කොච්චර දුන්නත් 5% ට වැඩි වෙන්නෙ නෑ..![]()
තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පොන්ස්, රන්ජන්ට තෙර්ඩ් දාල පුක දිල බලු උනාට අපි මොනා කරන්ඩද..![]()
ඕක මෙහෙමනෙ සෝමවශලගෙ විරවශලගෙ ජවිපෙ බොහොම දේශපේමියි ජනතා සිතුම් පැතුම් අදුරගෙන ආසන 41 දක්වා බලය තහවුරු කර ගත්ත...
ඒත් කුමන්ත්රන කරල ඒ මිනිස්සුන්ව පන්නල අනුරය බලේ අල්ලන් ආසන 3 බස්සගෙන කිය කියා යන කතා බලපන්කො, මරන්ඩ කොටන්ඩ තමයි කතාව, ඉතින් අතිතය මතක් වීම අරුමයක් නෙමේ..
ඔව් නේද ඒකනෙ ජනතා මනාපයෙන් තේරෙන්නෙ මිනිස්සු ආසන 41 දුන්නෙ ප්‍රශ්න අමතක කරලනෙ,නැ කියන්ඩ බැනෙ කාටවත්..e kiyanne 88/89 karapuwa awulak nadda somawansa weerawansa la e kale hitapu nisa?
ඔව් නේද ඒකනෙ ජනතා මනාපයෙන් තේරෙන්නෙ මිනිස්සු ආසන 41 දුන්නෙ ප්‍රශ්න අමතක කරලනෙ,නැ කියන්ඩ බැනෙ කාටවත්..
ඉට පස්සෙ විමල්ල සෝමවශල ගියත් හරි ආසන 3යි, අනුර එක්ක ජෙප්පො උනා මිනිස්සු චන්දෙ නොදෙන්නෙ ඒකනෙ

@hodakolla ponnayanodakin higana nugath jeppo fire vela
තෙර්ඩ් එක වැලීඩ්, අනුර වෛරය වපුර වපුර යනතාක් වැලීඩ් , කපන්ඩ කොටන්ඩ කතා කරද්දි අතීතය අනිව මතක් වෙනව..hari ehenam me thread eka invalid 88/89 awulak naha minissunth chanda dila
mahinda mahattayath set wela ewun ekka
jeppo seat 3 ta nemei 1ta bassath awulak nahane 150k witata innawane anduwe. nikmata baluwoth eka jeppekta wriuddawa 50k innawa![]()
ඒව අදාලම නෑ නෙ මේ කියන්නෙ 88 89 හා ඒ සමාන්තර ජවිපෙ අතීතෙ ගැන නෙ ගැන ඔය දේසප්‍රේමී ජෙප්පො ඒවට සම්බන්ධ නැත්ද? රාජපක්ෂලාගෙ එල්ලුනාම ඒ පවු නැති වෙනවද?ඕක මෙහෙමනෙ සෝමවශලගෙ විරවශලගෙ ජවිපෙ බොහොම දේශපේමියි ජනතා සිතුම් පැතුම් අදුරගෙන ආසන 41 දක්වා බලය තහවුරු කර ගත්ත...
ඒත් කුමන්ත්රන කරල ඒ මිනිස්සුන්ව පන්නල අනුරය බලේ අල්ලන් ආසන 3 බස්සගෙන කිය කියා යන කතා බලපන්කො, මරන්ඩ කොටන්ඩ තමයි කතාව, ඉතින් අතිතය මතක් වීම අරුමයක් නෙමේ..



කබරගොයි තලගොයි නෙමේ නයි මුගටි හරි කමක් නැ..ඒව අදාලම නෑ නෙ මේ කියන්නෙ 88 89 හා ඒ සමාන්තර ජවිපෙ අතීතෙ ගැන නෙ ගැන ඔය දේසප්‍රේමී ජෙප්පො ඒවට සම්බන්ධ නැත්ද? රාජපක්ෂලාගෙ එල්ලුනාම ඒ පවු නැති වෙනවද?
අකුදි ද ඒ කාලෙත් ඕව කරල තියෙන්නෙ.?
කන්න ඕන වුනාම කබරගොයාත් තලගොයා කරනව කියන්නෙ මේවට තමයි.
උඹල කියන විදිහට 88 89 මිනිස් සංහාරයට දායකවන විමල්ල සෝමවංසලා දේශප්‍රේමියෝ වෙන්නෙයි අකුදිල දේශද්‍රෝහීයෝ වෙන්නයි කොහොමද?කබරගොයි තලගොයි නෙමේ නයි මුගටි හරි කමක් නැ..
ආසන 1 සිට 41 දක්වා සහ 41 සිට 3 දක්වා ගියෙ කොහොමද , කියල විතරක් හෙවුවනම් ඇති....
එහෙම නැතුව මේ හැම ලබ්බටම රාජපක්ශ රාජපක්ශ ගාන්ඩ එපා තේරුමක් නැ..
වෛරය වපුරන එකෙන්, බලපන්කො කතාවක් අහල මුල ඉදන් අගටම වෛරය,.. විමල්ලගෙ ජවිපෙ වෛරය වැපුරුවෙ නැ කවදාවත් ,උඹල කියන විදිහට 88 89 මිනිස් සංහාරයට දායකවන විමල්ල සෝමවංසලා දේශප්‍රේමියෝ වෙන්නෙයි අකුදිල දේශද්‍රෝහීයෝ වෙන්නයි කොහොමද?
88 89 එහෙනම් තිබිල තියෙන්නෙ අවිහිංසාවාදී ව්‍යාපාරයක්ද?වෛරය වපුරන එකෙන්, බලපන්කො කතාවක් අහල මුල ඉදන් අගටම වෛරය,.. විමල්ලගෙ ජවිපෙ වෛරය වැපුරුවෙ නැ කවදාවත් ,
ඔන්න ඕකයි ජෙප්පන්ට චන්දෙ නොලැබෙන්නෙ, තේරෙනව නේද කැරකිලා ආවම හොද කියන්ඩ එන එකත් නතර වෙන්නෙ 88 89 ගැන කියල,88 89 එහෙනම් තිබිල තියෙන්නෙ අවිහිංසාවාදී ව්‍යාපාරයක්ද?![]()