post paid neda?
Tax ekathu wenavane
Yes, 360 with tax..ඒත් පාඩු නෑ
post paid neda?
Tax ekathu wenavane
පෝරිසාදයා;25182988 said:Yes, 360 with tax..ඒත් පාඩු නෑ


මොකක් ද පැකේජ් එක ?
2000 min any network free eka
ban. 2gb + all mobitel number unlimited call
උඹ ගත්තද බං මේ connection එක ? මොනාද ඕන documents ? lawyer කෙනෙක් වෙන්න ඕන මොකක් හරි කතාවක් තියෙනවද ?
monthly rental eka kiyada machan Tax ekka?
ne ban mobitel connection nathi ID ekak ona.
connection eka 2000i deposit ekka
910 with tax
කොහෙන්ද ගත්තේ මචන් connection එක?