මම වෙල්ලාල-ගොවිගම ඇයි අවුල්ද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මගේ සියා දෙමල වෙල්ලාල හැබැයි කිරි අම්මව බැන්දට පස්සේ සිංහල බෞද්ධ උනා
    මගේ කිරි අම්මා උතුම සිංහල බෞද්ධ ගොවිගම කුල කාන්තාවක්
     
    • Haha
    Reactions: Registext

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    ඕ වෙල්ලාල කියන්නෙ ඉන්දියාවෙන් කම්කරුවො විදියට අරන් ආව අඩු කුලේ දෙමළ (අඩුම කුලේ ඉන්දියානු ) පස්සෙ ඉංග්‍රීසි ආණ්ඩුව ඔව්න්ට එල්ල වන තාඩන පීඩන අවම කිරීමට වෙල්ලාල ගොවිගම විදියට නම් කරා - පොතක් තියනව මංගාව ඒකෙ තිබ්බෙ
     
    • Haha
    Reactions: Registext

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,710
    7,014
    113
    වදුරව
    කුළෙ උඩදාගෙන නටන්නෙ උබව ඩයල් එකක් වගෙ ප්‍රොමොට් කර ගන්නද?

    උබව මිනිස්සුන් ගනන් ගන්නවා මදි වගෙද බන්?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,710
    113
    Auckland
    big bang idgaf GIF
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉතින් අපිට මොකද දැන් කරන්න කියන්නේ :LOL::LOL::LOL:
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මේකයි අවුල මගේ සියා දෙමල හැබැයි සියා ආච්චිව බැන්දට පස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැලදගත්ත. අපේ ආච්චි සිංහල බෞද්ධ එක නිසා එක නිසා මගේ තාත්තා හැදුනේ වැදුනේ සිංහල බෞද්ධ විදියට මමත් එහෙමයි හැබැයි මගේ උප්පැන්නේ තියෙන්නේ ලංකා දෙමල කියලා මම එකට කැමති නැහැ මට ඕනි එක සිංහල කරගන්න පුරාණ ලංකාවේ පිට රටින් කෙනෙක් ඇවිල්ලා බෞද්දාගමයි සිංහල බසයි සිංහල සිරිත් විරිත් සංස්කෘතිය වැලදගත්තොත් ඌ සිංහල කියලා තමයි පිළිගන්නේ ඒත් සුද්ද හදල දුන්නු උප්පැන්නේ එහෙම පිළිගන්නේ නැහැ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මේකයි අවුල මගේ සියා දෙමල හැබැයි සියා ආච්චිව බැන්දට පස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැලදගත්ත. අපේ ආච්චි සිංහල බෞද්ධ එක නිසා එක නිසා මගේ තාත්තා හැදුනේ වැදුනේ සිංහල බෞද්ධ විදියට මමත් එහෙමයි හැබැයි මගේ උප්පැන්නේ තියෙන්නේ ලංකා දෙමල කියලා මම එකට කැමති නැහැ මට ඕනි එක සිංහල කරගන්න පුරාණ ලංකාවේ පිට රටින් කෙනෙක් ඇවිල්ලා බෞද්දාගමයි සිංහල බසයි සිංහල සිරිත් විරිත් සංස්කෘතිය වැලදගත්තොත් ඌ සිංහල කියලා තමයි පිළිගන්නේ ඒත් සුද්ද හදල දුන්නු උප්පැන්නේ එහෙම පිළිගන්නේ නැහැ.

    hari ban ithin okata uba thread kayak demmada??? owa wediya hithanna epa. ubata life eke wena karanna deyak nedda??
    math tamil naidu. mata owa kisima awulak naha. mage B/C eka mama dekala dan over 10yrs athi,