Wife In High Depression

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    යකෝ.. ආතල් ගන්න ඕනි නම් එළකිරි ජෝක්ස් සෙක්ෂන් එකට පල.. ගිහින් ගන්න ආතල් එකක් ගනිං.. මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරේ මේකෙම එකෙක් ගෙ පවුල් ජීවිතේ ගැන ප්‍රශ්ණයක්.. තොට ඒක ආතල් එකක් උණාට ඒ තුවාලෙ තියෙන එකාට එහෙම ආතල් නෑ.. ඒකයි පුළුවන් තරම් ඌට උදවු කරන්න හදන්නෙ අපි හැමෝම.. වෙන එකෙක් ගෙ ප්‍රශ්ණයක් / දුකක් උණත් උඹ වගේ එවුන්ට සතුටක් දෙන එක තමයි ඉස්සර එළකිරියෙයි දැන් එළකිරියෙයි තියෙන වෙනස.. ඉස්සර උන් වෙන එකෙක් ට උදවු කරේ ඒ ප්‍රශ්ණෙ තමුන් ට උණ දෙයක් විදියට හිතාගන.. අපෝ තෝ... :angry: o
    owa net eke search karanna onaa dewal pawul prashna aran awoth elakiriye wena wadak karanna wenne naa bola. deperession scene komat 50 pcnt lankaawe. google search karoth ati taram solutions tiyenwa plus sychologistla inne ekata elakairiya tiyenne owata nemei
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා

    මේකට මට උත්තර නැතුව නෙවෙයි.. උඹෙයි මගෙයි වාදය ඇදිල ගියොත් මේ ත්‍රෙඩ් එක දාපු purpose එක නැති වෙලා යනවා.. ඒක නිසා මම උත්තර දෙන්නෑ.. පෝස්ට් ටික කියවපු උන් තේරුම් ගනී කවුද හරි කවුද වැරදි කියල..
     
    • Sad
    • Like
    Reactions: CGW and kasunkaru

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    247
    152
    43
    oya wage minissunta medication and treatment denna one.
    hariyata ewa karanawada kiyala balanna one. Doc kenek hamba wenna yanna agree wechcha ekama loku deyak
    uba karumekata kara gahala inne. lamai innawanam karanna deyak ne.
    lamai nettam uba geni gena anukampawak thiyanawanam beheth karala hadaganin hodata. nettam decision ekak ganin
    mama ada doc hamba wenna giya ban..hetama treatment patan gannawa..electric shock allana wena seen ekak tiyenne.. eth ban wecha godak dewal ekka mata dan mekiwa dakinakota taraha yanawa... mage iwasime simawa echaratama panala ban tiyenne.. mama me deewal karanne awankawa kiuwoth love eka nisa newei wifeta...mata depression wecha nati ekai pudume ban..echaratama prashna godaka inne mama...kata kiyannada..hita sahallu wenna me thread eka damme..mokada mewa mata ka ekkawat kata karanna puluwan dewal newei.
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    mama ada doc hamba wenna giya ban..hetama treatment patan gannawa..electric shock allana wena seen ekak tiyenne.. eth ban wecha godak dewal ekka mata dan mekiwa dakinakota taraha yanawa... mage iwasime simawa echaratama panala ban tiyenne.. mama me deewal karanne awankawa kiuwoth love eka nisa newei wifeta...mata depression wecha nati ekai pudume ban..echaratama prashna godaka inne mama...kata kiyannada..hita sahallu wenna me thread eka damme..mokada mewa mata ka ekkawat kata karanna puluwan dewal newei.
    උඹටත් therapy sessions වලට participate කරන්න තියේවි.. උඹටත් සමහර විට depression ඇවිත් ඇත්තෙ උඹට නොතේරුණාට.. ඔක්කොම හරියයි.. අල්ලගෙන හිටපන්.. don't give up..!! (y)
     
    • Wow
    Reactions: kasunkaru

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    වයිෆ් මකරද මිතුනද මචං ? මකර නං ඉක්මනට ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්. ඕක ගොඩ දාගන්න පුලුවන්. මිථුන නං ඉතින් ඔය ගතිය අරින්න බෑ පුතේ. උඹට ඕකට හුරුවෙන්නම වෙනවා. මොකද ඒක ඒ කැටගරි එක ෆැක්ටරි එකෙන්ම එන විදිය. අනික දැන් ඒ අය ගෙවන්නෙ අෂ්ටම සෙනසුරු ඒරාෂ්ටකයක්. ඒ කියන්නෙ harmful රේඩියේශන් වලින් ලොකු බලපෑමක් තියෙනව මචන්. අනික තැනින් තැනට යන්න වෙනවා.

    මකර කැටගරියෙ නම්, අප්‍රියෙල් වලින් පස්සෙ ගොඩ යන්න පුලුවන් ඒ හින්ද දැම්ම ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්.

    වෘශ්චික නං අනිවාර්යෙන්ම ඒත් ගොඩ දාගන්න පුලුවන්. ඇදගෙන යමන්. හැබැයි උඹ කියන විදියට මේ කැටගරි එකේ වෙන්න බෑ.

    ජයම වේවා සහෝදරයා !

    මොකක්ද බන් වෘශ්චික & මකර එවුන්ට වෙන්නේ මේ අවුරුද්දේ ? විස්තර ටිකක් කියපන්කො
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    puluwan taram lamai hadapan sinhala jatiya bera ganiw
    269676519_5306980435980776_1678199889249635723_n.jpg
     
    • Haha
    Reactions: kasunkaru

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    මොනවා කරන්නද කියල හිතා ගන්න බැහැ ..වෙච්ච ගොඩක් දේවල් නිසා සැහෙන්න කලකිරීමෙන් හිටියේ ..හැමදේම හරියාවි කියල හිතුවට උනේ ඒකෙ අනිත් පැත්ත .අන්තිමටම මම තිරනෙකට ඇවිත් හිටියේ divorce වෙන්න ..එච්චරටම අපි අතරේ ප්‍රශ්න වෙලා ඉවසීමේ සිමාව පැනල තිබ්බේ ..කලින් පාරත් උනේ මේවගේම දෙයක් ..යාලු වෙලා ඉදල ඉවසල ඉවසල බැරිම තැන breakup උනාම එයා depression උන ..මගේ හිත හොද කමට ඔක්කොම අමතක කරලා හරි යාවි කියල ආයේ affair එක පටන් ගත්තේ ..හැබැයි marry කරන කම් හොදට හිටියා ..පස්සේ පස්සේ ආයේ මගේ එක්ක රණ්ඩු පොඩි දෙකටත් ..ඉවසලා ඉවසල බැරිම තැන මම තිරෙනකට ආවම ඔන්න වෙච්ච දේ ..මේවට තමයි කියන්නේ කරුම වලට කර ගහනව කියල ..මගේ ජීවිතේම හොදම කාලේ විනාසයි ..wife යාලුවෙක් එක්ක ගිහින් ඩොකෙක් හම්බ වෙන්න ..එතැනදී ටමයි කියල තියෙන්නේ high depression ..හොස්පිටල් ඇඩ්මිට් වෙලා treatment කර ගන්න කියල ..
    කතාකරපල්ලා. ඕකෙ ඊළඟ කොටස ඔය උඹට මාරුවෙන එක. එක නිසා දැන්මම counsellor කෙනෙක් සෙට් කරගනින්
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    වයිෆ් මකරද මිතුනද මචං ? මකර නං ඉක්මනට ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්. ඕක ගොඩ දාගන්න පුලුවන්. මිථුන නං ඉතින් ඔය ගතිය අරින්න බෑ පුතේ. උඹට ඕකට හුරුවෙන්නම වෙනවා. මොකද ඒක ඒ කැටගරි එක ෆැක්ටරි එකෙන්ම එන විදිය. අනික දැන් ඒ අය ගෙවන්නෙ අෂ්ටම සෙනසුරු ඒරාෂ්ටකයක්. ඒ කියන්නෙ harmful රේඩියේශන් වලින් ලොකු බලපෑමක් තියෙනව මචන්. අනික තැනින් තැනට යන්න වෙනවා.

    මකර කැටගරියෙ නම්, අප්‍රියෙල් වලින් පස්සෙ ගොඩ යන්න පුලුවන් ඒ හින්ද දැම්ම ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්.

    වෘශ්චික නං අනිවාර්යෙන්ම ඒත් ගොඩ දාගන්න පුලුවන්. ඇදගෙන යමන්. හැබැයි උඹ කියන විදියට මේ කැටගරි එකේ වෙන්න බෑ.

    ජයම වේවා සහෝදරයා !

    මම මකර ... වයිෆ් කටක .. අපි දෙබ්නටත් මෙ ප්‍රශ්නෙම තියෙනවා .. එයා එක පාරක් රුමි රූබන් ගෙන් බෙහෙත් ගත්තා... මාසයක් වගේ සනීප උනා.. ඊටපස්සෙ අපහු මෙහෙමයි .. දැන් ආපහු හොදටම වැඩි වෙල.. ආපහු බෙහෙත් ටිකක් ගන්න යන්න ඕනෙ..
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,074
    8,077
    113
    M-Town
    මචං.. මම මේ ත්‍රෙඩ් එකේ ඔක්කොම රිප්ලයි කියවන්නෙ නැතුවයි මේක දාන්නෙ.. සමහර විට මම කියන කතාව මීට කලින් එකෙක් කියල තියෙයි..

    කොහොම උණත් කසාදෙ කියන්නෙ සංකීර්ණ ගැටළුවක්.. කවදාවත් විසඳුමක් හොයා ගන්න හම්බවෙන්නෙ නෑ උඹටවත්, මටවත්, මේ ලෝකෙ කාටවත්.. අපිට කරන්න පුළුවන් එකම දේ පුළුවන් තරම් ගැටළුව සරළ කොටස් වලට කඩාගෙන ඒ ඒ කොටසින් කොටස පුළුවන් තරම් උපරිමේට විසඳන්න උත්සාහ කරන එක..

    මේ දේවල් මගේ පෞද්ගලික අත්දැකීම්..
    මම බැන්දෙ ලවු කරලා.. හැබැයි මම කසාද බැඳල ටික දවසකින් තේරුම් ගත්තා මේ ඉන්නෙ මම ලවු කරපු එකී නෙවී.. ඒකිගෙ මහසොහොන් අවතාරෙ වගේ ඩෑල් එකක් ය කියල.. මත ගැටුම් අම්බානක.. දවසින් දවස වලි වැඩි වෙන්න ගත්තා.. ඒ අතරෙ මේකිට මාව සැකයි.. මේ තත්ත්වෙ උග්‍ර වෙනකොට මටත් සිය දහස් වාරයක් හිතුනා දික්කසාද වෙන්න... මම ගෑණිට ආදරෙන් කියල, බැණල, ගහල (වීරකමක් නෙවෙයි ගෑණියෙකුට අත උස්සන එක. ඒත් ඉවසීමෙ උපරිමේ පැන්නම වෙච්චි දේවල්), දෙමවුපියන් ලවුව කියවල, යාළුවො ලවුව කියවල ඇති එයාගෙ වැරදි හදාගන්න.. හැබැයි එකක් වත් සාර්ථක නෑ... කරන්න එක දෙයක් තිබුණා.. ගෑණිව Psychiatrist කෙනෙක් ට පෙන්නන එක.. ඒත් මම කරන රැකියාවත් එක්ක ඒක කිරීමේ ප්‍රායෝගික ගැටළු ආවා.. අන්තිමට මම තීරණය කරා වෙනස් වෙන්න.. ගොළුවෙක් බීරෙක් වගේ ඉන්න... පොඩි එකා හම්බඋණාට පස්සෙවත් ගෑණි හරියයි කියල හිතුව.. දැන් අවුරුදු 7ක් පොඩි එකාට.. හැබැයි ගෑණි තාම කසාද බැඳපු දවස්වල හිටපු යක්ෂණී ම තමයි.. වෙනස තියෙන්නෙ දැන් රණ්ඩු නෑ.. මොකද මම ගොනා සේ ඉඳීම...

    සමරිය
    මචං.. විවාහයෙදි ගෑණිගෙ විතරක් නෙවෙයි, මිනිහගෙත් වැරදි තියෙනවා.. දෙන්නම අනිත් කෙනාව තමන්ට ඕනි විදියට හදාගන්න හැදුවොත් ඒක වෙන්නෙ නැති දෙයක්.. ඉතුරු වෙන්නෙ වලියක් විතරයි.. හොඳම දේ දෙන්නම අනිත් කෙනාට ඕනි විදියට තමන්ගෙ චර්යාවන් වෙනස් කරගන්න එක.... විවාහය කියන්නෙ තනිකරම කැපකිරීමක්...

    උඹට දෙන උපදෙස
    දික්කසාද වෙන්න හදිස්සි වෙන්න එපා.. ගෑණිව Psychiatrist කෙනෙක්ට පෙන්නපන්.. බොලා දෙන්නටම counseling කරාවි.. ඇත්තටම උඹේ පැත්තෙත් වැරදි තියෙනවද දන්නෑ.. අපි වැරදි කරනව කියල අපිට තේරෙන්නෙ නෑ.. ඉවසීම නැතුව මොනම පම්කක් වත් කරන්න බැරුවා..

    කතා දෙකක් තියෙනව මතක තියා ගන්න
    01. ඉවසීමෙන් සැනසීම (හෝ වැනසීම :ROFLMAO: ) ලැබෙයි
    02. සතුටින් ඉන්න වෙලාවට පොරොන්දු දෙන්න එපා.. දුකෙන් / තරහෙන් ඉන්න වෙලාවට තීරණ ගන්න යන්න එපා..

    සුභ ගමන්..!!
    වයිෆ් මකරද මිතුනද මචං ? මකර නං ඉක්මනට ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්. ඕක ගොඩ දාගන්න පුලුවන්. මිථුන නං ඉතින් ඔය ගතිය අරින්න බෑ පුතේ. උඹට ඕකට හුරුවෙන්නම වෙනවා. මොකද ඒක ඒ කැටගරි එක ෆැක්ටරි එකෙන්ම එන විදිය. අනික දැන් ඒ අය ගෙවන්නෙ අෂ්ටම සෙනසුරු ඒරාෂ්ටකයක්. ඒ කියන්නෙ harmful රේඩියේශන් වලින් ලොකු බලපෑමක් තියෙනව මචන්. අනික තැනින් තැනට යන්න වෙනවා.

    මකර කැටගරියෙ නම්, අප්‍රියෙල් වලින් පස්සෙ ගොඩ යන්න පුලුවන් ඒ හින්ද දැම්ම ට්‍රීට්මන්ට්ස් පටන් ගනින්.

    වෘශ්චික නං අනිවාර්යෙන්ම ඒත් ගොඩ දාගන්න පුලුවන්. ඇදගෙන යමන්. හැබැයි උඹ කියන විදියට මේ කැටගරි එකේ වෙන්න බෑ.

    ජයම වේවා සහෝදරයා !

    මේවා කියවනකොට අපිට මොන වගේ ගෑනු හම්බ වෙයිද කියලා සාධාරණ බයක් එනවා.
     
    • Like
    Reactions: nidarsha91

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඔය ගැලපෙන්නේ නැතිනම්, devorce කරලා දාපන් කියලා දාලා තියෙනවා දැක්කම මෙහෙම කියන්න හිතුනා......

    ගැනී ගේ වැරදි වලට devorce කලා නම් මම දැනට දෙතුන් පාරක් devorce කරලා...

    මගේ වැරදි වලට ගැනී මාව devorce කලානම්............... පස් හය පාරක් devorce කරලා.... 🤣🤣🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,643
    113
    Gedara
    උඹෙන් අහන ප්‍රශ්ණේ.. උඹ බැඳලද මචං?? අවංකව උත්තර දියන්... මම ගේමක් ඉල්ලන්න නෙවී ඇහුවෙ.. දික්කසාදෙ කියන්නෙ ගන්න තියෙන අන්තිම තීරණේ.. ඊට මෙහා options තව ඉතුරු වෙලා තියෙනවා... depression වලට ප්‍රතිකාර ගැනීම වගේ දේවල් කරලත් බැරි උණොත් අන්තිම උත්තරේ විදියට දික්කසාදෙ තෝර ගන්න එක තමයි කරන්න තියෙන්නෙ මට තේරෙන විදියට.. මොකද මේ දෙන්න බැඳල තියෙන්නෙ ආදරේ කරලා.. ඒ වගේම මූ ඒකිට කැමති වෙන ගතිගුණ තිබුණු නිසා.. ඒ වගේම දික්කසාදය කියන දෙයින් එන after effects වැඩියි.. උදාහරණයක් විදියට මුට තවත් ගෑණියෙක් හොයන්න ගියොත් හොයා ගන්න ලේසි වෙන්නෙ තවත් දික්කසාද වෙච්ච ගෑණියෙක්.. ‍කට්ටිය මොන පොර ටෝක් දුන්නත් දික්කසාද උණු මිනිහෙකුට කෙල්ලෙක් දෙන්න බහුතර දෙමවුපියෝ කැමති නෑ.. (එහෙම නෙවෙයි කියල හිතන උන් නිකම් හිතල බලපල්ලා තමුන්ගෙ නංගිව, තමුන් ගෙ දුවව කසාද බැඳල අයින් වෙච්චි මිනිහෙකුට දෙන්න කැමති වෙයිද කියල).. ඒ වගේම ඩිවෝස් වෙච්චි ගැණියෙක් ගත්තොත් දැනට තියෙනවට වඩා අවධානමක් තියෙනවාතත මොකද ඒ ගෑණිව දික්කසාද කරල තියෙන්නෙ වටේ අල්ලල මාට්ටු වෙලා නම්? එහෙම නැත්නම් දික්කසාද වෙච්චි කාලෙ ඇතුලත දි තමන්ගෙ ආසාවල් පිරිමහගන්න වෙනත් මිනිස්සු කිහිප දෙනෙක් එක්ක නිදි වැදිච්චි ගෑණියෙක් උණොත් සහ, මුගෙන් අර අනිත් මිනිස්සු දීපු සැප හම්බ නූනොත් අර ගෑණි පිට නොගිහින් තියෙයිද? ඒක නිසා මම ආයිමත් කියන්නෙ දික්කසාදය කියන එක අන්තිම තීරණේ විදියට ඉතුරු කරගෙන අනිත් options ටික ට්‍රයි කරන්න ය කියල..

    මචං.. ජීවිතේ කියන්නෙ සූදුවක් නම් කසාදෙ කියන්නෙ අමු ම අමු සූදුවක්... ඒත් සමාජයේ මතයක් තියෙනව නෙ දරුවෙක් හම්බ උණාමය කියල පවුලක් සම්පූර්ණ වෙන්නෙ.. ඒකයි ඒ option එකත් බැලුවෙ.. මොකද සමහරු කිවුවෙ දරුවෙක් නැති කමත් ගැටළුවක් වෙන්න පුළුවන් ය කියල.. (හැබැයි ඇත්තටම දරුවෙක් ඉන්නකොට ජීවිතේ තෘප්තිමත් හැඟීමක් එනව මචං...) කරන්න දෙයක් නෑ.. කොහොම උණත් මූ හිටපු තත්ත්වෙට වඩා දරුණු සිද්ධි මට වෙලා තියෙනව.. ඒ වගේම මම තාමත් දික්කසාද නොවී ඉන්නව... රණ්ඩුත් අඩුයි (නෑ ම නෙවෙයි.. සාපේක්‍ෂව අඩුයි).. ආපස්ස හැරිල බලද්දි මම මගේ පවුල් ජීවිතේ වෙනුවෙන් කරල තියෙන කැප කිරීම ගැන මම තෘප්තිමත්.. outcome එක ගැන හිතන්නෙ නෑ..
    මචන් මම බැදලා දැන් අවුරැදු පහත් පැනලා. දෙයියනේ කියලා මට රත්තරන් වයිෆ් කෙනෙක් ඉන්නවා පෙර කරපු පිනකට! මම මගේ ජීවිත කතාවෙ ගොඩක් ආදර්ශ ගත්තෙ අම්මා තාත්තාගෙන්! එයාලා අතර තිබුන ප්‍රශ්න ඒවා ගැන කියලා මෙතන පොත් 1000ක් ලියතැකි. මන් ජීවිතේ තාත්තා විදින දුක අවුරැදු 30 ගානක් තිස්සෙ දකින කෙනෙක්. අපේ තාත්තාත් ඔහොම හිතලා තමා බන් ලොකු අමාරැවක වැටුනෙ සහ මම ගැන හිතලා. අම්මාට මම කවදාවත් වෛර කරන්නෙ නෑ තරහත් නෑ, ඒ උනාට දැනටත් සිදු වෙන සියලු ප්‍රශ්න වලට වග කියන්න ඕනෙ එයාමයි වෙන කවුරැත් නෙමේ. අපිට පොඩි කාලෙ තේරුනෙ නෑ දැන් තමයි තේරෙන්නෙ මේක මානසික ලොකු අවුලක් කියලා
     
    feeling sad bro...