mobitel new introduce

netnet

Well-known member
  • Oct 6, 2016
    2,991
    1,365
    113
    මචන් පුළුවන් නම් උඹේ connection එකේ number එකේ මුල ඉලක්කම් 4 කියන්න පුළුවන් ද ? ඒ කියන්නේ 0714 or 0701 etc

    oya viber group eke dala athi ban
    mage eke ss ekak. 071999 patan ganna
    ekak. ape amma arcade ekkan yanna bari
    nisa a group eken gatte lesiyata. ubala
    arcade ekenma ganilla 1000 wenne
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,991
    1,365
    113
    Honda q ekak mobitel and dialog un dunna eka pacjage ekakwath passe ain kranne na

    E kale dunna upahara ewa thama e widihata ma tyanwa

    Habai airtel un ehema na unge package nathi kranawa passe kaleka athdakeemen kyanne

    ඉන්ටර්නෙට් නම් මම දන්නේ නෑ වොයිස් වලට නම්
    ලාබම මොබ්ටෙල් තමා. මේ පැකේජ් එක හෝම් යුස් එකටනම්
    පට්ට. එනි නෙට්වර්ක් 2000 කියන්නේ දවසකට පැයක් සහ මොබිටෙල් අන්ලිමිටඩ් ටෝක්බ්ටයිම් එකක් තියේ:yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    13,293
    6,065
    113
    Matara
    බං මට දෙයක් අහන්න අමතක වුණා.
    මේකෙ SMS කොහොමද? M2M & M2O
    තව දෙයක් ලෑන්ඩ් වලට ගනිද්දි M2M එකෙන්මද කැපෙන්නෙ බං?
    වීඩියෝ කෝල්තුත් M2M ෆ්‍රී සෙට් එකටද වැටෙන්නෙ?:confused::confused::confused:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    13,293
    6,065
    113
    Matara
    mama iye ekak gaththa , laba da nadda thawa danne na , , mage namata wena Mobitel ekak na , ,mun office ekata awa Mobitel ekenma set ekak , , Register karanna 1000 + Refundable 1000 okkoma 2000 gewwa,,
    meyata talk karala balanna 0719773030 (Oswald)

    Normal rate eka 1500. Namata Sim ekak nathnam 750 ta denawa.

    2GB eka thiyenne 3 months kiyala thiyenawa ,, eka digatama dei kiwwa , , ahala balanna mans gen


    ඒ කියන්නෙ නමට සිම් එකක් නැත්නම් මාසෙ රෙන්ටල් එක 750යි? නැත්නම් 1500යි? එහෙමද බං


    රෙන්ටල් එක 1500ක් කියන්නෙ අර මොබිටෙල් බ්ලාස්ටර්ද මොකක්ද එකේ ගානම නේහ්? එහෙනම් වැඩේ පාඩුයි.
    2GB සීන් එක මොකක්ද බං?:confused::confused::confused:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    7,714
    666
    113
    namata Mobitel Sim ekak akalin aragena nathnam per month 750 + tax (e kiyanne 1000 per month wage enawa) post paid. Data 2GB denawa. Oswald karayata talk karala balanna. pora mobitel sales team eke 0719773030

    1500 seen ekak na bn. 750+ tax
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,371
    3,801
    113
    machan mobitel aluth sim ekak awilla

    M to M totally free
    M to O 2000 min free
    2Gb any time data

    750+ tax

    habei ganna puluwan mobitel sim walata
    registered nathi aluth ayalu. meka labada ban?

    oita wada labai hutch eke package eka. uba peya ganan kathaa kerawen nathi ekek nam

    https://onlinesim.hutch.lk/hutch_saf/super/blaster.php


    aluth sim oon ne. tyena sim ekata active karagana puluwan

     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,991
    1,365
    113
    1500 seen ekak na bn.

    7OIdXBg.jpg


    rental eka calculate wenne mehema
    maseta 907 bill eka enne tax ekkama
    sms walata charge wenawa ( m to o ) . habei sms
    gahanawata wadiya callma ganna eka labai ban.
    anika family eke inna ayata or girl friend ta mobitel sim
    aran dunna nam unlimited ah :yes::yes::yes:
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,371
    3,801
    113
    wadak nahane ban mamath godak baluwa
    oya gana hutch numbers danna katawath ne
    ithin h to h free unata wadak ne... hidden charges
    ehama tiyenna puluwan.

    No Hidden Charges / only Rs 340.00
    250 Minutes to call Any network
    750 Minutes to call any 078/072 number
    1,000 SMS to Any network
    1.5 GB Anytime Data
    *Validity – 30 Days

    Rs900 k gewala araka ganna eke me package 3parak active karathahekine yako. anika arake 1000 k deposite tyennath epei
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,991
    1,365
    113
    No Hidden Charges / only Rs 340.00
    250 Minutes to call Any network
    750 Minutes to call any 078/072 number
    1,000 SMS to Any network
    1.5 GB Anytime Data
    *Validity – 30 Days

    Rs900 k gewala araka ganna eke me package 3parak active karathahekine yako. anika arake 1000 k deposite tyennath epei

    3 පාරක් ඇක්ටිව් කලත් එනි නෙට්වර්ක් 750යි
    හච් ටු හච් 2250 යි නේද?
    හැබැයි මොබිටෙල් එකේ 2000ක් තියෙනව
    ඔනම මොබිටෙල් නම්බර්ස් අන්ලිමිටඩ්

    අනික කොච්චර ලාබ උනත් හච්, එටිසලාට් පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ. සොර්‍ර බ්‍රෝ :no:q
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,371
    3,801
    113
    3 පාරක් ඇක්ටිව් කලත් එනි නෙට්වර්ක් 750යි
    හච් ටු හච් 2250 යි නේද?
    හැබැයි මොබිටෙල් එකේ 2000ක් තියෙනව
    ඔනම මොබිටෙල් නම්බර්ස් අන්ලිමිටඩ්

    අනික කොච්චර ලාබ උනත් හච්, එටිසලාට් පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ. සොර්‍ර බ්‍රෝ :no:q

    mal kadana ekekta oya sim eka hodai. nathnam padui. man nam 2000min masekata genawen ne. eka hinda meka labai mata.
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    3,198
    233
    63
    ===() කියන්න බෑ () ===
    No Hidden Charges / only Rs 340.00
    250 Minutes to call Any network
    750 Minutes to call any 078/072 number
    1,000 SMS to Any network
    1.5 GB Anytime Data
    *Validity – 30 Days

    Rs900 k gewala araka ganna eke me package 3parak active karathahekine yako. anika arake 1000 k deposite tyennath epei

    ayi uba danne nadda hutch 072 wala 239 dammahama anynet 300 minutes and 3.5GB anytime labenawane. oka labayi ne 340 ekata wada.