Fiverr ද ජොබ් එකද?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Fiverr එකෙන් නම් කර ගන්නත් බැරි තරම් දැන් ඕඩර් එනවා. Level 1 ඉන්නේ. ලබනේ මාසේ evaluation එකෙන් ලෙවෙල් 2 වෙයි කියලා හිතනවා. දැනට ගිග් 10න් 3ක් දාලා තමයි ඔය ගානට orders එන්නේ. දැන් ජොබ් එකයි Fiverr එකයි manage කරගන්න බැරි level එකට ඇවිල්ලා තියෙන්නේ. ජොබ් එකේ වගේ 5ස් ගුණයක් වගේ Fiverr එකෙන් මම මාසෙට හොයනවා. බොරු නම්බුවක් maintain කරන්න ජොබ් එක කරනවද? කරලා ජොබ් එකේ salary එක වගේ 5ස් ගුණයක income එකක් එන Fiverr නවත්තලා දානවද? නැත්නම් ජොබ් එකෙන් අයින් වෙලා fulltime Fiverr එකට බහින්නද? මොකද හිතන්නේ? මේ ගැන experience එක කොහොමද කිරියන්ස්ලගේ???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    එහෙනන් මාස දෙකක fiver ඉන්කම් එක සේවින්ග් එකක දාල ෆුල් ටයිම් වැඩේට බැහැපන්. පස්සෙ සේවින්ග් එක ටික ටික වැඩි කරගන්න එතකොට අවුලක් වෙන්නෙ නෑ.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එහෙනන් මාස දෙකක fiver ඉන්කම් එක සේවින්ග් එකක දාල ෆුල් ටයිම් වැඩේට බැහැපන්. පස්සෙ සේවින්ග් එක ටික ටික වැඩි කරගන්න එතකොට අවුලක් වෙන්නෙ නෑ.
    thanks bro...
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    gig rotation / bad reviews / reports / order cancel / mewa ekka fiver sure krnna amarui
    eka aththa. eth kohomahri bad reviews, reports, cancellations wage ewa adu kara ganna try karanawa. cancellation eka unfair nam customer support contact karala eke impact eka OCR ekata impact novenna hadaganna puluwan dan. mn karala thiyenawa.
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    mamath fiverr kara. hndata jobs awa set wechcha client base ekak htya. level 2 account eka. Eka dawasak eka suddek mata wedak dunna ita passe eka karanna epa job eka cansel una kiyala wena wedak eka wenuwata dennam kiwaa. mn ha kiyala hityiya mu sathi dekakin withara kalin eka wage degunyak withara scope ekak tyna wedak dunna araka wenuwata karanna kiyala. mn ba kiwwa extr payment ekak one kiyala. ohoma case wagayak ghin u report karala account eka suspend una. sada anathai ita passe.
     
    umba customer support contact kale nadda?
     
    • Like
    Reactions: Cenon

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,266
    10,531
    113
    eka aththa. eth kohomahri bad reviews, reports, cancellations wage ewa adu kara ganna try karanawa. cancellation eka unfair nam customer support contact karala eke impact eka OCR ekata impact novenna hadaganna puluwan dan. mn karala thiyenawa.
    level one kiynne fiverr eken 20% wage.. orders 1000k wth comeplete krnkn job ekat ekkma krn yanna..ita psse decision ekk gnna..kelewenna maha loku welwak yn na..eka oluwe tya gnna. full time fiverr krna aya innwa ona taram.. mage expirince ekat ekk qwe..:rolleyes:
     
    • Like
    • Love
    Reactions: animation and ESL

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ෆයිවර් ශුවර් කරන්න එපා බ්‍රෝ. මාත් පීක් එකේ අවුරුදු 3ක් කරගෙන ගිහින් ගෙයක් හැදුවා. පස්සේ පස්සේ වැඩ අඩු උනා. උබට බැරිද කවුරුහරි අල්ලගෙන ඔය වැඩ ටික අවුට් සෝර්ස් කරන්න? ඒක ලාබ වෙයි. අවුට් සෝස් කරනවා නම් ශුවර් ම එකෙක්ට දීපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල් 250 ට මෝඩ බයියො මුලා කරන්න බොරු හෑලි ලියන එකේ නම්බුවක් තියේද බං? 🤔

    ඔන්න ඔය ජරා, අමන වැඩේ අතෑරලා ෆයිවර් කරපන් දිගටම. ඒක නම්බුයි.
    දවසට 250 * 5 = 1250 විතර එනවනේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,201
    74,534
    113
    Fiverr එකෙන් නම් කර ගන්නත් බැරි තරම් දැන් ඕඩර් එනවා. Level 1 ඉන්නේ. ලබනේ මාසේ evaluation එකෙන් ලෙවෙල් 2 වෙයි කියලා හිතනවා. දැනට ගිග් 10න් 3ක් දාලා තමයි ඔය ගානට orders එන්නේ. දැන් ජොබ් එකයි Fiverr එකයි manage කරගන්න බැරි level එකට ඇවිල්ලා තියෙන්නේ. ජොබ් එකේ වගේ 5ස් ගුණයක් වගේ Fiverr එකෙන් මම මාසෙට හොයනවා. බොරු නම්බුවක් maintain කරන්න ජොබ් එක කරනවද? කරලා ජොබ් එකේ salary එක වගේ 5ස් ගුණයක income එකක් එන Fiverr නවත්තලා දානවද? නැත්නම් ජොබ් එකෙන් අයින් වෙලා fulltime Fiverr එකට බහින්නද? මොකද හිතන්නේ? මේ ගැන experience එක කොහොමද කිරියන්ස්ලගේ???
    Evaluate the risk machan. It is always good to have a steady guaranteed income when you are doing a risky thing on the other side. Let's say your Fiverr thing stops for some reason, how are you going to survive after that till you get something.

    So best thing is try continuing working till you are pretty sure the risk is low with just doing fiverr and then probably do it full time.
     
    • Like
    Reactions: ncpasan

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    umba customer support contact kale nadda?
    kara bn etakota warning dekak awt thibbe masayak athultha. ekak nm mage account ekenma mata apu weda mn wena ekekta sub dila eka unta track wela. anit eka nm mataka na 3rd eka tama oya seen eka. hena gemak dunna recover karanna bari una a kale normally maseta 1 lakh wage thibba dan aurudu 5kta witara kalin. aye alut account haduwata a wage up une naha. arake loku client base ekak hiiya repititive orderes dena.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    කරපන් කරපන් ජොබ් එකෙන් අයින් වෙලා ෆයිවර් කරපන්.
    ජොබ් එක වගේද ෆයිවර් පස් ගුණයක් හොයන්න පුළුවන් නේ :love2:

    Amo-Amo-Cer.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,124
    4,964
    113
    -In Darkness-
    Fiverr Full Time කරනවා නම් අනිවා Failsafe එකක් තියාගෙන විතරක් කරපන්. මොකද රිවීව් 2000+ තිබ්බ ගිග්/අකවුන්ට් එක දවසින් සස්පෙන්ඩ්/ඩිනයිඩ් වෙනවා ඕනේ තරම් දැකලා තියෙනවා. ආයේ හිටපු ගමන් ඕඩර් බහිනවා කලින් ආව ප්‍රමාණෙට වඩා ගොඩක් අඩු වෙනකන්. අප්පගේ ඇල්ගොරිදම් උන්ගේ තියෙන්නේ. දැනට කරන්න පුලුවන් හොඳම දේ ජොබ කරන ගමන් Outsource කරපන් වැඩි ඒවා ටික. පටන් ගත්ත ගමන්මනේ තාම. අවුරුද්දක් විතර කරලා තීරණය කරපන් මොකක්ද කරන්නේ හරියටම කියලා. හැබැයි මුලින්ම මම කියලා තියෙන දේ මතක තියාගනින්. All the best