MADE IN SRI LANKA මෝටර් රථයක් වෙළදපොලට..මිළ රුපියල් ලක්‍ෂ 12ක් පමණයි..😱😎😎🤩

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    %E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82-12%E0%B6%BA%E0%B7%92.webp

    යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ.

    මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි..මෙම රථයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760

    minissuge heena ekka sellam karanwa.. ane manda.... kohe hari rataka cast karapu tika mehe genalla assembled karanawa nam kisima wedak ne meke.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,232
    55,072
    113
    Colombo
    %E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82-12%E0%B6%BA%E0%B7%92.webp

    යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ.

    මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී තිබෙන බවත් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 12 ක මිලකට ළඟදීම මෙම රථය දේශීය වෙළෙඳපොළට නිකුත් කරන බවයි..මෙම රථයේ පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර මෙහි 200 සී.සී. එන්ජිමක් සවිකර තිබෙන අතර කිලෝ 814 ක බර රැගෙන යා හැකි බවත් අනාවරණය වේ.

    අපේ පැත්තෙ නම් මේවට කියන්නෙ ත්‍රී වීල් කියල අයියෙ :)

    ඔයා මෝටර් රතයක් කිව්වෙ රෝද හතරක් තියන නිසාද ?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අපේ පැත්තෙ නම් මේවට කියන්නෙ ත්‍රී වීල් කියල අයියෙ :)

    ඔයා මෝටර් රතයක් කිව්වෙ රෝද හතරක් තියන නිසාද ?

    මෝටර් රථයක් කියන්නේ, රෝද ගනන් කරලා නෙවෙයි බන්. මෝටරයක් තියන රථයක් නිසා :lol: