ඩොලර් එකට 280ක්? (වි.වි.හි.ස)

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඩොලර් එකට 280ක්? (වි.වි.හි.ස)

    ඔන්න ආපහු විදේශ විනිමය සහතික පත්‍ර කියන ක්‍රමය ක්‍රියාත්මක කරන්න යනවලු. මේ ක්‍රමය 1970-1975 කාලේ මුදල් ඇමති වෙලා හිටපු ඇන්.එම් පෙරේරා ඇමතිවරයා විසින් හඳුන්වලා දීපු එකක්. ඒ අනුව ලංකාවට ඩොලර් ගේන අයට ඊට අදාළ රුපියල් වලට අමතරව තව 40% ක මුදලක් බැංකු වලින් ගෙවලා තියෙනවා.

    ඔන්න ආපහු ඕක ඒ විදියට දෙන්න යනවා කියලා කතාවක් තියෙනවා. එහෙම උනොත් inward remittance වලට ඩොලර් එකට 280 ක් විතර සෙට් වෙන්න ඉඩ තියෙනවා, බලමුකෝ මේක ගැන ඉස්සරහට එන නිවුස් දාන්නම්.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අපි මෙහේ රෑ නිදිමරාගෙන හම්බ කරන ඩොලර් එකට හරි රේට් එකක් බැංකුවකින් දෙන්නේ නැත්නම් මොන මගුලකටද ගේන්නේ.. මෝඩ කබ්බේක් බැංකු අදිපති උනාම මෙහෙම වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: RLT4U and Idias

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    mehema karana ona atthatam 280 nemey,250 deela eka masa 6 k wage denawa kiwwa num ona tharam minissu salli ewawi..next awrudu 4 loan gewanna ona salli tika wath labewi
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොලර් එවන එක සෑහෙන අඩු වේගෙන යනවා. ඉස්සරහට සර්ට දැඩි තීරණ ගන්න වෙයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඩොලර් එකට 280ක්? (වි.වි.හි.ස)

    ඔන්න ආපහු විදේශ විනිමය සහතික පත්‍ර කියන ක්‍රමය ක්‍රියාත්මක කරන්න යනවලු. මේ ක්‍රමය 1970-1975 කාලේ මුදල් ඇමති වෙලා හිටපු ඇන්.එම් පෙරේරා ඇමතිවරයා විසින් හඳුන්වලා දීපු එකක්. ඒ අනුව ලංකාවට ඩොලර් ගේන අයට ඊට අදාළ රුපියල් වලට අමතරව තව 40% ක මුදලක් බැංකු වලින් ගෙවලා තියෙනවා.

    ඔන්න ආපහු ඕක ඒ විදියට දෙන්න යනවා කියලා කතාවක් තියෙනවා. එහෙම උනොත් inward remittance වලට ඩොලර් එකට 280 ක් විතර සෙට් වෙන්න ඉඩ තියෙනවා, බලමුකෝ මේක ගැන ඉස්සරහට එන නිවුස් දාන්නම්.

    e kiyanne doller gena ayata 280 denawa. doller yawana ayata 200ta doller 1k denawada. mokakda ban e harupe ?
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඩොලර් එක 300 පැන්නුවට පස්සෙ ඕකත් කරලා බලන් ඉඳීවී මොකද ඩොලර් එන්නෙ නැත්තෙ කියලා. 🤣🤣
    assaya giyata passene hamadama mun isthale wahanne
    අපි මෙහේ රෑ නිදිමරාගෙන හම්බ කරන ඩොලර් එකට හරි රේට් එකක් බැංකුවකින් දෙන්නේ නැත්නම් මොන මගුලකටද ගේන්නේ.. මෝඩ කබ්බේක් බැංකු අදිපති උනාම මෙහෙම වෙනවා.
    aniwa, kabba over confidence inne, anthimata kelwala maru wei
    mehema karana ona atthatam 280 nemey,250 deela eka masa 6 k wage denawa kiwwa num ona tharam minissu salli ewawi..next awrudu 4 loan gewanna ona salli tika wath labewi
    ow danatamath ewana dollers sahenna adu wela
    ඩොලර් එවන එක සෑහෙන අඩු වේගෙන යනවා. ඉස්සරහට සර්ට දැඩි තීරණ ගන්න වෙයි
    eka hinda thama mehema karanna yanne
    $ අච්චු ගහන්න වගේ එකක් ද 🥴
    :dull:
    hodai ne ehyemam unoth
    gena unta hoda wei
    e kiyanne doller gena ayata 280 denawa. doller yawana ayata 200ta doller 1k denawada. mokakda ban e harupe ?
    mamath loku wistharayak danne na,
    menna meka thamai danne danata

    55244942-d107-421d-8c3c-558f3dd1b5f1.jpg

    black market rate eka 220 pannata passe mama eka rupiyalakwath central bank through genaawe na. mama danna software company godak ewath salli gennema na dan. Rate eka 200 thiyan inna eka moodama decision ekak
    aniwa
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    අපි මෙහේ රෑ නිදිමරාගෙන හම්බ කරන ඩොලර් එකට හරි රේට් එකක් බැංකුවකින් දෙන්නේ නැත්නම් මොන මගුලකටද ගේන්නේ.. මෝඩ කබ්බේක් බැංකු අදිපති උනාම මෙහෙම වෙනවා.

    චූට්ටක් වත් එවපන්කො.මෙහෙ ගුපියො කන්න නැතුව බඩගින්නෙ ඉන්නෙ.මමත් දවසට තුන් වේලයි කන්නෙ :(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    අපි මෙහේ රෑ නිදිමරාගෙන හම්බ කරන ඩොලර් එකට හරි රේට් එකක් බැංකුවකින් දෙන්නේ නැත්නම් මොන මගුලකටද ගේන්නේ.. මෝඩ කබ්බේක් බැංකු අදිපති උනාම මෙහෙම වෙනවා.
    oka weddi anik patten ena impact ekath same.
    hamadema ganan yanwa.

    bt itn wadi ganak hambenwa nm hodai itn.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අර නිවට පඹයගෙ සල්ලි මැෂිම තාම වැඩද බන්? ඒක තව මාසයක් දෙකක් කැඩෙන්නැතුව දිව්වකං අපිට ඩොලර් එකට රුපියල් 400ක් විතර ගන්න පුලුවන් @N A K A M U R A
     
    • Haha
    Reactions: Idias

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Oya $100-200 th genne nathi higanno tika innawa neda fixed rate hinda. Okun thama bankuwak podi hari alabayak labuwa kiwwa gaman bankuwa watenakan salli adina ravana puththu 😂
     
    • Like
    Reactions: Windscreen1