ඔන්න බඩු එන්න යන්නේ ජුරාසික්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    Cgi looks bad than orginal
    එක නම් ඇත්ත බන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. පළවෙනියටම ආපු ෆිල්ම් 3නෙ ඩයිනොසිරස්ල ඇත්ත සත්තු වගේ පේන්නේ. මේ අලුත් ෆිල්ම් වල cgi කියල කියන්න පුළුවන් හොදටම...
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,740
    1
    14,960
    113
    එක නම් ඇත්ත බන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. පළවෙනියටම ආපු ෆිල්ම් 3නෙ ඩයිනොසිරස්ල ඇත්ත සත්තු වගේ පේන්නේ. මේ අලුත් ෆිල්ම් වල cgi කියල කියන්න පුළුවන් හොදටම...
    Parana ewa CGI nemei. CGI always bad
     
    • Like
    • Sad
    Reactions: RLT4U and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එක නම් ඇත්ත බන්. මමත් ඕකම තමයි කල්පනා කරේ. පළවෙනියටම ආපු ෆිල්ම් 3නෙ ඩයිනොසිරස්ල ඇත්ත සත්තු වගේ පේන්නේ. මේ අලුත් ෆිල්ම් වල cgi කියල කියන්න පුළුවන් හොදටම...
    cost cutting wenna ati ban. godak Hollywood cgi dan cha neda. film industry eka melo rahak naha
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    cost cutting wenna ati ban. godak Hollywood cgi dan cha neda. film industry eka melo rahak naha
    ඔව් බන්. පට්ට ගු දැන් නම් cgi තියන ෆිල්ම්. ඒ උනාට කොච්චර ගු උනත් උන් දන්නවා මිනිස්සු බලනවා කියලා. ඒ නිසා උන් දැන් quality එක ගැන වැඩිය බලන්නේ නැ..
     
    • Like
    Reactions: NRTG and manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    finally, scientifically accurate dinosaurs with feathers.
    ඕක june වලනේ එන්නෙ, Chris pratt ඉන්න නිසා කම්මැලි නැතුව බලන්න පුලුවන් වෙයි ෆිල්ම් එක හරි නැති උනත්.
    mama me balan innawa avatar2, pacific rim deken ekak enakm 😌
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,789
    17,740
    113
    Wedak na ban jurassic park franchise ekat mun fast and furious wage action series ekak karala tiyenne. Balapan first jurassic park eka awrudu 30k wennat langai, tama eke vfx realistic mekata wada.
     
    • Like
    Reactions: NRTG