based on what we can easily seen
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    gedara thiyena malak hari sadaha sithin puja karaganna. seya bodiya wandana karanna, salli yanne ne. Sil samadan wenna, bavana karanna. pinakata salli denna lobanam

    කාටවත් කරදරයක් හිංසාවත් නැතුව ඇත්තටම උදව් ඕන අයට උදව්වක් කරගෙන හිටියාම මදිද? ඉන්ශුවරන්ස් එකක් ගන්නම ඕනෙද?

    Machan oya front eke … media wala lead karana monks la ohomatamai… siwure inne deal ekakata… but thousands of hidden monks are keeping the real meaning of Buddhism .. that’s the truth … don’t take a decision based on what we can easily seen

    Hmm, can't we perceive the real meaning of Buddhism for ourselves?
    ------ Post added on Jan 29, 2022 at 9:25 AM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,415
    5,528
    113
    aparade ban sil ganna bavana karanna salli yanne ne. katawath karadarayak nokara innawa kiyanne akusalayen duru vima, eka witarak madi kusal karannath one. budda sasanaya hambenne kalathurakin.
     
    • Like
    Reactions: Master malli

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,854
    2
    54,521
    113
    aparade ban sil ganna bavana karanna salli yanne ne. katawath karadarayak nokara innawa kiyanne akusalayen duru vima, eka witarak madi kusal karannath one. budda sasanaya hambenne kalathurakin.
    නැති කෙනෙකුට දෙයක් දෙන එකත් කුසලයක් නේ. ඒකත් ඒජන්ට් ට ම දෙන්නේ ඇයි?