ඩොලර් එකට 280ක්? (වි.වි.හි.ස)
ඔන්න ආපහු විදේශ විනිමය සහතික පත්ර කියන ක්රමය ක්රියාත්මක කරන්න යනවලු. මේ ක්රමය 1970-1975 කාලේ මුදල් ඇමති වෙලා හිටපු ඇන්.එම් පෙරේරා ඇමතිවරයා විසින් හඳුන්වලා දීපු එකක්. ඒ අනුව ලංකාවට ඩොලර් ගේන අයට ඊට අදාළ රුපියල් වලට අමතරව තව 40% ක මුදලක් බැංකු වලින් ගෙවලා තියෙනවා.
ඔන්න ආපහු ඕක ඒ විදියට දෙන්න යනවා කියලා කතාවක් තියෙනවා. එහෙම උනොත් inward remittance වලට ඩොලර් එකට 280 ක් විතර සෙට් වෙන්න ඉඩ තියෙනවා, බලමුකෝ මේක ගැන ඉස්සරහට එන නිවුස් දාන්නම්.