කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේ හාමුදුරුවො ලියපු ස්වයං ලිඛිත චරිතාපදානයක් කියවන්න ලැබුනා.
    පුදුම මහන්සියක් අරන් තියන්නේ නිසි දේ කරන්න,
    ආරණ්‍ය වල ඉඳලා තියනවා සැහෙන්න, ඉන්දියාවේ ගිහින් සැහෙන දුකක් විඳලා ධර්මය හොයන්න.
    මහමෙව්නාව පටන් අරන් තියන්නේ ලොකු මහන්සියක් අරන්, පොඩි තැනකින්.
    ඒ කාලේ ඒ කරපු දේවල් මාර අමාරුයි කියලා හිතෙනව දැන් කියවද්දි.
    ඇයි මිනිස්සු මේ හාමුදුරුවොන්ට බනින්නේ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මේ හාමුදුරුවො ලියපු ස්වයං ලිඛිත චරිතාපදානයක් කියවන්න ලැබුනා.
    පුදුම මහන්සියක් අරන් තියන්නේ නිසි දේ කරන්න,
    ආරණ්‍ය වල ඉඳලා තියනවා සැහෙන්න, ඉන්දියාවේ ගිහින් සැහෙන දුකක් විඳලා ධර්මය හොයන්න.
    මහමෙව්නාව පටන් අරන් තියන්නේ ලොකු මහන්සියක් අරන්, පොඩි තැනකින්.
    ඒ කාලේ ඒ කරපු දේවල් මාර අමාරුයි කියලා හිතෙනව දැන් කියවද්දි.
    ඇයි මිනිස්සු මේ හාමුදුරුවොන්ට බනින්නේ?
    මෙයාගේ හොඳ ම ගෝලයෝ දෙන්නා තමා ගලිගමුවේ නානදීප හිමි. හා සමන්ත්‍රබ්‍රද්‍ර හිමි. දෙන්නම මෙයාගෙන් අයින්වෙලා පාරවල් දෙකක ගියා.. ඒ මොකද කිරිබත්ගොඩ හිමි හේ දර්මයේ ඇති විකෘති තා නිසා.. සමහර ක්‍රියා පටිපාටියන් මිත්‍යාව හා බැදිලා තියෙන්නේ .. පලතුරු පූජා අනම් මනම්.. තව මහමෙව්නාව බාවනා කුටී වායු සමීකරණය කර ඇති බවක්ද කියවේ... තමා විසින්ම නිර්මාණය කර ගත් දහ්ම් දේශනා පොත පත ඔස්සේ ජන සමාජ ගත කරන බව පෙනේ.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    ගොඩක්ම වුණේ පාලි, අභිදර්මෙන් තියෙන හැමදේම සිංහලෙන් ලියන්න, දේශනා කරන්න ගියපු එක මම නම් දකින විදියට
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura

    ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ නම් මහමෙව්නාවේ තමා පැවිදි වෙලා හිටියේ මුලින්ම. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ රට ගිහින් එද්දී උන් වහන්සේගේ ශිෂ්යභාවය අහෝසි කරපු කතාවක් ගැන තමා කියන්නෙ.ඥානදීප ස්වාමීන් වහන්සේ නම් ඔය ගන වැඩිය කියන්නේ නෑ.මහමෙව්නාවේ සමහර ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඥානදීප ස්වාමීන් වහන්සේට බනිනවා ඇහිලා තියනවා.කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ නම් ඒ ගන කියන්නේ නෑ.
    සමන්තබද්‍ර ස්වාමීන් වහන්සේ මහමෙව්නාවේ පැවිදි වෙලා හිටියේ නෑ මම දන්න තරමින්.
    භාවනා කුටි කියන්නේ නම් මොනවද දන්නේ නෑ ගොඩක් කුටි නම් AC කරලා තියෙන්නේ.හැබැයි ආවාස නම් හරිම අල්පේච්චයි.පොඩි තුනී ඇදන් එහෙම තියෙන්නේ.සමහර එවා කොහු මෙට්ට.අනුරාධපුර අසපුවේ ස්වාමීන් වහන්සේලා නම් භාවනා කරන්නේ කැලේක. වැවෙන් එහාපැත්තේ පොඩි ඉඩම් කෑල්ලක් තියනවා.ඔිකේ තමයි පොඩි කූඩාරම් වගේ අටවාගෙන භාවනා කරන්නේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    නොහිතන නොදකින් පැතිවල ගොඩක් ප්‍රශ්න තියෙනවා. මං පවුද්ගලිකව මේ හාමුදුරුවන් ට කැමති නෑ. ගොඩක් දේවල නොදැන මොකුත් කියන්න බැරි නිසා දොසක් කියන්නෙත් නෑ. ඒත් මේ හාමුදුරුවන් ගෙ බන අහන්නෙ නෑ. මහමෙව්නාවේ අනිත් හාමුදුරුවන් ගේ බන අහනවා. ☺️
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    මේ හාමුදුරුවො ලියපු ස්වයං ලිඛිත චරිතාපදානයක් කියවන්න ලැබුනා.
    පුදුම මහන්සියක් අරන් තියන්නේ නිසි දේ කරන්න,
    ආරණ්‍ය වල ඉඳලා තියනවා සැහෙන්න, ඉන්දියාවේ ගිහින් සැහෙන දුකක් විඳලා ධර්මය හොයන්න.
    මහමෙව්නාව පටන් අරන් තියන්නේ ලොකු මහන්සියක් අරන්, පොඩි තැනකින්.
    ඒ කාලේ ඒ කරපු දේවල් මාර අමාරුයි කියලා හිතෙනව දැන් කියවද්දි.
    ඇයි මිනිස්සු මේ හාමුදුරුවොන්ට බනින්නේ?
    ගාතා ගායනා කරන ආකරයෙන් කිවීම

    පාලි ගාතාවල සිංහල අර්තයත් එක්ක සජ්ජායනා කිරීම

    පලතුරු පූජා වගේ ලොකු ආමිස පූජා පැවත්වීම

    බුදු පිලිම වෙනස් ශෛලියකට නිර්මානය කිරීම

    කෝටි ගනන් වියදම් කරමින් බුද්ධ මාලිගා නිර්මානය

    මහමෙව්නාවට යන එන ඇතැම් ශ්‍රාවකයන් බුදු දහම ඇත්තේ මහමෙව්නාවේ පමනක් යැයි පැවසීම + එයාලගේ මානය

    සේරුවිල මහමෙව්නාවට අයිති වීම පිලිබද ප්‍රශ්නය

    ලොකු ස්වාමීන් වහන්සේ සිංහාවලෝකනයේදී දරුනු ආකරයේ වචන භාවිතා කිරීම

    මහමෙව්නා අසපු පිලිබද ඇතැම් අයගේ ඊර්ශ්යාව

    නොහිතන නොදකින් පැතිවල ගොඩක් ප්‍රශ්න තියෙනවා. මං පවුද්ගලිකව මේ හාමුදුරුවන් ට කැමති නෑ. ගොඩක් දේවල නොදැන මොකුත් කියන්න බැරි නිසා දොසක් කියන්නෙත් නෑ. ඒත් මේ හාමුදුරුවන් ගෙ බන අහන්නෙ නෑ. මහමෙව්නාවේ අනිත් හාමුදුරුවන් ගේ බන අහනවා. ☺️
    Mamath dan meya wage thama..Budu dahama witharak gannawa wena prashna wala patalenne na.owa gana hithanna gihin api nikamma sasare atharaman wenw.Swamin wahansela atharath mara gatum godak thiyenne.Owata patalenne nathuwa Budurajanan wahansege dharmaya gana witharak sihi karanna kiyala thama @mesua90 ta kiyanna thiyenne....Mahamevnawen godak hoda programs sanwidanaya karanawa...ethana maarama pirisak innawa nomaga yanna denne nathuwa adala ganna.....habai samahara ayata amathaka wenw meka Budu dahama kiyala(hamotama newei) ...mamath Mahamevnawata yanawa wada walatath sahabhagi wenw..kohoma hari ithin pinak karaganna
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඇතුලෙන් ආපු තොරතුරු වගයකට අනුව මේ හාමුදුරුවෝ ගන්න දානය චීවරයක් දරන කෙනෙකුට නම් ගැලපෙන්නේ නැතිලු. මම කියන්නේ මිනිස්සු ගෙනත් දෙන ඒව ගැන නෙමේ පන්සල ඇතුලේ පිලියෙල වෙන ඒවා. තව එකක් මේ හාමුදුරුවන්ගේ දායකයෝ කැඩෙන විදියේ දෙයක් කරන අයට ප්‍රතිපිලිතුරු දෙන්ඩ භික්ෂුවකට නොගැලපෙන තරමේ ක්‍රියා ඇරන් තියෙනවා. ඒක නම් මම පෞද්ගලිකව දන්න කාරණයක්. දායකයෝ කැඩෙන දෙයක් කිව්වේ කව්රුහරි කියනවනම් මේ හාමුදුරුවෝ කරන වැඩේ වැරදී බුදුහාමුදුරුවෝ මේ වගේ දේවල් නොකල යුතු දේවල් කියලා සදහන් කරා කියලා කව්රුහරි කිව්වොත්.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    it is bliss to be able to attend to your own affairs without entertaining doubts about others. once budda said " people blame others for their silence. They blame those who talk much and those who talk in moderation. There is therefore no one in this world who is not blamed, there never was, nor will be, nor is there now anyone who is wholly blamed or wholly praised. if there is anything you can take from mentioned MONK then take it if not just leave it. Remember, there is no way you can change everyone in this world to your way of thinking mchn. it is not desirable. if everyone agrees with you, the world will soon run out of ideas.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ හාමුදුරුවො ලියපු ස්වයං ලිඛිත චරිතාපදානයක් කියවන්න ලැබුනා.
    පුදුම මහන්සියක් අරන් තියන්නේ නිසි දේ කරන්න,
    ආරණ්‍ය වල ඉඳලා තියනවා සැහෙන්න, ඉන්දියාවේ ගිහින් සැහෙන දුකක් විඳලා ධර්මය හොයන්න.
    මහමෙව්නාව පටන් අරන් තියන්නේ ලොකු මහන්සියක් අරන්, පොඩි තැනකින්.
    ඒ කාලේ ඒ කරපු දේවල් මාර අමාරුයි කියලා හිතෙනව දැන් කියවද්දි.
    ඇයි මිනිස්සු මේ හාමුදුරුවොන්ට බනින්නේ?
    මේකෙ ඉන්න ඔස්තාර්ලාට පුලුවන්ද ප්‍රතිපත්ති පූජා කරන්න.familypie බලපු උන්ට මොන ප්‍රතිපත්ති ද
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මීට අවුරුදු 20කට පමණ පෙර ධර්ම දේශනාවන් ජාතක කතා, ධම්ම පදයේ ගාථා, විරිඳු, කවි බණ ආදියට සීමා වී තිබුණ කාලයක...

    * සූත්‍ර ඇසුරෙන් බුද්ධ වචනයම ඉස්මතු කිරීම (උදා:- "මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි" කියලා ඒ ස්වාමින් වහන්සේ දේශනා කරපුවාම, කරුණු නොදන්නා අය බැන්නා.)

    * ඕනෑම අයෙකුට කියවා තේරුම් ගත හැකි පරිදි සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කිරීම (type නොවුණ වචන, වැරදියට type වුණ වචන වගේ දේවල් ටිකක් අල්ලාගෙන පිරිසක් කිව්වා 'මෙන්න ධර්මය විකෘති කරනවෝ' කියලා.) දෝෂ වාර්තා කිරීමේ පහසුකම බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ වගේම මේකෙත් තියෙනවා.
    https://mahamevnawa.lk/sutta/

    * පිරිත් වල සිංහල අර්ථයද සජ්ඣායනා කිරීම (අර්ථය නොදැන සජ්ඣායනා කිරීමටනෙ අපේ කට්ටියට පුරුදු වෙලා හිටියෙ.)

    * මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තු වූ අයට ⁣"මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට" දහම් දෙසීම.

    * සතර සතිපට්ඨානය ආදී සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පිළිබඳව දේශනා කිරීම (බුදුරජාණන් වහන්සේ ගිහියන්ට දේශනා ක⁣ළේ පන්සිල් රැකගෙන ඉන්න විතරයි කියලා හිතාගෙන හිටපු අය)

    * දෙවියන් පිළිබඳ දහම් දෙසීම (දේවතා සංයුත්තයේ, විමාන වස්තු වල දේශනා සහ තව බොහෝ දේශනා ඇසුරෙන්)

    * අමනුෂ්‍යයන් පිළිබඳව දහම් දෙසීම (ප්‍රේත වස්තු සහ තව බොහෝ දේශනා ඇසුරෙන්)

    * බොහෝ පින්කම් සංවිධානය කිරීම

    * තරුණ අය පැවිදි කරවීම

    * තරුණ අය දහම් ඇසීමට, සිල් සමාදන් වීමට යොමු කරවීම

    * බුදුරජාණන් වහන්සේ ⁣උදෙසා බුද්ධ මන්දිර ඉදි කරවීම (මිනිස්සු හිතුවෙ හාමුදුරුවන්ට ඉන්න මාලිගා හදනවා කියලා.)
    maligawa-front1.jpg

    * පිටිදූවෙ හිමිගේ කතා අහපු අය (පිටිදූවෙ හිමි මහමෙව්නාවෙ පැවිදි වුණ කෙනෙක් නෙවෙි. දැන් ඔහු භික්ෂුවකුත් නෙවේ.)

    * රැල්ලට බණින අය

    මහමෙව්නාවට ගිහින් බලමු.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මෙයාගේ හොඳ ම ගෝලයෝ දෙන්නා තමා ගලිගමුවේ නානදීප හිමි. හා සමන්ත්‍රබ්‍රද්‍ර හිමි. දෙන්නම මෙයාගෙන් අයින්වෙලා පාරවල් දෙකක ගියා.. ඒ මොකද කිරිබත්ගොඩ හිමි හේ දර්මයේ ඇති විකෘති තා නිසා.. සමහර ක්‍රියා පටිපාටියන් මිත්‍යාව හා බැදිලා තියෙන්නේ .. පලතුරු පූජා අනම් මනම්.. තව මහමෙව්නාව බාවනා කුටී වායු සමීකරණය කර ඇති බවක්ද කියවේ... තමා විසින්ම නිර්මාණය කර ගත් දහ්ම් දේශනා පොත පත ඔස්සේ ජන සමාජ ගත කරන බව පෙනේ.
    මෙන්න මේ වගේ බොරු කටකතා පැතිරෙනවා. මේ කතාවෙ උඩ ඉඳන් පහලට කියවගෙන එන කොට ඉතිං දන්න අය දන්නවා මේක මඩ ගහන්න බලාගෙනම නිර්මාණාත්මකව ගොතපු කතාවක් බව.

    (මචං මම උඹට චෝදනා කළා නෙවේ. උඹත් කියන්නෙ කවුරු හරි කියපු දෙයක්නෙ. ඔය වගේ බොරු ප්‍රචාර යනවා. මමත් ඉස්සර ඔය වගේ ප්‍රචාර වලට අහු වෙලා හිටියා.)
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කිරිබත්ගොඩ මුලදී යම් විප්ලවයක් කරන්න හදපු කෙනෙක්.
    ඒක හොඳ අතකට වෙන්න තිබිච්ච දෙයක්.
    පස්සෙන් පහු වෙද්දී මෙයත් සංස්කෘතික බුද්ධාගමේ වහලෙක් වුනා.
    මෑතකදී මෙයා මුලින් මහණ වෙලා ඉන්දැද්දි
    වෙලා තියෙන චරිතය කෙලෙස ගැනීමක් ගැන
    එක්කෙනෙක් නම ගම සහිතවම කිව්වා.
    ඒක බොරු නම් මොහු ඒ ගැන පිළිතුරු දෙන්න ඕනි.

    දැන් මෙතන ගොන් කතා කියන්න එපා,
    එහෙම පිළිතුරු දෙන්න කාලේ නාස්ති නොකළ යුතුයි කියල.
    කෝමත් මහමෙව්නාව cult එකක්.
    ඒකෙ උදවිය 'පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට' බනිනවට කැමති නැහැ!
    ඔය වගේ ලොන්ත පෝල් ප්‍රවණතා තියෙන එකත් හොඳයි.
    එතකොට තමා සංස්කෘතිය expose වෙන්න ගන්නෙ!!
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    මම ධර්මය ගැන අවබෝධයක් ගත්තෙ මහමෙවුනාවෙන්.... අදටත් ගරු කරනවා...හොද තැනක් හොද වැඩපිලිවෙලක් තියෙන තැනක්...

    අදටත් පිනට, දහමට , බනක් අහන්න, යොමු වෙලා තියෙන්නෙ මේ තැන හින්දා....

    හාමුදුරුවො එසී දාන්න බැරිනම් ජෙට් එකෙන් ගියත් මටනම් වැඩක් නෑ.... මම ගරු කරන තැනක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මෙයාගේ හොඳ ම ගෝලයෝ දෙන්නා තමා ගලිගමුවේ නානදීප හිමි. හා සමන්ත්‍රබ්‍රද්‍ර හිමි. දෙන්නම මෙයාගෙන් අයින්වෙලා පාරවල් දෙකක ගියා.. ඒ මොකද කිරිබත්ගොඩ හිමි හේ දර්මයේ ඇති විකෘති තා නිසා.. සමහර ක්‍රියා පටිපාටියන් මිත්‍යාව හා බැදිලා තියෙන්නේ .. පලතුරු පූජා අනම් මනම්.. තව මහමෙව්නාව බාවනා කුටී වායු සමීකරණය කර ඇති බවක්ද කියවේ... තමා විසින්ම නිර්මාණය කර ගත් දහ්ම් දේශනා පොත පත ඔස්සේ ජන සමාජ ගත කරන බව පෙනේ.
    සමන්ත බඩ්ඩ නම් කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගොළයෙක් නෙමේ දැනට ප්‍රංශයේ සඟ නායක පරවාහැර චන්ද රතන හිමියන්ගේ ගෝල නමක්. උනන්නසේ කාලේකට කලින් ලොකු පත්තර දැන්වීමක් දාලා සමන්ත බඩ්ඩ යාව ගෝල නමින් ඉවත් කර..
    ගලිගමුවේ හාඹුරුදුවෝ නම් හොදයි..මෙයාගෙ ගෝලයෙක් ද කියලා නම් දන්නේ නෑ..

    කිරිබත්ගොඩ උන්නාන්සේ ක්‍රිස්තියානි නිසා ඒ ආකාරෙට බුද්ධාගම ටික ටික වල්දන්න පටන් ගත්තා..
    සින්දු පිරිත් කිව්වා.පල්ලියේ ගීතිකා වගේ..
    අභිදඅර්මය බුදුන් දෙසුවක් නොවේ කිව්වා..
    අන්තිම ළාමක විදියට තමා දහම් දෙසුවේ සීනි බෝල උපාසක උපාසික් මෙයාට අහුවුනා..
    නගර බද බොරු පෝෂ් සල්ලිකාර නෝනලා මහත්‍යයාල සුදු ඇදන් ගිහිල්ල කොටි ගණන් පූජා කරා. සමහර ඒව ඒ පැලැන්තියට විතරක් වගේ වෙන් වෙලා තිබ්බේ..
    අසපු කියන්නේ තනිකරම විකෘතියක් ඒ දවස් වල..
    ගොඩක් කැම්පස් කොල්ලො මහණ වෙලා අනා ගත්ත..

    අපි මේ ගැන 2010-2012 වගේ මේකේ හෙනට ත්‍රෙඩ් ගියා..
    පස්සේ පස්සේ කිරිබත් උන්නාන්සෙට වැඩිය දහම විකෘති කරන පිරිස් බිහිවුණා..
    කිරිබත් ඒ ගොල්ලන්ට විරුද්ධ උනා..
    ඊට පස්සේ කිරිබත් ආයේ ස්මාජේ නොමලයිස් උනා...

    මගේ සත 2..
    බුදු දහම ගැන මේලෝ දහමක් නොදන්නා උන්ට මලක් පහනක් පූජා කරලා එන්න මහා මීනාව හොදයි.. 0 ඉඳන් 1 ට එන්න.

    නිවන පතන හර බුදු දහම හොයන භාවනා විපස්සනා හොයන අයට නම් මහ මේවනවෙන් ගත යුත්තක් නැත.

    ගොඩක්ම වුණේ පාලි, අභිදර්මෙන් තියෙන හැමදේම සිංහලෙන් ලියන්න, දේශනා කරන්න ගියපු එක මම නම් දකින විදියට
    මේ බං පොත් විකුණන සිඩ් විකුණන බිස්නස් එක ජයටම ගියා මහා මෙවනවේ.
    සමහර පොඩි පොත් 700-800..
    නියම බුද්ධ ධර්මය ගැන ලියවුන සුපිරිසිදු පොත් ලිව්වා රේරුකාණේ චනදවිමල මහා නායක හාමුදුරුවන් ගේ ඕනෑම පොතක් තාමත් අඩු මුදලට ගන්න පුළුවන් මොකද බිස්නස් එකක් නොවන නිසා.
    ඔව්..

    මහමෙව්නාව කියන්නේ cult එකක්..
    හැබැයි ඔබත් මමත් සොයන නිවන එහි කොහේවත් නොමැත.
    ------ Post added on Jul 1, 2022 at 7:51 AM
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876

    මේ මතයට මමත් එකඟයි.

    බුදුදහමෙ අයනු ආයනු කියන, පංචශීලය මොකද්ද කියලාවත් හරිහැටි නොදන්නා, මලක් පහනක් පූජා කරලා ආමිසය කරන අයට මහමෙව්නාව හොඳයි. හොඳයි කියන්නෙ වෙන යන්නම තැනක් නැතිනං ගියාට කමක් නෑ. ඒ ඇරෙන්න ඔතන බුදුදහමේ කෝර් එක නැහැ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    කිරිබත්ගොඩ කියන්නෙ ඇත්තටම සෑහෙන ගේමක් ගහල තැනකට ආපු ලංකාවෙ අද වෙනකොට තියන ප්‍රභලම බෞද්ධ කල්ට් එකක් හදාගෙන ඉන්න හොද ආදර්ශවත් මනුස්සයෙක්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කිරිබත්ගොඩ කියන්නෙ ඇත්තටම සෑහෙන ගේමක් ගහල තැනකට ආපු ලංකාවෙ අද වෙනකොට තියන ප්‍රභලම බෞද්ධ කල්ට් එකක් හදාගෙන ඉන්න හොද ආදර්ශවත් මනුස්සයෙක්
    ඔව්. හොඳ බිස්නස් එකක් රටවල් ගානක තියෙන.. 👍
    අලුත්ම එක උමං දාව...
    බෞද්ධ දර්ශනය දාගෙන බිස්නස් එක කරන කොට customers ලා ඉක්මනට සෙට් වෙනවා..

    මේ මතයට මමත් එකඟයි.

    බුදුදහමෙ අයනු ආයනු කියන, පංචශීලය මොකද්ද කියලාවත් හරිහැටි නොදන්නා, මලක් පහනක් පූජා කරලා ආමිසය කරන අයට මහමෙව්නාව හොඳයි. හොඳයි කියන්නෙ වෙන යන්නම තැනක් නැතිනං ගියාට කමක් නෑ. ඒ ඇරෙන්න ඔතන බුදුදහමේ කෝර් එක නැහැ.
    ❤️❤️❤️ අනිවා.
    ------ Post added on Jul 1, 2022 at 8:31 AM
     
    • Like
    Reactions: greenthunder