මෙයාගේ හොඳ ම ගෝලයෝ දෙන්නා තමා ගලිගමුවේ නානදීප හිමි. හා සමන්ත්‍රබ්‍රද්‍ර හිමි. දෙන්නම මෙයාගෙන් අයින්වෙලා පාරවල් දෙකක ගියා.. ඒ මොකද කිරිබත්ගොඩ හිමි හේ දර්මයේ ඇති විකෘති තා නිසා.. සමහර ක්‍රියා පටිපාටියන් මිත්‍යාව හා බැදිලා තියෙන්නේ .. පලතුරු පූජා අනම් මනම්.. තව මහමෙව්නාව බාවනා කුටී වායු සමීකරණය කර ඇති බවක්ද කියවේ... තමා විසින්ම නිර්මාණය කර ගත් දහ්ම් දේශනා පොත පත ඔස්සේ ජන සමාජ ගත කරන බව පෙනේ.
සමන්ත බඩ්ඩ නම් කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගොළයෙක් නෙමේ දැනට ප්‍රංශයේ සඟ නායක පරවාහැර චන්ද රතන හිමියන්ගේ ගෝල නමක්. උනන්නසේ කාලේකට කලින් ලොකු පත්තර දැන්වීමක් දාලා සමන්ත බඩ්ඩ යාව ගෝල නමින් ඉවත් කර..
ගලිගමුවේ හාඹුරුදුවෝ නම් හොදයි..මෙයාගෙ ගෝලයෙක් ද කියලා නම් දන්නේ නෑ..
කිරිබත්ගොඩ උන්නාන්සේ ක්‍රිස්තියානි නිසා ඒ ආකාරෙට බුද්ධාගම ටික ටික වල්දන්න පටන් ගත්තා..
සින්දු පිරිත් කිව්වා.පල්ලියේ ගීතිකා වගේ..
අභිදඅර්මය බුදුන් දෙසුවක් නොවේ කිව්වා..
අන්තිම ළාමක විදියට තමා දහම් දෙසුවේ සීනි බෝල උපාසක උපාසික් මෙයාට අහුවුනා..
නගර බද බොරු පෝෂ් සල්ලිකාර නෝනලා මහත්‍යයාල සුදු ඇදන් ගිහිල්ල කොටි ගණන් පූජා කරා. සමහර ඒව ඒ පැලැන්තියට විතරක් වගේ වෙන් වෙලා තිබ්බේ..
අසපු කියන්නේ තනිකරම විකෘතියක් ඒ දවස් වල..
ගොඩක් කැම්පස් කොල්ලො මහණ වෙලා අනා ගත්ත..
අපි මේ ගැන 2010-2012 වගේ මේකේ හෙනට ත්‍රෙඩ් ගියා..
පස්සේ පස්සේ කිරිබත් උන්නාන්සෙට වැඩිය දහම විකෘති කරන පිරිස් බිහිවුණා..
කිරිබත් ඒ ගොල්ලන්ට විරුද්ධ උනා..
ඊට පස්සේ කිරිබත් ආයේ ස්මාජේ නොමලයිස් උනා...
මගේ සත 2..
බුදු දහම ගැන මේලෝ දහමක් නොදන්නා උන්ට මලක් පහනක් පූජා කරලා එන්න මහා මීනාව හොදයි.. 0 ඉඳන් 1 ට එන්න.
නිවන පතන හර බුදු දහම හොයන භාවනා විපස්සනා හොයන අයට නම් මහ මේවනවෙන් ගත යුත්තක් නැත.
ගොඩක්ම වුණේ පාලි, අභිදර්මෙන් තියෙන හැමදේම සිංහලෙන් ලියන්න, දේශනා කරන්න ගියපු එක මම නම් දකින විදියට
මේ බං පොත් විකුණන සිඩ් විකුණන බිස්නස් එක ජයටම ගියා මහා මෙවනවේ.
සමහර පොඩි පොත් 700-800..
නියම බුද්ධ ධර්මය ගැන ලියවුන සුපිරිසිදු පොත් ලිව්වා රේරුකාණේ චනදවිමල මහා නායක හාමුදුරුවන් ගේ ඕනෑම පොතක් තාමත් අඩු මුදලට ගන්න පුළුවන් මොකද බිස්නස් එකක් නොවන නිසා.
ඔව්..
මහමෙව්නාව කියන්නේ cult එකක්..
හැබැයි ඔබත් මමත් සොයන නිවන එහි කොහේවත් නොමැත.
------
Post added on Jul 1, 2022 at 7:51 AM