Parana Mercedes ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    Screenshot_20220210_130850.jpg

    Me wge Repairs walata ehema Cost wadii da ? pattama awlda ?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    මේක ආව එව්වා වලින් සුපිරිම මොඩල් එකක්. ගොඩක් අඩු වියදමකින් නඩත්තු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියන අය විකුනන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේක දෙන්නේ .... :unsure:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,720
    28,640
    113
    මේක ආව එව්වා වලින් සුපිරිම මොඩල් එකක්. ගොඩක් අඩු වියදමකින් නඩත්තු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියන අය විකුනන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේක දෙන්නේ .... :unsure:
    dan 1 year welata kalkin 32 welata ad ekak daala thibba..first owner da koheda..
    dannan athin athe gihilla athi 2 perak withera :P ...Thalawathugoda sale ekekath dakka
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    ඕවගෙ පාර්ට්ස් එහෙම හොයාගන්න තියනවද දන්නෑ දැන් 🙄 හොයලා බලලා ගනිං ගන්නවනං
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,026
    3
    118,573
    113
    Gampaha
    මේක ආව එව්වා වලින් සුපිරිම මොඩල් එකක්. ගොඩක් අඩු වියදමකින් නඩත්තු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තියන අය විකුනන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මේක දෙන්නේ .... :unsure:
    ඕවයෙ, වයසෙ හැටියට අලුත් වාහන වලවත් නැති ඔප්ශන් තියෙනව නේ....
    රෙපෙයාර් එකක් ආවොත්, අවුලක් නැතුව කරන්න පුලුවන් බාස්ල ඉන්නවද මචං.....
    පාට්ස්නං ඩීමෝ එකේ ඇතිනෙ...
    @PHBhagya ගාවත් එකක් තියනවා කියලා කිව්වා ...... :love2: :cool:
    මූට දැං මේක පුරුද්දකට ගිහිල්ල....
    ලඟපාතක හිටියනං දෙනව පයිං හොම්බට....