gowigama-vellalar kiyanne usasma kula deka umba thama adu kuleadukulene.![]()
![]()
im a sinhaleseඔයාට ලොකු ප්රස්නයක් තියෙනව නේද සිංහල බෞද්ධ මිනිස්සු එක්ක?
මේකයි අවුල මගේ සියා දෙමල හැබැයි සියා ආච්චිව බැන්දට පස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැලදගත්ත. අපේ ආච්චි සිංහල බෞද්ධ එක නිසා එක නිසා මගේ තාත්තා හැදුනේ වැදුනේ සිංහල බෞද්ධ විදියට මමත් එහෙමයි හැබැයි මගේ උප්පැන්නේ තියෙන්නේ ලංකා දෙමල කියලා මම එකට කැමති නැහැ මට ඕනි එක සිංහල කරගන්න පුරාණ ලංකාවේ පිට රටින් කෙනෙක් ඇවිල්ලා බෞද්දාගමයි සිංහල බසයි සිංහල සිරිත් විරිත් සංස්කෘතිය වැලදගත්තොත් ඌ සිංහල කියලා තමයි පිළිගන්නේ ඒත් සුද්ද හදල දුන්නු උප්පැන්නේ එහෙම පිළිගන්නේ නැහැ.