එක නම් ඇත්ත බන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. පළවෙනියටම ආපු ෆිල්ම් 3නෙ ඩයිනොසිරස්ල ඇත්ත සත්තු වගේ පේන්නේ. මේ අලුත් ෆිල්ම් වල cgi කියල කියන්න පුළුවන් හොදටම...Cgi looks bad than orginal
Parana ewa CGI nemei. CGI always badඑක නම් ඇත්ත බන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. පළවෙනියටම ආපු ෆිල්ම් 3නෙ ඩයිනොසිරස්ල ඇත්ත සත්තු වගේ පේන්නේ. මේ අලුත් ෆිල්ම් වල cgi කියල කියන්න පුළුවන් හොදටම...
cost cutting wenna ati ban. godak Hollywood cgi dan cha neda. film industry eka melo rahak nahaඑක නම් ඇත්ත බන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. පළවෙනියටම ආපු ෆිල්ම් 3නෙ ඩයිනොසිරස්ල ඇත්ත සත්තු වගේ පේන්නේ. මේ අලුත් ෆිල්ම් වල cgi කියල කියන්න පුළුවන් හොදටම...
ඔව් බන්. පට්ට ගු දැන් නම් cgi තියන ෆිල්ම්. ඒ උනාට කොච්චර ගු උනත් උන් දන්නවා මිනිස්සු බලනවා කියලා. ඒ නිසා උන් දැන් quality එක ගැන වැඩිය බලන්නේ නැ..cost cutting wenna ati ban. godak Hollywood cgi dan cha neda. film industry eka melo rahak naha
mama me balan innawa avatar2, pacific rim deken ekak enakmfinally, scientifically accurate dinosaurs with feathers.
ඕක june වලනේ එන්නෙ, Chris pratt ඉන්න නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් වෙයි ෆිල්ම් එක හරි නැති උනත්.
mama me balan innawa avatar2, pacific rim deken ekak enakm![]()
කොච්චර පරණ වුණත්, "ජුරාසික් පාක්" ලෙවල් එකට, "ජුරාසික් වල්ඩ්" එක කතාවක්වත් ආවෙ නෑ..Worst than 1993 1997 ones