ඇයි නැත්තෙ ඔත්පල කරාම ඌටමනෙ කරදරේ ඒකිව බලාගන්න...කොන්ද කැඩෙන්න පොල්ලකින් ගහල දත් දෙක තුනකුත් කඩපන්.ආයි කරදර නෑ.
just ignore the cunt.. don’t waste your energyඑකක් කියන්නම් මං කිරියේ කාටවත් මේ තාක් කල් කුණුහරුප කියලා නෑ. අනික ඔබතුමා මට depression ගැන උගන්වන්න එන්නත් එපා. ඔබතුමා නම් මේකෙ මානසික ප්රශ්නවලින් පීඩා විදින කට්ටියට කතා කරන හැටි මං හොදට දැකලා තියෙනවා.

mata umandawata yanna hitenawaMatath depression wage bn meva dkala apitath mona karuma karagahanna weyida kiyala![]()
Hai anthare jvpමන් යාලු වෙලා ඉදපු ගෑනිව මන් අත ඇරලා දැම්මා.ඒකි මට අල්ලන්න දෙන්නෙ නැති නිසා.උබටත් එහෙමද?
wifeda kivve yaluwek ekka gihin gatta diagnosis eka. eka deyak uba devorce wena eka nawaththanna depression card eka danawa wenna puluwan. Kalinuth ohoma deyak kivva nisa e possibility eka thiyenawa.මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
password mataka naHai anthare jvp
Moko account maru kale
30 & 28
kiyanna leseiවයිෆ්ට ගැහුවම පව් නැද්ද
yes..atta machanනොගැලපෙන දීග කරගත්තම ඔහොම වෙනවා. අපිත් එක්ස් බිචස්ලා බැඳගත්තා නම් අපිත් ඔය තත්වේ.![]()
mama yanawa ban treatment walata kohomat..eth dukai machan wena dewal walata..wifeda kivve yaluwek ekka gihin gatta diagnosis eka. eka deyak uba devorce wena eka nawaththanna depression card eka danawa wenna puluwan. Kalinuth ohoma deyak kivva nisa e possibility eka thiyenawa.
hondama de uba palayan wife ekka e doctor hamba wenna. eta passe doctorge upades anuwa wada karanna. hospitalize wela treatment ganna kivva nan suicidal ideations thiyenawa. devorce or not is secondary. first get her proper treatment and inform her parents about it. Most important figure out whether she faking it. man eka kiyanne meeta kalin breakup ekedi depression kathawak kiyala aye set unama hondin hitiya kivvama. depression ehema magically overnight honda wenne naha. some girls fake it. because they know you will sympathise to it. So the best option is you take her to the doctor she has seen before. if she refuses inform her parents or whoever has responsibility of her other than you. maybe she genuinely needs treatment. if so with proper treatment she will recover. and parallel to psychiatric treatment show her to a clinical psychologist. you can get the referal from the psychiatrist it self. whatever you do it act asap. either she has to take proper treatment or else you can leave. you don't have to suffer.
Then if you don't feel like going through it meet a lawyer and get advice on a devorce. best of luck.
mama sahenna iwasuwa ban..mamt umbage teroy eka terum aran godak kal..eya kiyana hama dekatama ok wela innawa nam kisi prashnayak naha..eya kenti gattat mama iwasimen wada kala..eth ban minihekge iwassime simawak tiyenawa.. pita minissu issaraha wada karana servent issraha mata ballata wage baninakota umba kiyanne iwasan inna kiyalada...මචං.. මම මේ ත්රෙඩ් එකේ ඔක්කොම රිප්ලයි කියවන්නෙ නැතුවයි මේක දාන්නෙ.. සමහර විට මම කියන කතාව මීට කලින් එකෙක් කියල තියෙයි..
කොහොම උණත් කසාදෙ කියන්නෙ සංකීර්ණ ගැටළුවක්.. කවදාවත් විසඳුමක් හොයා ගන්න හම්බවෙන්නෙ නෑ උඹටවත්, මටවත්, මේ ලෝකෙ කාටවත්.. අපිට කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් ගැටළුව සරළ කොටස් වලට කඩාගෙන ඒ ඒ කොටසින් කොටස පුළුවන් තරම් උපරිමේට විසඳන්න උත්සාහ කරන එක..
මේ දේවල් මගේ පෞද්ගලික අත්දැකීම්..
මම බැන්දෙ ලවු කරලා.. හැබැයි මම කසාද බැඳල ටික දවසකින් තේරුම් ගත්තා මේ ඉන්නෙ මම ලවු කරපු එකී නෙවී.. ඒකිගෙ මහසොහොන් අවතාරෙ වගේ ඩෑල් එකක් ය කියල.. මත ගැටුම් අම්බානක.. දවසින් දවස වලි වැඩි වෙන්න ගත්තා.. ඒ අතරෙ මේකිට මාව සැකයි.. මේ තත්ත්වෙ උග්ර වෙනකොට මටත් සිය දහස් වාරයක් හිතුනා දික්කසාද වෙන්න... මම ගෑණිට ආදරෙන් කියල, බැණල, ගහල (වීරකමක් නෙවෙයි ගෑණියෙකුට අත උස්සන එක. ඒත් ඉවසීමෙ උපරිමේ පැන්නම වෙච්චි දේවල්), දෙමවුපියන් ලවුව කියවල, යාළුවො ලවුව කියවල ඇති එයාගෙ වැරදි හදාගන්න.. හැබැයි එකක් වත් සාර්ථක නෑ... කරන්න එක දෙයක් තිබුණා.. ගෑණිව Psychiatrist කෙනෙක් ට පෙන්නන එක.. ඒත් මම කරන රැකියාවත් එක්ක ඒක කිරීමේ ප්රායෝගික ගැටළු ආවා.. අන්තිමට මම තීරණය කරා වෙනස් වෙන්න.. ගොළුවෙක් බීරෙක් වගේ ඉන්න... පොඩි එකා හම්බඋණාට පස්සෙවත් ගෑණි හරියයි කියල හිතුව.. දැන් අවුරුදු 7ක් පොඩි එකාට.. හැබැයි ගෑණි තාම කසාද බැඳපු දවස්වල හිටපු යක්ෂණී ම තමයි.. වෙනස තියෙන්නෙ දැන් රණ්ඩු නෑ.. මොකද මම ගොනා සේ ඉඳීම...
සමරිය
මචං.. විවාහයෙදි ගෑණිගෙ විතරක් නෙවෙයි, මිනිහගෙත් වැරදි තියෙනවා.. දෙන්නම අනිත් කෙනාව තමන්ට ඕනි විදියට හදාගන්න හැදුවොත් ඒක වෙන්නෙ නැති දෙයක්.. ඉතුරු වෙන්නෙ වලියක් විතරයි.. හොඳම දේ දෙන්නම අනිත් කෙනාට ඕනි විදියට තමන්ගෙ චර්යාවන් වෙනස් කරගන්න එක.... විවාහය කියන්නෙ තනිකරම කැපකිරීමක්...
උඹට දෙන උපදෙස
දික්කසාද වෙන්න හදිස්සි වෙන්න එපා.. ගෑණිව Psychiatrist කෙනෙක්ට පෙන්නපන්.. බොලා දෙන්නටම counseling කරාවි.. ඇත්තටම උඹේ පැත්තෙත් වැරදි තියෙනවද දන්නෑ.. අපි වැරදි කරනව කියල අපිට තේරෙන්නෙ නෑ.. ඉවසීම නැතුව මොනම පම්කක් වත් කරන්න බැරුවා..
කතා දෙකක් තියෙනව මතක තියා ගන්න
01. ඉවසීමෙන් සැනසීම (හෝ වැනසීම) ලැබෙයි
02. සතුටින් ඉන්න වෙලාවට පොරොන්දු දෙන්න එපා.. දුකෙන් / තරහෙන් ඉන්න වෙලාවට තීරණ ගන්න යන්න එපා..
සුභ ගමන්..!!
yes..podi dewal walata wali daganne..eka terum karala dennath baha...
mekane aula machan..prashna wenakota mama ewa eyath ekka kata karanawa bohoma cool down eke.. habai mam kiyanne mokakda kiyalawath eya ahanna lasthi naha..eya eyage mathema innawa..iwasala iwasala karanna puluwan hama dema karalath wena wenne nathi nisa dicision ekak ekak ganna hadanakota tamai matak wenne doctorsla balanna yannai kooma katandara..
මට උබේ සීන් එක හොදටම තේරෙනව මචන්, මමත් ඔය ටයිප් එකේම කෙල්ලෙක් එක්ක හිටපු නිසා, මොන දෙයක්වත් කියල තේරුම් කරන්නනම් මලාට බෑ ඉතින්. ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසපු සීන් එකේ හිටියෙ මං. පැය ගානක් දෙයක් තේරුම් කරල දුන්නත් ආයෙම ඔය ටයිප් කෙල්ලො ඒ කතාව මුලටම ගේනවා, ඉතින් සසරම කලකිරෙනවා මට. මේ මොන කරුමයක්ද කියල හිතුන වාර ගොඩයි ඉතින්.. meka hari .tava masayak iavasala beheth ganinඅපි දන්නෑ උබයි වයිෆුයි අතරෙ මොන මොන ප්රශ්ණ තියෙනවද කියලා. ඒ ප්රශ්ණ කොච්චර දුර දිග ගිහින්ද කියලා අපි දන්නෙත් නෑ. ඒවට කවුන්සලින් පලයන්.
ඩිප්රෙශන් තත්වෙ ගැන කතා කරොත්, පොසිටිව් විදිහට මේ ප්රශ්නෙ දිහා බලපන් මචන්. උබේ වයිෆ් උබේ වැරදිම දකින්නෙ නැතුව ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් තමන්ට ඩිප්රෙශන් කියලා හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවේ, උබේ වයිෆ් තමන්ට ඩිප්රෙශන් කියලා පිලිඅරගෙනත් තියෙනවා. එතනින් නතර නොවී උබේ වයිෆ් බෙහෙත් ගන්න හොස්පිට්ල් යන්නත් ලෑස්තියි.
ඩිවෝර්ස් වෙන්න ලේසියි බන්. එකට ඉන්න එකයි අමාරු. මිනිස්සු සතුටින් ඉන්නවා වගේ හිටියට, හැම පවුලකම පොඩි පොඩි ප්රශ්ණ නැතුව නෙවේ. හැබැයි ගොඩක් දෙනා ප්රශ්ණ මග හැරගෙන/විසඳගෙන එකට ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඒකට දෙන්නම කැපකිරීම් කරන්න වෙනවා.
උබ දැන් දන්නවා උබලා වලි දාගන්නකොට උබේ වයිෆ්ට මොකද වෙන්නෙ කියලා. මීට පස්සෙ වයිෆ්ව ඒ තැනට යවන්නෙ නැති වෙන්න ප්රශ්ණ විසඳගන්න බලන්න.
ane huke ex bitch eha paththte inna nagita talk karanna pana naනොගැලපෙන දීග කරගත්තම ඔහොම වෙනවා. අපිත් එක්ස් බිචස්ලා බැඳගත්තා නම් අපිත් ඔය තත්වේ.![]()