mobitel new introduce

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Yako thoge email wala HD porn da thiyenne? :baffled:

    පැහැදිළි කරලා පලක් නැහැ බන්...කම්මැලි...
    2.gif
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Mobitel arcade wala sim eka wiku anna tyanawa ganna ona un gihin ganilla

    Deposit eka 1000 refundable

    Rs750 + tax monthly bill

    Habai ganna puluwan mobitel sim ekk aran nathi eunta witharai
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mobitel arcade wala sim eka wiku anna tyanawa ganna ona un gihin ganilla

    Deposit eka 1000 refundable

    Rs750 + tax monthly bill

    Habai ganna puluwan mobitel sim ekk aran nathi eunta witharai

    මේක Postpaid ද බං?
    තව අපේ NIC එකට තියෙන සිම් ඩිස්කනෙක්ට් කරල මෙයින් එකක් ගන්න බැරිද අලුත් යූසර් කෙනෙක් වගේ?:lol:
     
    • Like
    Reactions: Rummy678

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    Mobitel arcade wala sim eka wiku anna tyanawa ganna ona un gihin ganilla

    Deposit eka 1000 refundable

    Rs750 + tax monthly bill

    Habai ganna puluwan mobitel sim ekk aran nathi eunta witharai

    ado ehemada? mama aran iwarai
    txFsI6L.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    මේක Postpaid ද බං?
    තව අපේ NIC එකට තියෙන සිම් ඩිස්කනෙක්ට් කරල මෙයින් එකක් ගන්න බැරිද අලුත් යූසර් කෙනෙක් වගේ?:lol:

    be ban disconnect karala 12 month inna ona ehama nam
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    Mobitel arcade wala sim eka wiku anna tyanawa ganna ona un gihin ganilla

    Deposit eka 1000 refundable

    Rs750 + tax monthly bill

    Habai ganna puluwan mobitel sim ekk aran nathi eunta witharai

    මොනවා මට 2300 ගිය නේ යකෝ :(:(:sorry::sorry:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    උඹ කොහොමද ගත්තෙ? කළින් මොබිටෙල් එකක් අරගෙන නැද්ද බං?
    මේක Postpaid නේහ්?:confused::confused::confused:

    ow machan ammage namata:P gatte
    godak watinawa me ganata. mokada
    oya promotion hiti gaman nathuwa
    yanawa. :yes::yes:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    මචං ගත්ත ඒව එහෙම කැන්සල් කරන එකක් නෑ නේහ්?:confused::confused::confused:

    ගන්න ඒව ලොවෙත් කැන්සල් කරන්නේ නෑ මචන්
    උන් සිස්ටම් දැම්මට පස්සේ ඒව ආපහු ගලවන්නෙ නෑ. ගොඩක් වෙලාවට කනෙක්සන් අලුතෙන් දෙන එක නවත්වනව.
     
    • Like
    Reactions: Rummy678

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගන්න ඒව ලොවෙත් කැන්සල් කරන්නේ නෑ මචන්
    උන් සිස්ටම් දැම්මට පස්සේ ඒව ආපහු ගලවන්නෙ නෑ. ගොඩක් වෙලාවට කනෙක්සන් අලුතෙන් දෙන එක නවත්වනව.
    එල එල මචං!:):):)
     
    • Like
    Reactions: Rummy678

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    ow machan ammage namata:P gatte
    godak watinawa me ganata. mokada
    oya promotion hiti gaman nathuwa
    yanawa. :yes::yes:

    මචන් පුළුවන් නම් උඹේ connection එකේ number එකේ මුල ඉලක්කම් 4 කියන්න පුළුවන් ද ? ඒ කියන්නේ 0714 or 0701 etc
     
    • Like
    Reactions: sithija.h

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මචං ගත්ත ඒව එහෙම කැන්සල් කරන එකක් නෑ නේහ්?:confused::confused::confused:

    Honda q ekak mobitel and dialog un dunna eka pacjage ekakwath passe ain kranne na

    E kale dunna upahara ewa thama e widihata ma tyanwa

    Habai airtel un ehema na unge package nathi kranawa passe kaleka athdakeemen kyanne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    මචන් පුළුවන් නම් උඹේ connection එකේ number එකේ මුල ඉලක්කම් 4 කියන්න පුළුවන් ද ? ඒ කියන්නේ 0714 or 0701 etc

    oya viber group eke dala athi ban
    mage eke ss ekak. 071999 patan ganna
    ekak. ape amma arcade ekkan yanna bari
    nisa a group eken gatte lesiyata. ubala
    arcade ekenma ganilla 1000 wenne
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    Honda q ekak mobitel and dialog un dunna eka pacjage ekakwath passe ain kranne na

    E kale dunna upahara ewa thama e widihata ma tyanwa

    Habai airtel un ehema na unge package nathi kranawa passe kaleka athdakeemen kyanne

    ඉන්ටර්නෙට් නම් මම දන්නේ නෑ වොයිස් වලට නම්
    ලාබම මොබ්ටෙල් තමා. මේ පැකේජ් එක හෝම් යුස් එකටනම්
    පට්ට. එනි නෙට්වර්ක් 2000 කියන්නේ දවසකට පැයක් සහ මොබිටෙල් අන්ලිමිටඩ් ටෝක්බ්ටයිම් එකක් තියේ:yes: