mobitel postpaid new package

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Ekama thama matath thiyana prashne
    Dan love karana unuth msg walata wada IM apps walinne love karanne
    ochchara msg denwata wada data denna thibbe
    ati ban mama nam kiyanne. godak welawata api wifi connet welane inne. mobile internet 2gb ati WhatsApp walata

    තාම Dialog / Mobitel වත් Postpaid ඔය Rs 600/= අඩුවෙන් Prepaid වලට දීපු පැකෙජස් දීලා නෑ. දීපු ඒවත් Gov Only.
    gov package rs295 i.
    ------ Post added on Jan 26, 2022 at 11:08 AM
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    හුලං ටෙල් එකේ 399 ට 30 GB set වෙනවා නේ. දවස ට 1 GB ගානේ. ඒක වටිනවා බං. අනික mobitel voice quality නම් වැඩක් නෑ කතා කරලා. Cut වෙනවා විනාඩි යෙන්. චර බර ගාලා.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    හුලං ටෙල් එකේ 399 ට 30 GB set වෙනවා නේ. දවස ට 1 GB ගානේ. ඒක වටිනවා බං. අනික mobitel voice quality නම් වැඩක් නෑ කතා කරලා. Cut වෙනවා විනාඩි යෙන්. චර බර ගාලා.

    මොබිටෙල් මං ඉන්න තැනටත් Voice අවුල්. Signal තිබ්බට හරියට ඇහෙන්නෙ නෑ සමහර වෙලාවට. Complain දැම්මට වැඩක් නෑ.. Airtel එකේ Voice Quality 1 කොහොමද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මොබිටෙල් මං ඉන්න තැනටත් Voice අවුල්. Signal තිබ්බට හරියට ඇහෙන්නෙ නෑ සමහර වෙලාවට. Complain දැම්මට වැඩක් නෑ.. Airtel එකේ Voice Quality 1 කොහොමද?
    unge gsm voice awul ban voLTE active karaganin
     
    • Like
    Reactions: Oli_Vili

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මොබිටෙල් මං ඉන්න තැනටත් Voice අවුල්. Signal තිබ්බට හරියට ඇහෙන්නෙ නෑ සමහර වෙලාවට. Complain දැම්මට වැඩක් නෑ.. Airtel එකේ Voice Quality 1 කොහොමද?
    කිසි අවුලක් නෑ බං. හොඳ ට thiyenawa. Mobitel වගේ cut වෙන්නේ, chora වෙන්නේ නෑ

    unge gsm voice awul ban voLTE active karaganin
    දාලා thiyenne mchn. Volte තමයි .
    ------ Post added on Jan 26, 2022 at 8:13 PM
     
    EasyGlide

    Junior member
  • Aug 27, 2021
    54
    47
    18
    බන්ස්ලා WhatsApp video කෝල් එකක පැයක් විතර කතා කලාම සංන්‍යෙන් data 01gb වගේ කපෙනවද? නැත්තන් ඊට වැඩියෙන් යනවාද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    බන්ස්ලා WhatsApp video කෝල් එකක පැයක් විතර කතා කලාම සංන්‍යෙන් data 01gb වගේ කපෙනවද? නැත්තන් ඊට වැඩියෙන් යනවාද?
    300mb + yanawa

    Ela...
    SMS aparadayak banz....ekata data denna thibune
    use wenne nathi ewa thamai ban denne free. internet dunnama addon wikunanna bahane
    ------ Post added on Jan 29, 2022 at 5:08 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,750
    16,863
    113
    Kottawa
    මොබිටෙල් මං ඉන්න තැනටත් Voice අවුල්. Signal තිබ්බට හරියට ඇහෙන්නෙ නෑ සමහර වෙලාවට. Complain දැම්මට වැඩක් නෑ.. Airtel එකේ Voice Quality 1 කොහොමද?
    06059035-4598-488D-8B8F-4CE4B3E3EF89.jpeg

    Kottawa 😤

    Lagadima dialog walata maru wenna inne.. crowded place ekakata giyama internet signal hariyata wada na
     
    • Sad
    Reactions: Lionzzz