Kellage family baground kohomda? Kellage ammat ohomada tatta garu karannadda? Ammala widiyata tama godak duwalat hadenne30 & 28
kiyanna lesei
yes..atta machan
mama yanawa ban treatment walata kohomat..eth dukai machan wena dewal walata..
mama sahenna iwasuwa ban..mamt umbage teroy eka terum aran godak kal..eya kiyana hama dekatama ok wela innawa nam kisi prashnayak naha..eya kenti gattat mama iwasimen wada kala..eth ban minihekge iwassime simawak tiyenawa.. pita minissu issaraha wada karana servent issraha mata ballata wage baninakota umba kiyanne iwasan inna kiyalada...
very important problem machan..munge family ekama mata epa wela tiyenne...Ammath oya type ma tamai..tatawa sathekata ganan ganne naha...gedara oni welaawaka maha haiyen kagahagena bana gananwa..me prashna ganath mata kata karanna kenek natima unama eyage amma ekka kata karala antimata randuwakin iwara une..eda idan mama a gedara patta palathe yanne na..oka tamai ban tiyena aula..Kellage family baground kohomda? Kellage ammat ohomada tatta garu karannadda? Ammala widiyata tama godak duwalat hadenne
baawana classes aran palayan mongal depress un ekka discuss karala wadak naa sychoneeමොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
උබ ඉතින් "රුහුණ පොන්ස්" ෆැකල්ටි එකේ බයියෙක්නෙ අල්ලන්න දීල අහවල් දෙයක් කරගන්නද?මන් යාලු වෙලා ඉදපු ගෑනිව මන් අත ඇරලා දැම්මා.ඒකි මට අල්ලන්න දෙන්නෙ නැති නිසා.උබටත් එහෙමද?
ප්‍රශ්න වලට හෙතුව depression නම්මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
Ow, eka hari. psychiatrist kenek hambenna. ube gani wena minishek ekka gihin nemenam ochchara prashna agreement ekakata awith wisadaganin. divorce wena taram lesi na ban ita passe jiwath wenna. Monada ubata ochcara wali yannai wisadaganna bari prashna tika kiyapan balanna. Ekkenak iwasanna purudu weyan. matath issara patta mala paninawa. ganitath mala paninawa. man dan mona magalua kiwath iwasanawa. matath hithaganna ba man kohomada tharaha control karan iwasanne kiyala. tika tika purudu weyan. katha karala agreement ekakata waren. nikan hadisi tirana aran life eka winasa karaganna epa. ganith ubata love mnam, ubath ganita love nam, 3rd party nathnam, wisadanna bari parashna na ban katha karalaඑහෙම කියන්න එපා ප්‍රෙන්.ඔයාගෙ පැත්තෙනුත් අඩුපාඩු වෙනව ඇති.ගෑනු කියන්නෙ අමුතු ජාතියක්නෙ.අපිට අවුල් නෑ වගේ පේන දේකට එයාලට ගොඩක් අවුල් යන්න පුලුවන්.දැන්ම කරුමෙ කියල හිතාගෙන ඉන්නෙපා.වයිෆ් ඩිප්‍රෙස් වෙන්නේ ඩිවෝස් කරයි කියල බයේ වෙන්න ඇතිනේ.ඒ කියන්නේ ඔයාට ආදරෙත් ඇති.ඒ නිසා දෙන්නම එකට උපදේශන සේවාවකට යන්න.දෙන්නම ඕපන්ලි කතා කරලා විසඳගන්න.ඔය වගේ ප්‍රශ්න ඔඩු දුවන්නෙ කිසි දෙයක් නොකර ඔහේ ඉන්න නිසා.එහෙම ඉන්න එපා.උදව් ගන්න.
උඹට මොකද්ද තියෙන හදිස්සිය....කරන දෙයක් ඉක්මනට කරන්න
විදවන්න එපා ඉතින්,
එහෙම කියන්න එපා ප්‍රෙන්.ඔයාගෙ පැත්තෙනුත් අඩුපාඩු වෙනව ඇති.ගෑනු කියන්නෙ අමුතු ජාතියක්නෙ.අපිට අවුල් නෑ වගේ පේන දේකට එයාලට ගොඩක් අවුල් යන්න පුලුවන්.දැන්ම කරුමෙ කියල හිතාගෙන ඉන්නෙපා.වයිෆ් ඩිප්‍රෙස් වෙන්නේ ඩිවෝස් කරයි කියල බයේ වෙන්න ඇතිනේ.ඒ කියන්නේ ඔයාට ආදරෙත් ඇති.ඒ නිසා දෙන්නම එකට උපදේශන සේවාවකට යන්න.දෙන්නම ඕපන්ලි කතා කරලා විසඳගන්න.ඔය වගේ ප්‍රශ්න ඔඩු දුවන්නෙ කිසි දෙයක් නොකර ඔහේ ඉන්න නිසා.එහෙම ඉන්න එපා.උදව් ගන්න.
