RUSSIA - UKRAIN WW3 #Breaking

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 රුසියාව හා යුක්ක්‍රේන යුද්ධය ඇවිලෙයි. රුසියාව යුක්ක්‍රේනය ආක්‍රමණය කිරිමට ආසන්නවෙයි.

    ප්‍රංශ, ජර්මන් හා පෝලන්ත නායකයින් එක වේදිකාවක සිට මාධ්‍ය සාකච්ඡාවක.

    🔴 Germany, France, Poland 'united' in goal of keeping European peace: Scholz​

    🔴Macron arrives in Berlin for talks on Ukraine crisis

    🔴 Russia says six warships heading to Black Sea for drill​

    🔴 First US troops reinforcing NATO eastern flank arrive in Romania​

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,432
    113
    Homagama

    කවදාවත් වලියක් යන්නැ. රුසියාව කවදාවත් ඉස්සර වෙන්නෙත් නැ. උන්ට පිස්සු නැ. ඕක නිකං කාලේකට සැරයක් ඇමරිකන් කාරයො නටන දාංගලයක්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කවදාවත් වලියක් යන්නැ. රුසියාව කවදාවත් ඉස්සර වෙන්නෙත් නැ. උන්ට පිස්සු නැ. ඕක නිකං කාලේකට සැරයක් ඇමරිකන් කාරයො නටන දාංගලයක්.
    Russians are not americans. ගැහුවොත් ගැහුවා තමා ඇමරිකන් උන් වගේ ආතල් නැ. එකයි බය.එකෙක් හරි ගැහුවොත් සින්හලු කන්න නැතුව මැරෙන්නේ
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,542
    2,660
    113
    Bait Click GIF by Vogule Poland
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,432
    113
    Homagama
    Russians are not americans. ගැහුවොත් ගැහුවා තමා ඇමරිකන් උන් වගේ ආතල් නැ. එකයි බය.එකෙක් හරි ගැහුවොත් සින්හලු කන්න නැතුව මැරෙන්නේ

    මේක අලුත් යුද්ධයක් නෙවෙය බං 2014 ඉදන් ඇදෙන එකක් අලුත් යුද්ධයක් නෙවෙයි. අලුතෙන් පටන්න ගන්නදෙයක් නැ. නමුත් ඔය කියන විදිහටරුසියාවට මේ වෙලාවේ වලියකට යන්න හයියකුත් නැ. සෝවියට් රුසියාව කියන්නෙයි රුසියාව කියන්නෙයි දෙකක්. අනික උන්ට ⁣ඕනත් නැ. ⁣එකම ප්‍රශ්නය යුක්රේනය නේටෝ එකට ඒනන හදන එකනේ. ඕක ගොඩින් බේරගනි. ක්‍රිමියාව කොහොමත් රුසියාව අල්ලලා ඉවරයි.

    බයිඩා කරන්නේ උගේ ජනප්‍රියතාව ආරක්ෂා කරන්න බොරු නාඩගමක් නටනවා. ඇත්ත ඕකයි. මැක්⁣රෝ්න්ටත් ඡන්දය ලගයි ඉතින් ඌත් මේකට නටනවා අල්ලං.

    මේක බටහිර මාධ්‍ය වලින් මවන යුද්ධයක්. මොකද බ්ලුම්බර්ග් එකෙන් යුද්ධය පටන් ගත්තා කියලා ⁣ශෙඩුල් කරපු නිවුස් එකක් දැම්මා දවසකට කලින්. ඒකම ඇතිනේ ස්ටෝරිය තේරෙන්න.

    කිසිම වලියක් යන්නේ නැ. කතාව එපමණයි උබ ඔලුවන් හිටන් කිව්වත්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,385
    7,830
    113
    යුක්‍රේන කෙල්ලොත් ලස්සනයි. රුසියන් කෙල්ලොත් ලස්සනයි. වෙඩි තියන්න ආවට තියන්න හිතෙන්නෙ නෑ. ඒ හින්ද මායිමටම ඇවිල්ලා හැරිලා යනවා. ඕක තමා හැමදාම වෙන්නෙ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    ඇවිලුනොත් සොරි පුතා. වවාගෙන කොටාගෙන කන්න පුරුදු වෙයල්ලා :sorry::sorry::sorry::sorry:
     
    • Like
    • Sad
    Reactions: B.Chat and NRTG

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,538
    3,883
    113
    Speed force
    මේක අලුත් යුද්ධයක් නෙවෙය බං 2014 ඉදන් ඇදෙන එකක් අලුත් යුද්ධයක් නෙවෙයි. අලුතෙන් පටන්න ගන්නදෙයක් නැ. නමුත් ඔය කියන විදිහටරුසියාවට මේ වෙලාවේ වලියකට යන්න හයියකුත් නැ. සෝවියට් රුසියාව කියන්නෙයි රුසියාව කියන්නෙයි දෙකක්. අනික උන්ට ⁣ඕනත් නැ. ⁣එකම ප්‍රශ්නය යුක්රේනය නේටෝ එකට ඒනන හදන එකනේ. ඕක ගොඩින් බේරගනි. ක්‍රිමියාව කොහොමත් රුසියාව අල්ලලා ඉවරයි.

    බයිඩා කරන්නේ උගේ ජනප්‍රියතාව ආරක්ෂා කරන්න බොරු නාඩගමක් නටනවා. ඇත්ත ඕකයි. මැක්⁣රෝ්න්ටත් ඡන්දය ලගයි ඉතින් ඌත් මේකට නටනවා අල්ලං.

    මේක බටහිර මාධ්‍ය වලින් මවන යුද්ධයක්. මොකද බ්ලුම්බර්ග් එකෙන් යුද්ධය පටන් ගත්තා කියලා ⁣ශෙඩුල් කරපු නිවුස් එකක් දැම්මා දවසකට කලින්. ඒකම ඇතිනේ ස්ටෝරිය තේරෙන්න.

    කිසිම වලියක් යන්නේ නැ. කතාව එපමණයි උබ ඔලුවන් හිටන් කිව්වත්.
    මෙක හරි. Russian sub reddit වල දාන දේවල් දැක්ක ම පේන්නේ American කාරයෝ තනිකර බොරුවක් කරන්නේ. කිව්වා වගේ 2014 ඉඳන් ඔන්න දැන් ගහනවා කියලා news headlines දාලා තියෙන්නේ western media වල. අපි හැම වෙලේම දකින්නේ US propaganda එක විතරයි නේ. උන්ගෙ news උන්ගේ films ඔක්කොම. දෙගොල්ලොගෙම propaganda balance එකේ බලන්න ඕනේ හරි විස්තරෙ තේරුම් ගන්න නම්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,703
    5,646
    113
    මම දන්න විදිහට ඔතන ඉල්ලගෙන කන්න යන්නේ එංගලන්තේ. රුසියාවට ඕනේ නම් යුක්‍රේනෙ දවස් ගානට ඇල්ලූවැහැකි. ප්‍රෂ්නේ රුසියාවට යුද්ධයක් ඕනේ නැහැ. හැබයි මේ ඇමරිකන් කාරයෝය දඟලන විදිහට ඒක යුක්‍රේන් කාලතුවක්කුවක් හරි පත්තු උනෝත් අනිවා රුසියාව ගහනවා යුක්‍රේනෙට හමුදාව හැදි ගැනිලා යන්න. හැබයි සති ගානකට වඩා රට අල්ලන්න ඉන්නේ නැහැ. අනික ඔය ඇමරිකාව නැටුවට උන් යුක්‍රේනයට උදව් කරන්න බහින්නේ නැහැ. ජෝර්ජියාවත් ඇමරිකන් කතා අහලා දවස් දහයක් ඉල්ලගෙන කෑවේ දෙදාස් ගනන් වල.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    කිසිම යුද්දයක් ඇතිවෙන්නේ නැහැ.
    කාලෙන් කාලෙට එන මතවාදී ගැටුම් විතරයි. යුද්ද කරානවට වඩා ඔතන තියෙන්නේ තම තමන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගන්න එක රට වැසියා අතරේ.
    රුසියාවට ඕනෑනම මෙලහකට ගහලා.

    නිවුස් මවන නාලිකා වලට සල්ලි ඉතින්.