Me wge Repairs walata ehema Cost wadii da ? pattama awlda ?
dan 1 year welata kalkin 32 welata ad ekak daala thibba..first owner da koheda..මේක ආව එව්වා වලින් සුපිරිම මොඩල් එකක්. ගොඩක් අඩු වියදමකින් නඩත්තු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියන අය විකුනන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේක දෙන්නේ ....![]()
...Thalawathugoda sale ekekath dakka@PHBhagya ගාවත් එකක් තියනවා කියලා කිව්වා ......නුවර ඉන්නවා මාර්ක් ස්ටීවන් කියලා පොරක්. පොර ළඟ බෙන්ස් 24ක් වගේ තිබ්බා මතකයි


මමත් දන්නා කෙනෙක් ගාව Petrol manual transmission එකක් තියනවා. පට්ටම වහනයක් මචන් ...Oya W series model eka honda model ekak. Thiyan inna aya innawaa.
Needs old replacement parts thonop these are very reliable.old tech
Yes parts are the only worryNeeds old replacement parts tho
Can get brand newNeeds old replacement parts tho
Lewis hamilton da?නුවර ඉන්නවා මාර්ක් ස්ටීවන් කියලා පොරක්. පොර ළඟ බෙන්ස් 24ක් වගේ තිබ්බා මතකයි
ඕවයෙ, වයසෙ හැටියට අලුත් වාහන වලවත් නැති ඔප්ශන් තියෙනව නේ....මේක ආව එව්වා වලින් සුපිරිම මොඩල් එකක්. ගොඩක් අඩු වියදමකින් නඩත්තු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියන අය විකුනන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේක දෙන්නේ ....![]()
මූට දැං මේක පුරුද්දකට ගිහිල්ල....@PHBhagya ගාවත් එකක් තියනවා කියලා කිව්වා ......![]()
![]()