88 89 එහෙනම් තිබිල තියෙන්නෙ අවිහිංසාවාදී ව්‍යාපාරයක්ද?![]()
නෑ විමල් විතරක් අවිහිංසාවාදී. අනිත් උන් හිංසාවාදී.
ඕකවත් තේරෙන්නෙ නැද්ද?

88 89 එහෙනම් තිබිල තියෙන්නෙ අවිහිංසාවාදී ව්‍යාපාරයක්ද?![]()

ලංකාවෙ මහත්මා ගාන්ධි aka විමල් වීරවංශගෙ ජොක්කු හෝදන්න ඇවිත් දන්නෙම නැතුව ජෙප්පොංගෙ හොඳ කියන්නත් උනා නේද?ඔන්න ඕකයි ජෙප්පන්ට චන්දෙ නොලැබෙන්නෙ, තේරෙනව නේද කැරකිලා ආවම හොද කියන්ඩ එන එකත් නතර වෙන්නෙ 88 89 ගැන කියල,![]()
හොද හින්දනෙ ආසන 41 රටේ මිනිස්සු පත්කරේ, නොගුන හින්දයි 3ට බැස්සුවෙ.. උබලට ඔනෙ කාට හරි මඩ ගහන්ඩ මිසක් වෙන දෙයක් නෙමේ ගොන් ආතල් දෙන්ඩ එපා ..ලංකාවෙ මහත්මා ගාන්ධි aka විමල් වීරවංශගෙ ජොක්කු හෝදන්න ඇවිත් දන්නෙම නැතුව ජෙප්පොංගෙ හොඳ කියන්නත් උනා නේද?![]()
ඒකනෙ . ජෙප්පො 2008 විතර වෙනකම්ම හොඳ පක්ෂයක්. ඒ කියන්නෙ .මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව වැඩක් නෑ කියලද උඹ ඔය කියන්නෙ. ජෙප්පො 2008ට පස්සෙ කරපුවා තමයි කතා කරන්න ඕන.ඊට කලින් උං හොඳයි.හොද හින්දනෙ ආසන 41 රටේ මිනිස්සු පත්කරේ, නොගුන හින්දයි 3ට බැස්සුවෙ.. උබලට ඔනෙ කාට හරි මඩ ගහන්ඩ මිසක් වෙන දෙයක් නෙමේ ගොන් ආතල් දෙන්ඩ එපා ..
ජෙප්පෝ කියන්නේ සක්කිලි බල්ලෝ ඔය පොත් මම කියවලා තියනවා.
ඉතින් හරිනෙ 2008 වෙද්දි, සෝමවශල විරවශල එලියෙනෙ..අනුරයගෙ පාලනේනෙ තිබ්බෙ මේ 2009 ජෙපි මතය ඉතින් මිනිස්සු චන්දෙ දෙයිද???ඒකනෙ . ජෙප්පො 2008 විතර වෙනකම්ම හොඳ පක්ෂයක්. ඒ කියන්නෙ .මේ ත්‍රෙඩ් එකේ තියෙන ඒව වැඩක් නෑ කියලද උඹ ඔය කියන්නෙ. ජෙප්පො 2008ට පස්සෙ කරපුවා තමයි කතා කරන්න ඕන.ඊට කලින් උං හොඳයි.
ඉතින් හරිනෙ 2008 වෙද්දි, සෝමවශල විරවශල එලියෙනෙ..අනුරයගෙ පාලනේනෙ තිබ්බෙ මේ 2009 ජෙපි මතය ඉතින් මිනිස්සු චන්දෙ දෙයිද???
View attachment 159394
යුද්ධය සම්බන්ධ ජෙපි භූමිකාව පොටෝ එකේ තියෙනව, මදි වගේ නම් ගුගල් කරලත් බලාගන්ඩ පුලුවන්, ඕව එඩිට් කියනවනම් ඒක පිස්සෙක්,ඒවට තියෙනව ගුගල් සර්ච් කරල බලාපිය..යුද්දේ දිනුවේ මානසික ලෙඩක් කියලා රටින් පැනලා ගිහිල්ලද, කුනු බිත්තර ගහලද. ලැජ්ජා නැද්ද පොන්ස් edit කරපු පත්තර කෑලි fb එකෙන් උස්සලා අමුනන්න.
![]()
![]()
ජේප්පොයි ෆොන්සේකයි හිටියේ නැත්තන් අද ප්‍රබාකරන් කරුනාවගේ හමුදා ගවුරවය උඩ පාර්ලිමේන්තුවේ. කයියනම් තියනවා හොරා කන පොන්නයන්ගේ.
යුද්ධය සම්බන්ධ ජෙපි භූමිකාව පොටෝ එකේ තියෙනව, මදි වගේ නම් ගුගල් කරලත් බලාගන්ඩ පුලුවන්, ඕව එඩිට් කියනවනම් ඒක පිස්සෙක්,ඒවට තියෙනව ගුගල් සර්ච් කරල බලාපිය..
View attachment 159396
දැන් සජියව එපා වෙලාද උබටත්, එක්කො මායමටද , කෙලින් උත්තර දිපන් බලන්ඩ...අරවින්දයියට තියෙන බයක්. උබලගෙ බය සාධාරණයි. ලෙක්චර් නොගිහින් සබ්ජෙක්ට් ටිකත් උඩින්ම පාස් එකෙකුට බය නොවී කොහොමද.
නිදහස් දවසේ එරෝසාන් ට කාලෙකින් පඩි වැටිලා වගේ, අද මේකෙමයිදැන් සජියව එපා වෙලාද උබටත්, එක්කො මායමටද , කෙලින් උත්තර දිපන් බලන්ඩ...![]()

ඒකනෙ ජෙප්ප 2008 වෙනකම් වැරදි කරල නෑ. අවිහිංසාවාදී ව්‍යාපාරයක්. 2009 න් පස්සෙ තමයි නරක් වෙලා තියෙන්නෙ. මේ පොත් ලියපු මිනිහටයි ත්‍රෙඩ් දාපු මිනිහටයි පිස්සුනේද බං.ඉතින් හරිනෙ 2008 වෙද්දි, සෝමවශල විරවශල එලියෙනෙ..අනුරයගෙ පාලනේනෙ තිබ්බෙ මේ 2009 ජෙපි මතය ඉතින් මිනිස්සු චන්දෙ දෙයිද???
View attachment 159394